හෝන්_සද්දෙ_අනුව

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    හෝන්_සද්දෙ_අනුව

    ලංකාවේදි වාහනේ හෝන් එක ශබ්ද කරන ආකාරය අනුව කියවෙන දේ

    • පී. පී. (තත්පරයක හෝන් නාදය දෙවරක්) = ඕයි.. ඕයි..
    • පීක්... පීක්... (තත්පර දෙකක හෝන් නාදය දෙවරක්) = ඕයි.. බූරුවා..
    • පී............ක් (තත්පර පහක අඛණ්ඩ හෝන් නාදය) = ගොන් බූරුවා..
    • පී.......................ක් (තත්පර දහයක අඛණ්ඩ හෝන් නාදය) = බූරු වේසිගෙ පුතා යන්න දියන්..
    එහෙම නේද යාලුවනේ :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලංකාවේදි වාහනේ හෝන් එක ශබ්ද කරන ආකාරය අනුව කියවෙන දේ

    • පී. පී. (තත්පරයක හෝන් නාදය දෙවරක්) = ඕයි.. ඕයි..
    • පීක්... පීක්... (තත්පර දෙකක හෝන් නාදය දෙවරක්) = ඕයි.. බූරුවා..
    • පී............ක් (තත්පර පහක අඛණ්ඩ හෝන් නාදය) = ගොන් බූරුවා..
    • පී.......................ක් (තත්පර දහයක අඛණ්ඩ හෝන් නාදය) = බූරු වේසිගෙ පුතා යන්න දියන්..
    එහෙම නේද යාලුවනේ :yes:

    තාලෙට පීක් කෙටි එකක් හා දිගු පීක් එකක් කියන්නේ අර සින්දුව ජිවන මේ ගමන අන්දකාරේ:P
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හානේ... :shocked: හෝන් එකෙන් මෙච්චර දෙයක් කියවෙනවාය කියා හිතුවේ නෑ. :dull:
    තැන්කියු යාළුවේ... :)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    පික් පික් පික් පික් පික්. - අඩෝ මම එනවා අයින් වෙයන්.
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ලංකාවේදි වාහනේ හෝන් එක ශබ්ද කරන ආකාරය අනුව කියවෙන දේ

    • පී. පී. (තත්පරයක හෝන් නාදය දෙවරක්) = ඕයි.. ඕයි..
    • පීක්... පීක්... (තත්පර දෙකක හෝන් නාදය දෙවරක්) = ඕයි.. බූරුවා..
    • පී............ක් (තත්පර පහක අඛණ්ඩ හෝන් නාදය) = ගොන් බූරුවා..
    • පී.......................ක් (තත්පර දහයක අඛණ්ඩ හෝන් නාදය) = බූරු වේසිගෙ පුතා යන්න දියන්..
    එහෙම නේද යාලුවනේ :yes:

    නිකරුණේ හෝන් ගහන උන්ට මොකක්ද කියන්නේ එතකොට.....