හෝමාගම ඉස්පිරිතාලෙ

masterit

Active member
  • Feb 19, 2014
    566
    145
    43
    කමෙන්ට් කියවද්දි සතුටුයි. ත්‍රෙඩ් එක දාපු උන්නැහේත් ඇතුලුව රටේ වෙන දේවල් ගැන මෙලෝ හසරක් දන්නෙ නැති පියර බබීලා ටිකක් අස්සෙ රටට වෙන දේ තේරෙන මොළේ තියෙනෙ මිනිස්සු අතළොස්සක් හරි ඉන්නවා දැක්කම සතුටුයි.

    තමන්ගෙ මතේ පට්ටම හරි කියල හිතං ඉන්න, තමන්ගෙ පැත්තට කඩේ යනකං උන්ගේ හොඳම කියන වෙන අදහස් තියෙන උන්ව පට්ට ගහන උඹල අපි පව්. :(:(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,633
    113
    colombo
    සයිටම් බබාලා ටික ට්‍රේන් කරන්න දාන්න හදන්නේ හෝමාගම ඉස්පිරිතාලෙට, පිටරට ගිහින් එන හැමෝටම වෛද්‍යසභාවෙ ලියාපදිංචි වෙන්න බෑ ඒකට විභාග කිහිපයක් තියෙනවා ඒවාට තමා ACT 16 විභාග කියලා කියන්නේ, වෛද්‍යසභාවෙන් කිව්වා මේ විභාගෙ පාස් වෙනවා නම් සයිටම් අයව වුණත් කවුන්සිලේ ලියාපදිංචි වෙන්න පුලුවන් කියලා, ඒත් සයිටම් අය ඒකට විරුද්ධ වුණා, හැමෝම ලියන විභාගේ උන්ට ලියන්න බැරි ඇයි?? ඒකටවත් අවශ්‍ය දැනුම දීලා නැද්ද නැත්තන් තමං ගෙ දැනුම ගැන සැකද??
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93

    උන්ට ඕනේ ශෝට්කට් එකකින් ඩොකෙක් වෙන්න.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් අවරුදු 7කට කලින් නම් කලින් නම් ඔහොම පර්සන නැහැ බන් පට්ට පිලිවෙලය් වය්ෆ්ට බබා හම්බෙන්න ඇඩ්මිට කලේ ඔකේ .වැඩ ටික හොඳටම බැලුව ,clinik යන දවස් වල උනත් එක එක වැඩසටහන් ගොඩක් කලා ඒවා ගොඩක් වැදගත් හැමෝටම .එහෙම පිළිවෙලට පිරිසිදිවට තිබුණු තැනක් විනාස වේනවනම් අපරාදයක්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන් ඔහොම හරි කොඩි දාලා විරෝධතවය පෙන්නුවේ නැත්නම් ඔය කළු කොඩි සුදු කොඩි දාන්න වෙන්නේ අපේ ගෙවල් වල.

    ත්‍රෙඩ් එක දාපු එකා ලිදේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,633
    113
    colombo
    pdkuma:22201576 said:
    සයිටම් බබාලා ටික ට්‍රේන් කරන්න දාන්න හදන්නේ හෝමාගම ඉස්පිරිතාලෙට, පිටරට ගිහින් එන හැමෝටම වෛද්‍යසභාවෙ ලියාපදිංචි වෙන්න බෑ ඒකට විභාග කිහිපයක් තියෙනවා ඒවාට තමා ACT 16 විභාග කියලා කියන්නේ, වෛද්‍යසභාවෙන් කිව්වා මේ විභාගෙ පාස් වෙනවා නම් සයිටම් අයව වුණත් කවුන්සිලේ ලියාපදිංචි වෙන්න පුලුවන් කියලා, ඒත් සයිටම් අය ඒකට විරුද්ධ වුණා, හැමෝම ලියන විභාගේ උන්ට ලියන්න බැරි ඇයි?? ඒකටවත් අවශ්‍ය දැනුම දීලා නැද්ද නැත්තන් තමං ගෙ දැනුම ගැන සැකද??

    උන්ට ඕනේ ශෝට්කට් එකකින් ඩොකෙක් වෙන්න.

    ඔව් හරියට AL වත් පාස් නොවී ඩොකෙක් වෙන එකත් කම්මැලි කමට ලේසියෙන් කර ගන්න හදන්නෙ
     
    මෝඩයෙක් බන් උඹ