78%කින් ජනගහනයම vaccinate කරපු ඊශ්‍රායලයට වෙන දේ.

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඔන්න මම නෙවෙයි කියන්නෙ ඒ රටේම අයයි.

    ඒ රටේ ගැහුවෙ වැඩිපුරම ෆයිසර් - ඒ ගහලත් දැනට වාර්තා වෙන ලෙඩ්ඩුන්ගෙන් අති බහුතරයක් fully vaccinated ලු.

    පේනවා නේද vaccine වල power එක ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    dan mokdda karanna ona panida bonnna ona? uba kiyapn api karannm sorry bannata
    දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ පිළිපදින්න - ඉස්පිරිතාලේ පැත්ත පළාතෙ නොගිහින් මේ ලෙඩෙන් බේරිලා ආයේ තව පාරක් ලෙඩේ නොහදාගෙන ඉන්න පුළුවන්. :yes:
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    යකෝ vaccine ගැහුවම ආයේ CORONA හැදෙන්නෙම නෑ කිව්වේ කව්ද?

    Vaccine ගැහුවම බහුතරයකට, ප්‍රතිශක්තිය ඇතිවී, මරණයට පත්වීම, අසාධ්‍යවීම, රෝහල්ගතවීම අඩුවීම වෙනවා කියලා කව්රුත් කිව්වෙ නැද්ද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    යකෝ vaccine ගැහුවම ආයේ CORONA හැදෙන්නෙම නෑ කිව්වේ කව්ද?

    Vaccine ගැහුවම බහුතරයකට, ප්‍රතිශක්තිය ඇතිවී, මරණයට පත්වීම, අසාධ්‍යවීම, රෝහල්ගතවීම අඩුවීම වෙනවා කියලා කව්රුත් කිව්වෙ නැද්ද?
    දැන් ඔය කියන ඒවා වෙලා නෑනේ 78% කින් vaccinate කොරපු ඊශ්‍රායලයෙත් - එතකොට vaccine ගැහිල්ලෙන් වැඩක් වෙලා නෑනේ. ඇයි බං ඒම ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොනවද වෙලා නැත්තේ ?
    අළුතින් වාර්තා වෙන අසාධ්‍ය ලෙඩ්ඩුන්ගෙන් බහුතරය fully vaccinated ය කියල ඒ රටේ අය නෙ කියන්නේ - එහෙම වෙන්න බෑනේ fully vaccinated නම්.
     
    • Like
    Reactions: KBE_KevinSpacey

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ පිළිපදින්න - ඉස්පිරිතාලේ පැත්ත පළාතෙ නොගිහින් මේ ලෙඩෙන් බේරිලා ආයේ තව පාරක් ලෙඩේ නොහදාගෙන ඉන්න පුළුවන්. :yes:
    Ithin methana dapanko karanna one de
     
    • Like
    Reactions: wawula

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    අළුතින් වාර්තා වෙන අසාධ්‍ය ලෙඩ්ඩුන්ගෙන් බහුතරය fully vaccinated ය කියල ඒ රටේ අය නෙ කියන්නේ - එහෙම වෙන්න බෑනේ fully vaccinated නම්.
    අලුතින් වාර්තා වෙන මුලු ලෙඩ්ඩුන්ගෙන් ඔය ආසාද්‍ය ප්‍රතිශතය කීයද බැලුවද? ඒ රටේ බහුතරය fully vaccinated නම්, අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වීම මට නම් පුදුම වෙන්න දෙයක් නෑ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අලුතින් වාර්තා වෙන මුලු ලෙඩ්ඩුන්ගෙන් ඔය ආසාද්‍ය ප්‍රතිශතය කීයද බැලුවද? ඒ රටේ බහුතරය fully vaccinated නම්, අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වීම මට නම් පුදුම වෙන්න දෙයක් නෑ.
    දැන් චීනේ ඔහොම ලෙඩ්ඩු අසාධ්‍ය වෙන්නෙ නෑනේ - එහෙ එක ලෙඩෙක්වත් මැරෙන්නෙත් නෑ - චීනේ vaccination rate එක 5%ට අඩු ඇති.

    ඊශ්‍රායලයේ අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වෙනවා නම් vaccine වලින් වැඩක් වෙලා නෑනේ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,709
    8,988
    113
    kandy
    තමන් අකමැති නම් ගත්තේ නැතුව හිටිය නම් හරි නේ .. අනික් උන්ට එල්ලෙන්න තියන පිදුරු ගැහෙ හරි එල්ලෙන්න දීලා ..
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    දැන් චීනේ ඔහොම ලෙඩ්ඩු අසාධ්‍ය වෙන්නෙ නෑනේ - එහෙ එක ලෙඩෙක්වත් මැරෙන්නෙත් නෑ - චීනේ vaccination rate එක 5%ට අඩු ඇති.

    ඊශ්‍රායලයේ අසාධ්‍ය වන පිරිසෙන් බහුතරයත් fully vaccinated වෙනවා නම් vaccine වලින් වැඩක් වෙලා නෑනේ.

    මන්ද මට උඹට මීට වඩා තේරුම් කරන්න තේරෙන්නේ නෑ.