හෝටල් 3500ක් වහන්න වෙලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හෝටල් 3500ක් වහන්න වෙලා

    පවතින ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට තරු ගණයට අයත් නොවන හෝටල්, ආපනශාලා 3500 ක් පමණ වසා දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

    එසේම එදිනෙදා නිවෙස්වල සහ මඟතොට සිට ඉඳිආප්ප, වඩේ, රටකජු, සමෝසා, කඩල, පිට්ටු, රොටී ආදී නිෂ්පාදනය කර අලෙවි කරන වෙළෙඳුන් විශාල පිරිසක්ද ගෑස් හිඟය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    කෙසේ වෙතත් රජය විසින් ගෑස් හිඟයක් නොමැති බවට ප්‍රකාශ කළද පාරිභෝගිකයින් චෝදනා කරන්නේ තවමත් වෙළෙඳපොළෙහි ගෑස් මිලදී ගැනීමට නොමැති බවයි. නමුත් පාරිභෝගික සේවා අධිකාරිය පසුගියදා දැනුම් දුන්නේ සති අන්තය වන විට ගෑස් බෙදා හැරීමට කටයුතු කරන බවයි.

    මේ අතර සෞදි අරාබියේ ගෑස් පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සහ තවත් හේතු කිහිපයක් නිසා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ගෑස් බෙදාහැරීම ප්‍රමාද වී ඇති අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගෑස් රැගෙන එන නෞකාවලට පර්යන්ත දෙකට ළඟාවීමට නොහැකි වී ඇති බවද ලිට්රෝ සමාගම පසුගියදා ප්‍රකාශ කළා.

    එසේම සාමාන්‍යයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 900ත් 950ත් අතර පැවති ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 1300 දක්වා වැඩිවී ඇති බවද එම සමාගම පෙන්වා දී තිබුණා.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    ලිට්‍රෝ ගෑස් ප්‍රවර්ධක ලිට්‍රෝ අමිලට කතාකරන්න... ගෙදරටම ගෙනත් දෙනවලු..
    ඉඩ දුන්නොත් රෙගියුලේටරෙත් ගහනවලු....
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    හපෝයි...

    අව්ලක් නෑ. ...... කැපුවත් කොළ......🤣😋😷
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    ගෑස් සමාගමේ අයිති කාරයා පොහොට්‍ටුවේ එකෙක්. මිනිහා හිතාමතාම කල දෙයක් කියල පරීක්ෂන වලින් හෙලි වෙමින් තියෙනවා.මේකත් පාස්කු ප්‍රහාරය වගේම ආන්ඩුව ගැන ජනතාව කලකිරවන්න පොහොට්‍ටුව විසින් කරපු වැඩ පිලිවෙලක්.ගෝටා .ලාෆ් සමාගම ආන්ඩුව එලවන්න ගිහින් අන්තිමට උන්ටම අකුලගෙන යන්න වෙන්නත් පුලුවන්:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ගෑස් සමාගමේ අයිති කාරයා පොහොට්‍ටුවේ එකෙක්. මිනිහා හිතාමතාම කල දෙයක් කියල පරීක්ෂන වලින් හෙලි වෙමින් තියෙනවා.මේකත් පාස්කු ප්‍රහාරය වගේම ආන්ඩුව ගැන ජනතාව කලකිරවන්න පොහොට්‍ටුව විසින් කරපු වැඩ පිලිවෙලක්.ගෝටා .ලාෆ් සමාගම ආන්ඩුව එලවන්න ගිහින් අන්තිමට උන්ටම අකුලගෙන යන්න වෙන්නත් පුලුවන්:lol:

    pohottuwe ekek nokiya kelinma gota kara kiyanna nathnam votes kadanna amarui:D:D:yes::yes::D:D eyes dekatama dakka kiyanna habai kiyaddi bha bha ganne nathuwa kiyanna one:cool::cool:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ගෑස් සමාගමේ අයිති කාරයා පොහොට්‍ටුවේ එකෙක්. මිනිහා හිතාමතාම කල දෙයක් කියල පරීක්ෂන වලින් හෙලි වෙමින් තියෙනවා.මේකත් පාස්කු ප්‍රහාරය වගේම ආන්ඩුව ගැන ජනතාව කලකිරවන්න පොහොට්‍ටුව විසින් කරපු වැඩ පිලිවෙලක්.ගෝටා .ලාෆ් සමාගම ආන්ඩුව එලවන්න ගිහින් අන්තිමට උන්ටම අකුලගෙන යන්න වෙන්නත් පුලුවන්:lol:

    උබට ඔය බොරැව හදාගන්න සති තුනක් ගියානෙ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ගෑස් සමාගමේ අයිති කාරයා පොහොට්‍ටුවේ එකෙක්. මිනිහා හිතාමතාම කල දෙයක් කියල පරීක්ෂන වලින් හෙලි වෙමින් තියෙනවා.මේකත් පාස්කු ප්‍රහාරය වගේම ආන්ඩුව ගැන ජනතාව කලකිරවන්න පොහොට්‍ටුව විසින් කරපු වැඩ පිලිවෙලක්.ගෝටා .ලාෆ් සමාගම ආන්ඩුව එලවන්න ගිහින් අන්තිමට උන්ටම අකුලගෙන යන්න වෙන්නත් පුලුවන්:lol:

    ඨහුඛවණ්ඪ එඵැයෛ යඛෝ ඒ ඛැරියගෙ. ඌණ් වැරධි ඵැථ්ථෙණ් යණ්ණෙ. අණිථ් මිණිස්සු ථමා පෞ. ගොඨාඛ් පෞ
    :rofl::rolleyes::rofl:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ගෑස් සමාගමේ අයිති කාරයා පොහොට්‍ටුවේ එකෙක්. මිනිහා හිතාමතාම කල දෙයක් කියල පරීක්ෂන වලින් හෙලි වෙමින් තියෙනවා.මේකත් පාස්කු ප්‍රහාරය වගේම ආන්ඩුව ගැන ජනතාව කලකිරවන්න පොහොට්‍ටුව විසින් කරපු වැඩ පිලිවෙලක්.ගෝටා .ලාෆ් සමාගම ආන්ඩුව එලවන්න ගිහින් අන්තිමට උන්ටම අකුලගෙන යන්න වෙන්නත් පුලුවන්:lol:

    Litro nethi ekatath hethuwak kiyamuda bro...:lol::lol: