හොස්ටින් හෙල්ප් 1ක්

kmkmadushanka

Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    හොස්ටින් හෙල්ප් 1ක්

    ලොකු හෙල්ප් 1ක් ඔනේ.මම Mp3 සයිට් එකක් කරන්න හදන්නෙ.මගෙ ලග තියෙනව සිංහල සිංදු 50000ක්:yes::yes:.මට මෙ ටීක අප්ලොඩ් කරගේන හොදට වැඩේ කරන් යන්න ඔනේ.එකට හොද හොස්ටින් 1ක් ගන්න ඔනේ.හොස්ට් ගැන හොදට දන්න අය හෙල්ප් කරන්න​.සයිට් එක හදන්න හෙල්ප් කරන්නෙත් අපේ එලකිරි සහොදරයෙක් තම​.පොඩි ගානක් වියදම් කරල කරන්න යන්නෙ බන්.සල්ලි අපරාදේ යන්නේ නැති වෙන්න තමයි උබලගෙන් අහන්නෙ.:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    oya widhiata songs upload karana nam dedicated server ekak ganna wenawa

    ea unata DMCA complains nisa podak offshore hosting provider kenek hoyapan DMCA ignore karana

    sahena ganak yata karana one wadak puthe
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    oya widhiata songs upload karana nam dedicated server ekak ganna wenawa

    ea unata DMCA complains nisa podak offshore hosting provider kenek hoyapan DMCA ignore karana

    sahena ganak yata karana one wadak puthe

    DMCA complains enawada Sinhala Songs walata.?
    dedicated server ekak kiyanne mokadda macho.?
    offshore hosting provider meka theruma mokadda.?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda

    එන්නත් පුලුවන් නොඑන්නත් පුලුවන්.. ananamanan site එක නම් තියෙන්නේ hostgator, bluehost සයිට් වල. ඔව් ඩිරෙක්ට් දෙන එක පට්ටයි. එක ක්ලික් එකෙන් ඩවුන්ඩ්ලෝඩ් :)

    ඩෙඩියක් කියන්නේ. උබට කියල රිසෝසස් තියෙන සර්වර් එකක්. :cool: අර myuru4 කියල තියෙනව වගේ ගානක් යනව බන් උබට මේක පටන්ගන්න සහ කරගෙන යන්න :dull:
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;17950212 said:

    Ubata Kadda Ba kiuwata Kadda Berenawa wage ne :yes: Kiyak yaida macho.kiyahan balanna ganak :)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ලොකු හෙල්ප් 1ක් ඔනේ.මම Mp3 සයිට් එකක් කරන්න හදන්නෙ.මගෙ ලග තියෙනව සිංහල සිංදු 50000ක්:yes::yes:.මට මෙ ටීක අප්ලොඩ් කරගේන හොදට වැඩේ කරන් යන්න ඔනේ.එකට හොද හොස්ටින් 1ක් ගන්න ඔනේ.හොස්ට් ගැන හොදට දන්න අය හෙල්ප් කරන්න​.සයිට් එක හදන්න හෙල්ප් කරන්නෙත් අපේ එලකිරි සහොදරයෙක් තම​.පොඩි ගානක් වියදම් කරල කරන්න යන්නෙ බන්.සල්ලි අපරාදේ යන්නේ නැති වෙන්න තමයි උබලගෙන් අහන්නෙ.:)

    google drive,sky drive,mediafire wage space walata upload karala direct download link eka web site eke danna.

    website eka bluehost,hostgator wage hosting ekaka host karanna.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    google drive,sky drive,mediafire wage space walata upload karala direct download link eka web site eke danna.

    website eka bluehost,hostgator wage hosting ekaka host karanna.

    මේක එච්චර හොඳ වැඩක් නෙමේ මචං. :no::dull: මොකද ඔය කොම්පැනි හිතුන හිතුන වෙලේ එක එක දේවල් වෙනස් කරනව. එකම ලිංක් එකට යම් කාල සීමාවකදි වදින රික්වෙස්ට් ගානට සීමා තියෙනව. අනික හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න බෑ. උදාහරණයක් විදියට. ඒ mp3 play කරන්න වගේ.

    හොදම දේ හොඳ රිලයබල් හොස්ට් එකක් අරන් කරන එක. සාමාන්‍යයෙන්නම් ඉතාමත් අඩුවෙන් තමයි සිංහල සිංදුවලට ඔය කොපිරයිට් කේස් එන්නේ. අලුත් ඒවනම් උස්සල දාන්න ගියොත් සොරි වෙන්න පුලුවන්. :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම නම් කියන්නේ.. සාමාන්‍ය හොස්ටින් අර ගන්න(අන්ලිමිටඩ් බෑන්ඩ් විත් තියෙන..දැන් හැම එකේම වගේ තියෙනව අවුලක් නෑ :)) තැන් කීපයකින් 5කින් විතර. :yes: එක එකවුන්ට් එකකට සිංදු 10000ක් විතර දාන්න. එතකොට එකකට කෙලඋනොත් ඔක්කොම අවුල් යන්නෑ :yes::cool: ඔයාගේ සයිට් එකට විතරක් vps එකක් ගන්න. මොකද processing ඕන නිසා. ඒකෙන් ලිංක් දෙන්න අනිත් එකවුන්ට් වල ඩේට වලට.

    මේ ක්‍රමේ තමයි ananmanan කරල තියෙන්න‍ේ. මේක සාර්තකයි...

    never put all your eggs in one bucket කියල තියෙනවනේ....:cool:
     
    Last edited:

    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;17950404 said:

    Macho oyage danume hatiyata mage wadeta Hariyana Host eka ganna thanak kiyannako.mulin patan gena passe loku host ekakata yanawa.
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    කඩ්ඩ බැරි එකා;17950417 said:

    tharaha wenna epa bn mehema karadara karanawata.me wade karanna host | Vps ganna oya danna hoda site tikak dennako.plz machan
     
    eeriyaka

    Member
    Nov 23, 2009
    220
    23
    0
    කඩ්ඩ බැරි එකා;17950404 said:

    මේක එච්චර හොඳ වැඩක් නෙමේ මචං. :no::dull: මොකද ඔය කොම්පැනි හිතුන හිතුන වෙලේ එක එක දේවල් වෙනස් කරනව. එකම ලිංක් එකට යම් කාල සීමාවකදි වදින රික්වෙස්ට් ගානට සීමා තියෙනව. අනික හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකක් දෙන්න බෑ. උදාහරණයක් විදියට. ඒ mp3 play කරන්න වගේ.

    හොදම දේ හොඳ රිලයබල් හොස්ට් එකක් අරන් කරන එක. සාමාන්‍යයෙන්නම් ඉතාමත් අඩුවෙන් තමයි සිංහල සිංදුවලට ඔය කොපිරයිට් කේස් එන්නේ. අලුත් ඒවනම් උස්සල දාන්න ගියොත් සොරි වෙන්න පුලුවන්. :yes:

    Puluwannam Amazon wage cloud ekaka server ekak hada gena site eka host karapan. Songs google drive eken download wena widihata link dapan.

    Oya wade mara labai. Katawath yatath wela inna oneth neha. mokada ethakota hosting server ekath umbagemai.
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    google drive,sky drive,mediafire wage space walata upload karala direct download link eka web site eke danna.

    website eka bluehost,hostgator wage hosting ekaka host karanna.

    meka hari yan na macho.site ekata ena kenata kisi awlak nathuwa download kara ganna dennai one mata.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Macho oyage danume hatiyata mage wadeta Hariyana Host eka ganna thanak kiyannako.mulin patan gena passe loku host ekakata yanawa.

    මම දැනට වැඩ කරලා තියෙන්නේ Hostgator and bluehost එක්ක විතරයි මචං. ඒ දෙකම එකම කොම්පනියට අයත් වෙන්නේ. ඉස්සර දෙකම එක වගේ හොඳ උනාට දැන් මට දැනිච්ච විදියට bluehost මට ටිකක් හොඳයි වගේ..

    ananmanan වගේ සයිට් එකක් අවුරුදු ගානක් ඇදන් යන නිසා සහ උන් අලුතින් ගහන Mirrors සුත් ඔය කොම්පනිවල නිසා ඔය දෙකෙන් නෝමල් one domain hosting අරන් වැඩේ පටන් ගන්න. අන්ලිමටඩ් ස්පේසින් සහ බෑන්ඩ්විත් තියෙනව.

    ඒත් උන්ගේ පොලිසියට අනුව අපිට ෆයිල් ස්ටෝකරන්න විතරක් හොස්ටින් එක යූස් කරන්න බෑ. ඒනිසා සයිට් එකේ අදාල ෆයිල්ස් යූස් වෙන්න ඕන. මුලින් සිංදු 10000කින් සයිට් එක පටන් අරන් ටික ටික expand කරන්න. මොකද එක පාර ගොඩක් ඉන්වෙස්ට් කරන්න එපා සයිට් එක යන විදිය බලල පුලුවන් ඉදිරි තීරණ ගන්න. :yes: සිංදු 10000ක් කියන්නෙත් සෑහේන ලොකුගානක්
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Puluwannam Amazon wage cloud ekaka server ekak hada gena site eka host karapan. Songs google drive eken download wena widihata link dapan.

    Oya wade mara labai. Katawath yatath wela inna oneth neha. mokada ethakota hosting server ekath umbagemai.

    මමනම් මේකත් එක්ක එච්චර එකඟ නෑ මචෝ... ගූගල්ල සහ අනිත් ෆයිල් හොස්ටින් සයිට් මත යැපෙන එක ලාබ දායි උනාට දිර්ග කාලීන දේකට සුදුසු නෑ කියලයි මට හිතෙන්නේ. :)
     
    kmkmadushanka

    Active member
  • Dec 1, 2011
    468
    46
    28
    Moratuwa
    Puluwannam Amazon wage cloud ekaka server ekak hada gena site eka host karapan. Songs google drive eken download wena widihata link dapan.

    Oya wade mara labai. Katawath yatath wela inna oneth neha. mokada ethakota hosting server ekath umbagemai.

    Amazon Web Services | meke host karana eke wasiya mokadda macho.