කමෙන්ට් කියවද්දි සතුටුයි. ත්‍රෙඩ් එක දාපු උන්නැහේත් ඇතුලුව රටේ වෙන දේවල් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති පියර බබීලා ටිකක් අස්සෙ රටට වෙන දේ තේරෙන මොළේ තියෙනෙ මිනිස්සු අතළොස්සක් හරි ඉන්නවා දැක්කම සතුටුයි.
තමන්ගෙ මතේ පට්ටම හරි කියල හිතං ඉන්න, තමන්ගෙ පැත්තට කඩේ යනකං උන්ගේ හොඳම කියන වෙන අදහස් තියෙන උන්ව පට්ට ගහන උඹල අපි පව්.

