හෝදපල්ලා හෝදපල්ලා, උඹලගේ වාරය ඇවිල්ලා! 🧼🫧

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    අනුරාදපුරෙ ජෙප්පෙක්ද කොහෙද අනුරගෙ යාලු
     
    • Like
    Reactions: Asmodeus

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,559
    16,389
    113
    කෝ මේකේ ජෙප්පෝ ටික.. :baffled:

    Cat Bra GIF
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා
    @Max_r @ttj @helplesser @Xi Jinping
    අඩෝ නෝ..... :shocked: මෙන්න මගෙන් උතුරු සලුවක්...:rofl:
    ජෙප්පො අනාත කරන්න එපා පව් නෙ.
     
    • Like
    • Haha
    Reactions: Asmodeus and Alexb

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,364
    113
    රටෙ ජනාදිපති වෙන්න සින්හල බෞද්ද්යින්ට විතරයි පුලුවන්
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා
    @Max_r @ttj @helplesser @Xi Jinping
    ඇත්ත... වෙසක් එකට දෙන ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරලා...

    රූ. 20000 ක දඩයක් නියම කරපු පොරක්, ඒක ගෙවන්නේ නැත්නම් බරපතල වැඩ එක්ක මාස 6ක්, තව වසර 5 කට අත්හිටවූ වසර 2 ක සිරදඬුවමක් දීලා... වින්දිතයාට ලක්ෂ 20 ක වන්දීක් ගෙවන්න කියලා...

    නිදහස් උනාම වින්ධිතයට ලැබෙන්න තියන ලක්ෂ 20 නැති වෙනවා නම් හෙන අවුලක්...
     
    • Like
    Reactions: AKI-SL

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    බයියො කියන මේ කතාවෙ ඇත්ත නැත්ත කවුරුහරි කියපල්ලා
    @Max_r @ttj @helplesser @Xi Jinping
    ඇත්ත, රිලිස් කරලා නියුස් වල විදියට, බල්ක් රිලිස් එක වෙසක් පෝයෙ..

    දඩ ගහලා, දඩ ගෙව්වෙ නැතිනම් හිරෙ මාස 6ක්
    දඩෙ ගෙවන්න කැදවද්දි, රිලිස් කරලා. 🤷‍♂️
     
    • Like
    • Haha
    Reactions: shenat and Mr Bones