හොහපුටුවෝ

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
දෙහි ගෙඩි දෙකක් විදුරු දෙකක ප්‍රමානේ වතුරට මිරිකලා දාලා හොදට අහුමුලු අස්සට වදින්න ස්ප්‍රේ කරපන් ,සම්බ්‍රනි කුඩු දාලා හොදට දුම් අල්ලපන් .එකදිගට දවස් දෙකක් විතර කරලා බලපන්.දවල්ට හොදට දොර ජනෙල් ඇරලා රෙදි උස්සල තියපන් (තිර රෙදි) .
 

suta86

Active member
  • Aug 2, 2011
    471
    147
    43
    කොහු ලනුවක මොනව හරි ඔයිල් ගාලා ලනුව පහලට එල්ලෙන විදියට එල්ලන්න..

    තව ඈලුමිනියම් තෑටියකට ඔයිල් ගාලා එල්ලන්න...ඒත් හරි....

    ඔයිල් = එන්ජින් ඔයිල් , පොල් ඔයිල් , ඕනි එකක්....පෑනි වගේ දෙවල් හරි යන්ව....
    :cool:
     

    srimalr

    Member
    May 9, 2011
    163
    7
    0
    ස්තුතියි යාලුවනේ උපදෙස් වලට ..මම කරලා බලන්නම්
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කජු ලෙලි පුච්චපන් දුන් ගහන්න.....
    හරියයිද දන්නෑ හැබැයි