හෝටන් ප්ලේස්

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    හෝටන් ප්ලෙයින්ස් වල කෑම්පින් සයිට් එක ගැන දන්න කවුරු හරි ඉන්නවද.
    ඉන්න නම් අවසර ගන්න ඕනේ කියල දන්නවා නමුත් කොහෙන්ද කොහොමද කියල දන්නේ නෑ.

    කවුරු හරි දන්න කෙනෙක් උදවු කරනවද please
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    Plains = තැන්න (Horton Plains)

    දන්න හැටියට camping site 03 හොඳයි :yes: හැබැයි, ඒකට ඉල්ලුම වැඩි නිසා සති දෙකකට කලින් වත් පලයන් booking එකට.
     
    Last edited:

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    හෝටන් ප්ලේස් වල කෑම්පින් සයිට් එක ගැන දන්න කවුරු හරි ඉන්නවද.
    ඉන්න නම් අවසර ගන්න ඕනේ කියල දන්නවා නමුත් කොහෙන්ද කොහොමද කියල දන්නේ නෑ.

    කවුරු හරි දන්න කෙනෙක් උදවු කරනවද please
    Mama Danna widiyatama battaramulle wildlife head office eken book karanna ona..
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Plains = තැන්න (Horton Plains)

    දන්න හැටියට camping site 03 හොඳයි :yes: හැබැයි, ඒකට ඉල්ලුම වැඩි නිසා සති දෙකකට කලින් වත් පලයන් booking එකට.

    Colombo වනජීවී එකෙන් අවසර අරන් book කරන්න ඕනේ බන් .. එක site එකක 10 ඉන්න පුළුවන් .. තුන්දාස් ගානක් වගේ ගනක්ද කොහේදෝ දෙන්න ඕනේ ,
    Camp site 1 එක බන් හොද
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Battaramulle Wild Life HQ eken ganna oni...

    Dawasa patan ganne 12 noon idan nxt day 12 noon wenakal...

    Camp side 3k tiyenawa..
    Lassanama saha Clean Top privacy tiyene Camp Site 1 eke..:love::love::love::love: Main Park road eken tikak dura tiyenne..
    campsite+1-4.jpg


    Camp Site 2 eka Site 1 ta pahalin tiyenne..

    Camp site 3 eka Site 1 ta 2ta pahalin tiyenne.. Main park road eka lagamai.. No privacy.. Pare yana kattiyata hodata penawa...

    Illimak widiyata ea thana winasa karala enna epa ban..:sorry::sorry::sorry::angry::angry: Samahara porawal gihin enawa aye ekekuta yanna beri tharam Jara karala... :angry::angry:

    :):):)Bon Voyage... :):):)
    :):):):)Jaya wewa..:):):):)
     
    Last edited:

    Harsh123

    Member
    Jun 7, 2015
    8
    0
    1
    0714762006 me number eken mage nangi kenekta call kara kara karadara karanawalu puluwan nam hoyala deepan kawda kiyala
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    0714762006 me number eken mage nangi kenekta call kara kara karadara karanawalu puluwan nam hoyala deepan kawda kiyala

    යකෝ ඕක කොහේ එකෙක්ගේ කියල දන්නේ කොහොමද බන් .. අනික දන්න ඕනේ නං අලුත් thread එකක් දාපන් බන් කිසිම අදාලත්වයක් නැති thread එකක් අස්සේ දන්නේ නැතුව
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,012
    34,474
    113
    හොර්ටන් ප්ලේස් (Horton Place) එකේ නම් කෑම්පින් ගහන්න තැනක් නෑ
    හොර්ටන් ප්ලෙයින්ස් (Horton Plains) එකේ නම් පුළුවන්.

    Plain සහ Place අතර වෙනස හඳුනාගන්න

    Place - පෙදෙස
    Plain - තැන්න
     
    Last edited:

    Lira

    Active member
  • Nov 3, 2014
    376
    141
    43
    හොර්ටන් ප්ලේස් නෙමේ හොර්ටන් ප්ලෙයින්ස්, පොඩි mistake එකක්.
    කොහොම උනත් සොහෝල ඔක්කොටම thanks. ගිනිගොඩවල් ගහන්න බෑ කිවුවට මල්කවි සහෝදරයා නම් ගින්දර පත්තු කරලා තියෙනවා ...!

    shape එකේ ගිනි ගොඩක් ගහ ගත්තොත් case වැටෙයිද.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හොර්ටන් ප්ලේස් නෙමේ හොර්ටන් ප්ලෙයින්ස්, පොඩි mistake එකක්.
    කොහොම උනත් සොහෝල ඔක්කොටම thanks. ගිනිගොඩවල් ගහන්න බෑ කිවුවට මල්කවි සහෝදරයා නම් ගින්දර පත්තු කරලා තියෙනවා ...!

    shape එකේ ගිනි ගොඩක් ගහ ගත්තොත් case වැටෙයිද.

    එපා මචන් .. case යන හින්ද නෙමේ ඕක එක පාරක් ගිනිගෙන සැහෙන්න විනාස වෙලා තියනවා .. එකයි ගින්දර පත්තු කරන්න එපා කියනේ .. ඇවිලුනොත් එහම ඔක්කොම ලෙසියෙන් ඇවිලෙනවා