හෝමාගම ඉඳන් මතුගමට යන්න?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    Bus එකේ යනවානම් ලඟම bus route මොනාද? (Highway bus නෙමේ)
     
    • Like
    Reactions: kinkon

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    මහරගම - හොරණ බස් එකෙන් ඇවිත් හොරනෙන් බැහැලා ගනින් මතුගම බස් එක
    horanen nitharma thiynvda mathugama bus? iridata wage?
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අඩුයි මචන්.
    දෙහිවලට ඇවිත් මතුගම බස් එකක් ගන්න එක ලේසි වෙයි

    විනාඩි 20න 20ට වගේ තියෙනව
    ela machn, thanks
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,470
    113
    ගාලු පාරට ඇවිත් මතුගම කොළඹ එකක නගින්න
     
    • Like
    Reactions: SMG70