හෝදපල්ලා හෝදපල්ලා, උඹලගේ වාරය ඇවිල්ලා! 🧼🫧

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,393
    32,108
    113
    හැමෝටම ඔරා ඔරා කියල ඇවිල්ලා අන්තිමට :lol:

    EhrFhT7.jpeg
    R.f1787ebd0c152a8df1540ad30f8dd41c
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අඩෝ නෝ..... :shocked: මෙන්න මගෙන් උතුරු සලුවක්...:rofl:
    ජෙප්පො අනාත කරන්න එපා පව් නෙ.

    මොකක්ද බන් අනාත කිරිල්ල?
    ඇත්ත නැත්ත උන්ගෙන් එකෙක් දන්නවද කියල බැලුවෙ. මං දන්නෙ නැති නිසා

    ඇත්ත, රිලිස් කරලා නියුස් වල විදියට, බල්ක් රිලිස් එක වෙසක් පෝයෙ..

    දඩ ගහලා, දඩ ගෙව්වෙ නැතිනම් හිරෙ මාස 6ක්
    දඩෙ ගෙවන්න කැදවද්දි, රිලිස් කරලා. 🤷‍♂️

    මූල්‍ය වංචාවකට බරපතල දඬුවම් ලැබිච්ච එකෙක්ව?
    ------ Post added on Jun 7, 2025 at 2:05 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    මොකක්ද බන් අනාත කිරිල්ල?
    ඇත්ත නැත්ත උන්ගෙන් එකෙක් දන්නවද කියල බැලුවෙ. මං දන්නෙ නැති නිසා



    මූල්‍ය වංචාවකට බරපතල දඬුවම් ලැබිච්ච එකෙක්ව?
    ------ Post added on Jun 7, 2025 at 2:05 PM
    https://www.facebook.com/share/p/15dVKcrkVh/

    PMD news eka

    වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන්ට සමාව දීම - 2025

    2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිව තිබේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වේ.

    කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 දාතමින් හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවේ. එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැත.

    මේ සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.

    මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැත.

    👌✌️✌️✌️

    අන්න ඒකයි. වේස බයියො පච කෙළ කෙළ කෙඳිරිගෑවම අපි කලබල වෙන්නෙ නෑ.

    දැන් තියෙන්නෙ කුමන්ත්‍රණ කරලා ඌව එළියට දාපු එවුන්ට ඒ හොරාට වඩා දඬුවමක් ලැබෙන විදියට වැඩ සෙට් කරන එක. බැල්ලියො වගේ අඬ අඬ ඉන්න ✌️
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    Naaki salkili wesa jeppo kiyana widihata dan janapathi samawa deela thiyena ekath kumantharanayak..ane mun wage wahal haththak😆😆
     
    • Haha
    Reactions: supun_sg