හෝන්_සද්දෙ_අනුව
ලංකාවේදි වාහනේ හෝන් එක ශබ්ද කරන ආකාරය අනුව කියවෙන දේ

ලංකාවේදි වාහනේ හෝන් එක ශබ්ද කරන ආකාරය අනුව කියවෙන දේ
- පී. පී. (තත්පරයක හෝන් නාදය දෙවරක්) = ඕයි.. ඕයි..
- පීක්... පීක්... (තත්පර දෙකක හෝන් නාදය දෙවරක්) = ඕයි.. බූරුවා..
- පී............ක් (තත්පර පහක අඛණ්ඩ හෝන් නාදය) = ගොන් බූරුවා..
- පී.......................ක් (තත්පර දහයක අඛණ්ඩ හෝන් නාදය) = බූරු වේසිගෙ පුතා යන්න දියන්..


හෝන් එකෙන් මෙච්චර දෙයක් කියවෙනවාය කියා හිතුවේ නෑ. 
