හෝම් මේඩ් මල්ටි ප්ලග් එකක් හදමු !

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    තෑන්ක්ස් මචන් ත්‍රේඩ් එකට.
    සෑහෙන්න වටිනව, මමත් එකක් හදාගන්න ඕනෙ. :yes::yes:
    rep ....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    my+plug.jpg


    me uba de ? :P


    :shocked::confused::confused::confused:
     
    • Like
    Reactions: mcwolfe

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    my+plug.jpg


    me uba de ? :P
    මමත් මේක දකිනකොටම හිතුවා කවුරුහරි ඔය ප්‍රස්නෙ අහයි කියලා.....
    හොඳ අදහසක් යාළුවා... අපි හැමෝම පුරුදුවෙලා තියෙන්නෙ කඩෙන් දෙයක් අරන් පාවිච්චි කරන්න. ඒ ඉක්මනින් වැඩේ කරගන්නයි ලේසියයි නිසා. ඒත් ඔය කඩවල් වල තියෙන ඒව කාලයක් පාවිච්චි කරන්න බෑ. මේ මල්ටි ප්ලග් එක ගොඩාක් හොඳයි. හැබැයි ප්ලග් බේස් ගනිද්දි හොඳ වර්ගයකින් ගන්න වෙනව අඩු ගානක ඒව නොදා.
    ඔය මල්ටිප්ලග් ප්‍රස්නෙ එන්න මූලික හේතුව ගේ වයරින් කරද්දි අවශ්‍ය ගානට ප්ලග් නොදාපු එක. මම නම් පොඩි කුස්සියකට අඩුම ගානෙ ප්ලග් 4-5ක් වත් දානවා. මුලින්ම ඒ වැඩේ කරාම පස්සෙ මල්ටිප්ලග් හොය හොයා ඉන්න ඕනි නෑ.
    හොඳයි යාළුවා නියමයි!
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    නියමයි යාළුවා... ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට... :)
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ප්ලග් බොක්ස් එකක් 6, ප්ලග් බේස් 6 මේකක් කීයක්වෙනවද බං?
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Elavpost...
    Mamath danata use karanne ookak thama....
    Sun box eka gathdi flexibility wadi plastic ekakin hadapu ekak ganna...
    Natham kaalayak plug gahanakota galawanakota ho karapu ana kadila yanawa....
     

    TRXSL

    Member
    May 9, 2012
    1
    0
    0
    මේක මූ ලියපු එකකේ නෙවෙයි, ඔයා උඩින තියන බ්ලොග් එකෙන් කොපි කරපු එකක්, කොපි කරානම් ගතපු Source ඒක දාන්න ඕන, බලු වැඩ කරන්නේ නැතුව...
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    මේක මූ ලියපු එකකේ නෙවෙයි, ඔයා උඩින තියන බ්ලොග් එකෙන් කොපි කරපු එකක්, කොපි කරානම් ගතපු Source ඒක දාන්න ඕන, බලු වැඩ කරන්නේ නැතුව....
    :yes:
    ඔව් යාළුවා... මින් පස්සේ වෙන අයෙක්ගේ දෙයක් ගන්නවානම් මුල් කෙනා කවුද? කොහෙන්ද? ගත්තේ කියලත් දානවනම් හොඳයි.. :)
    කොහොමත් ඉතින් මෙයා මේක අපිත් එක්ක බෙදා ගත්තනේ.. එකට ස්තුතිය දෙනවා.. අරම කරානම් වටිනවා ඉතින්... :lol: