හෝදපල්ලා හෝදපල්ලා, උඹලගේ වාරය ඇවිල්ලා! 🧼🫧
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Jun 7, 2025 #1 Reactions: Asmodeus, OshPal, pramodh87 and 7 others
handley Well-known member Jun 24, 2018 7,304 10,162 113 Jun 7, 2025 #2 අනුරාදපුරෙ ජෙප්පෙක්ද කොහෙද අනුරගෙ යාලු Reactions: Asmodeus
deanXX Well-known member Oct 15, 2013 21,559 16,389 113 Jun 7, 2025 #4 කෝ මේකේ ජෙප්පෝ ටික.. Reactions: Asmodeus, War Fighter, LZP1992 and 4 others
pathaleiretta Well-known member Aug 18, 2015 9,307 21,300 113 Jun 7, 2025 #5 අපේ සහෝදරයෙක් ලිස්ට් එක ගේනාපු නිසා ඇස් පියාගෙන අත්සන් කලා.. -ජනාධි පති සහෝදරයා- Reactions: Asmodeus, War Fighter, CohenLenstra and 5 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,505 100,670 113 Jun 7, 2025 #6 @vibhashana ඔයා මේවා මග ඇරලා ඉන්න එපා හරිත.
.::J@S::. Well-known member Dec 4, 2011 9,958 6,635 113 ගග අද්දර Jun 7, 2025 #7 Jeppooo redi sodana Saban kete
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Jun 7, 2025 #8 Mithreepala released Jude who murdered a Girl at Millennium park and now he has escaped to a foreign country. This may be the second case then where Executive power vested in presidency is abused. Reactions: Asmodeus, senewimala1988, supun_sg and 1 other person
Mithreepala released Jude who murdered a Girl at Millennium park and now he has escaped to a foreign country. This may be the second case then where Executive power vested in presidency is abused.
2osama Well-known member Oct 25, 2010 81,611 72,819 113 මාලඹේ Jun 7, 2025 #9 @shenat මෙන්න වැඩක් සෙට් වෙලා උබට
dilann Well-known member Jul 6, 2018 67,794 167,446 113 එකමත් එක රටක Jun 7, 2025 #10 විදායක බලතල අහෝසි කරන්න කියලා ආපු එකා Reactions: Asmodeus, supun_sg, Candid-B and 2 others
shenat Well-known member May 13, 2007 58,677 87,059 113 ආශ්චර්යමත් රටක Jun 7, 2025 #11 බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා @Max_r @ttj @helplesser @Xi Jinping Reactions: Xi Jinping, supun_sg and Amith0424
shan4djfun Well-known member Jun 18, 2007 14,004 4,598 113 Jun 7, 2025 #12 dilann said: විදායක බලතල අහෝසි කරන්න කියලා ආපු එකා Click to expand... ehema nam keedenek awada?
dilann Well-known member Jul 6, 2018 67,794 167,446 113 එකමත් එක රටක Jun 7, 2025 #13 shan4djfun said: ehema nam keedenek awada? Click to expand... ඒ වගේ තව එකෙක් කියලා පිලිගන්නවද දැන්වත් ? Reactions: AKI-SL, supun_sg and Alexb
shan4djfun said: ehema nam keedenek awada? Click to expand... ඒ වගේ තව එකෙක් කියලා පිලිගන්නවද දැන්වත් ?
netudara Well-known member Sep 17, 2012 10,507 7,131 113 Jun 7, 2025 #14 deanXX said: කෝ මේකේ ජෙප්පෝ ටික.. Click to expand... ඕකුන් එන්නේ නෑ
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Jun 7, 2025 #15 Reactions: Asmodeus, Lessar, Candid-B and 1 other person
Amith0424 Well-known member Oct 27, 2010 14,294 24,482 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 7, 2025 #16 shenat said: බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා @Max_r @ttj @helplesser @Xi Jinping Click to expand... අඩෝ නෝ..... මෙන්න මගෙන් උතුරු සලුවක්... ජෙප්පො අනාත කරන්න එපා පව් නෙ. Reactions: Asmodeus and Alexb
shenat said: බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා @Max_r @ttj @helplesser @Xi Jinping Click to expand... අඩෝ නෝ..... මෙන්න මගෙන් උතුරු සලුවක්... ජෙප්පො අනාත කරන්න එපා පව් නෙ.
sinhawanshaya Well-known member Jul 28, 2024 13,928 11,364 113 Jun 7, 2025 #17 රටෙ ජනාදිපති වෙන්න සින්හල බෞද්ද්යින්ට විතරයි පුලුවන්
monson Well-known member May 7, 2007 25,687 28,741 113 Jun 7, 2025 #18 හැමෝටම ඔරා ඔරා කියල ඇවිල්ලා අන්තිමට Reactions: Asmodeus, CohenLenstra, ewijesekara and 2 others
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Jun 7, 2025 #19 shenat said: බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා @Max_r @ttj @helplesser @Xi Jinping Click to expand... ඇත්ත... වෙසක් එකට දෙන ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරලා... රූ. 20000 ක දඩයක් නියම කරපු පොරක්, ඒක ගෙවන්නේ නැත්නම් බරපතල වැඩ එක්ක මාස 6ක්, තව වසර 5 කට අත්හිටවූ වසර 2 ක සිරදඬුවමක් දීලා... වින්දිතයාට ලක්ෂ 20 ක වන්දීක් ගෙවන්න කියලා... නිදහස් උනාම වින්ධිතයට ලැබෙන්න තියන ලක්ෂ 20 නැති වෙනවා නම් හෙන අවුලක්... Reactions: AKI-SL
shenat said: බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා @Max_r @ttj @helplesser @Xi Jinping Click to expand... ඇත්ත... වෙසක් එකට දෙන ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරලා... රූ. 20000 ක දඩයක් නියම කරපු පොරක්, ඒක ගෙවන්නේ නැත්නම් බරපතල වැඩ එක්ක මාස 6ක්, තව වසර 5 කට අත්හිටවූ වසර 2 ක සිරදඬුවමක් දීලා... වින්දිතයාට ලක්ෂ 20 ක වන්දීක් ගෙවන්න කියලා... නිදහස් උනාම වින්ධිතයට ලැබෙන්න තියන ලක්ෂ 20 නැති වෙනවා නම් හෙන අවුලක්...
Max_r Well-known member May 10, 2007 13,174 1 16,020 113 Jun 7, 2025 #20 shenat said: බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා @Max_r @ttj @helplesser @Xi Jinping Click to expand... ඇත්ත, රිලිස් කරලා නියුස් වල විදියට, බල්ක් රිලිස් එක වෙසක් පෝයෙ.. දඩ ගහලා, දඩ ගෙව්වෙ නැතිනම් හිරෙ මාස 6ක් දඩෙ ගෙවන්න කැදවද්දි, රිලිස් කරලා. Reactions: shenat and Mr Bones
shenat said: බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා @Max_r @ttj @helplesser @Xi Jinping Click to expand... ඇත්ත, රිලිස් කරලා නියුස් වල විදියට, බල්ක් රිලිස් එක වෙසක් පෝයෙ.. දඩ ගහලා, දඩ ගෙව්වෙ නැතිනම් හිරෙ මාස 6ක් දඩෙ ගෙවන්න කැදවද්දි, රිලිස් කරලා.