තෑන්ක්ස් මචන් ත්‍රේඩ් එකට. සෑහෙන්න වටිනව, මමත් එකක් හදාගන්න ඕනෙ. :yes::yes: rep ....
crazyhorse Active member Dec 13, 2010 954 110 43 Colombo - Sri Lanka May 9, 2012 #21 තෑන්ක්ස් මචන් ත්‍රේඩ් එකට. සෑහෙන්න වටිනව, මමත් එකක් හදාගන්න ඕනෙ. rep ....
dmtx Well-known member Dec 1, 2011 22,224 4,125 113 May 9, 2012 #24 pavithra_uk said: me uba de ? Click to expand... Reactions: mcwolfe
Hemwk Junior member Feb 19, 2008 411 24 18 May 9, 2012 #25 pavithra_uk said: me uba de ? Click to expand... මමත් මේක දකිනකොටම හිතුවා කවුරුහරි ඔය ප්‍රස්නෙ අහයි කියලා..... හොඳ අදහසක් යාළුවා... අපි හැමෝම පුරුදුවෙලා තියෙන්නෙ කඩෙන් දෙයක් අරන් පාවිච්චි කරන්න. ඒ ඉක්මනින් වැඩේ කරගන්නයි ලේසියයි නිසා. ඒත් ඔය කඩවල් වල තියෙන ඒව කාලයක් පාවිච්චි කරන්න බෑ. මේ මල්ටි ප්ලග් එක ගොඩාක් හොඳයි. හැබැයි ප්ලග් බේස් ගනිද්දි හොඳ වර්ගයකින් ගන්න වෙනව අඩු ගානක ඒව නොදා. ඔය මල්ටිප්ලග් ප්‍රස්නෙ එන්න මූලික හේතුව ගේ වයරින් කරද්දි අවශ්‍ය ගානට ප්ලග් නොදාපු එක. මම නම් පොඩි කුස්සියකට අඩුම ගානෙ ප්ලග් 4-5ක් වත් දානවා. මුලින්ම ඒ වැඩේ කරාම පස්සෙ මල්ටිප්ලග් හොය හොයා ඉන්න ඕනි නෑ. හොඳයි යාළුවා නියමයි!
pavithra_uk said: me uba de ? Click to expand... මමත් මේක දකිනකොටම හිතුවා කවුරුහරි ඔය ප්‍රස්නෙ අහයි කියලා..... හොඳ අදහසක් යාළුවා... අපි හැමෝම පුරුදුවෙලා තියෙන්නෙ කඩෙන් දෙයක් අරන් පාවිච්චි කරන්න. ඒ ඉක්මනින් වැඩේ කරගන්නයි ලේසියයි නිසා. ඒත් ඔය කඩවල් වල තියෙන ඒව කාලයක් පාවිච්චි කරන්න බෑ. මේ මල්ටි ප්ලග් එක ගොඩාක් හොඳයි. හැබැයි ප්ලග් බේස් ගනිද්දි හොඳ වර්ගයකින් ගන්න වෙනව අඩු ගානක ඒව නොදා. ඔය මල්ටිප්ලග් ප්‍රස්නෙ එන්න මූලික හේතුව ගේ වයරින් කරද්දි අවශ්‍ය ගානට ප්ලග් නොදාපු එක. මම නම් පොඩි කුස්සියකට අඩුම ගානෙ ප්ලග් 4-5ක් වත් දානවා. මුලින්ම ඒ වැඩේ කරාම පස්සෙ මල්ටිප්ලග් හොය හොයා ඉන්න ඕනි නෑ. හොඳයි යාළුවා නියමයි!
shammaxxy Well-known member May 21, 2011 1,331 347 83 May 9, 2012 #27 නියමයි යාළුවා... ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට...
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ May 9, 2012 #28 ප්ලග් බොක්ස් එකක් 6, ප්ලග් බේස් 6 මේකක් කීයක්වෙනවද බං?
tnnera Well-known member Sep 8, 2007 4,801 484 113 Angoda May 9, 2012 #29 Elavpost... Mamath danata use karanne ookak thama.... Sun box eka gathdi flexibility wadi plastic ekakin hadapu ekak ganna... Natham kaalayak plug gahanakota galawanakota ho karapu ana kadila yanawa....
Elavpost... Mamath danata use karanne ookak thama.... Sun box eka gathdi flexibility wadi plastic ekakin hadapu ekak ganna... Natham kaalayak plug gahanakota galawanakota ho karapu ana kadila yanawa....
Kosala_Wickramasinghe Well-known member Jun 3, 2011 2,234 513 113 යාළුවොත් එක්ක May 9, 2012 #31 ELAAAAAAAAAA BUMP!!!!!!!!! Rep iwarailu machan
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය May 9, 2012 #33 අම්මට හුඩු මම හොය හොය හිටියේ බං මේක හදන විදිය තෑන්කූ තෑන්තූ
dmtx Well-known member Dec 1, 2011 22,224 4,125 113 May 9, 2012 #34 මචන් උබද නිනු කියන්නේ ..................?????? Blog ලියන http://neranji-sulakkana.blogspot.com/2012/05/blog-post_08.html මේ BLOG 1 එකේත් මෙක තිය්න්ව නේ
මචන් උබද නිනු කියන්නේ ..................?????? Blog ලියන http://neranji-sulakkana.blogspot.com/2012/05/blog-post_08.html මේ BLOG 1 එකේත් මෙක තිය්න්ව නේ
T TRXSL Member May 9, 2012 1 0 0 May 9, 2012 #35 මේක මූ ලියපු එකකේ නෙවෙයි, ඔයා උඩින තියන බ්ලොග් එකෙන් කොපි කරපු එකක්, කොපි කරානම් ගතපු Source ඒක දාන්න ඕන, බලු වැඩ කරන්නේ නැතුව...
මේක මූ ලියපු එකකේ නෙවෙයි, ඔයා උඩින තියන බ්ලොග් එකෙන් කොපි කරපු එකක්, කොපි කරානම් ගතපු Source ඒක දාන්න ඕන, බලු වැඩ කරන්නේ නැතුව...
hs_pitiyegedara Member Feb 8, 2011 2,041 163 0 කුලියාපිටිය May 9, 2012 #36 meka hadanna sahena wiyadamak yanwane yaluwa
shammaxxy Well-known member May 21, 2011 1,331 347 83 May 9, 2012 #37 TRXSL said: මේක මූ ලියපු එකකේ නෙවෙයි, ඔයා උඩින තියන බ්ලොග් එකෙන් කොපි කරපු එකක්, කොපි කරානම් ගතපු Source ඒක දාන්න ඕන, බලු වැඩ කරන්නේ නැතුව.... Click to expand... ඔව් යාළුවා... මින් පස්සේ වෙන අයෙක්ගේ දෙයක් ගන්නවානම් මුල් කෙනා කවුද? කොහෙන්ද? ගත්තේ කියලත් දානවනම් හොඳයි.. කොහොමත් ඉතින් මෙයා මේක අපිත් එක්ක බෙදා ගත්තනේ.. එකට ස්තුතිය දෙනවා.. අරම කරානම් වටිනවා ඉතින්...
TRXSL said: මේක මූ ලියපු එකකේ නෙවෙයි, ඔයා උඩින තියන බ්ලොග් එකෙන් කොපි කරපු එකක්, කොපි කරානම් ගතපු Source ඒක දාන්න ඕන, බලු වැඩ කරන්නේ නැතුව.... Click to expand... ඔව් යාළුවා... මින් පස්සේ වෙන අයෙක්ගේ දෙයක් ගන්නවානම් මුල් කෙනා කවුද? කොහෙන්ද? ගත්තේ කියලත් දානවනම් හොඳයි.. කොහොමත් ඉතින් මෙයා මේක අපිත් එක්ක බෙදා ගත්තනේ.. එකට ස්තුතිය දෙනවා.. අරම කරානම් වටිනවා ඉතින්...
G gpcguna Member May 1, 2012 2 0 0 Colombo May 9, 2012 #40 හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු http://neranji-sulakkana.blogspot.com/2012/05/blog-post_08.html මෙන්න මේ ලින්ක් එකෙත් මේ පෝස්ට් එකම තියෙනවා.... අනේ මන්දා කවුරු මුලින්ම දැම්මද කියලා...
හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු http://neranji-sulakkana.blogspot.com/2012/05/blog-post_08.html මෙන්න මේ ලින්ක් එකෙත් මේ පෝස්ට් එකම තියෙනවා.... අනේ මන්දා කවුරු මුලින්ම දැම්මද කියලා...