Mama Danna widiyatama battaramulle wildlife head office eken book karanna ona..හෝටන් ප්ලේස් වල කෑම්පින් සයිට් එක ගැන දන්න කවුරු හරි ඉන්නවද.
ඉන්න නම් අවසර ගන්න ඕනේ කියල දන්නවා නමුත් කොහෙන්ද කොහොමද කියල දන්නේ නෑ.
කවුරු හරි දන්න කෙනෙක් උදවු කරනවද please
Plains = තැන්න (Horton Plains)
දන්න හැටියට camping site 03 හොඳයිහැබැයි, ඒකට ඉල්ලුම වැඩි නිසා සති දෙකකට කලින් වත් පලයන් booking එකට.



Main Park road eken tikak dura tiyenne..




Samahara porawal gihin enawa aye ekekuta yanna beri tharam Jara karala... 



Bon Voyage... 





Jaya wewa..



0714762006 me number eken mage nangi kenekta call kara kara karadara karanawalu puluwan nam hoyala deepan kawda kiyala
හොර්ටන් ප්ලේස් නෙමේ හොර්ටන් ප්ලෙයින්ස්, පොඩි mistake එකක්.
කොහොම උනත් සොහෝල ඔක්කොටම thanks. ගිනිගොඩවල් ගහන්න බෑ කිවුවට මල්කවි සහෝදරයා නම් ගින්දර පත්තු කරලා තියෙනවා ...!
shape එකේ ගිනි ගොඩක් ගහ ගත්තොත් case වැටෙයිද.