හොස්ටින් හෙල්ප් 1ක්
ලොකු හෙල්ප් 1ක් ඔනේ.මම Mp3 සයිට් එකක් කරන්න හදන්නෙ.මගෙ ලග තියෙනව සිංහල සිංදු 50000ක්
.මට මෙ ටීක අප්ලොඩ් කරගේන හොදට වැඩේ කරන් යන්න ඔනේ.එකට හොද හොස්ටින් 1ක් ගන්න ඔනේ.හොස්ට් ගැන හොදට දන්න අය හෙල්ප් කරන්න.සයිට් එක හදන්න හෙල්ප් කරන්නෙත් අපේ එලකිරි සහොදරයෙක් තම.පොඩි ගානක් වියදම් කරල කරන්න යන්නෙ බන්.සල්ලි අපරාදේ යන්නේ නැති වෙන්න තමයි උබලගෙන් අහන්නෙ.

අර myuru4 කියල තියෙනව වගේ ගානක් යනව බන් උබට මේක පටන්ගන්න සහ කරගෙන යන්න 