හෝමාගම එවුන් වරෙව් ගූ ගහන්න

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මේ සක්කිලි ටික බල්ලෝ වගේ ඇදගෙන ගිහින් හෙළුවෙන් හිටවල තියන්න ඕන ගෝල්ෆේස් එකේ;
    ඉන් පස්සෙ හොද දොස්තරල ටික ගෙනත් වලු ටික කපලා ඔපරෙට් කරලා මූනට ඇසිඩ් ගහලා අතරලා දන්න ඕන තුවාල ටික හොද උනාට පස්සේ.. රටින් පනින්න තහනම් කුලී වැඩක් කරල ජිවත් වෙන්න පුලුවන්.. සියලුම වත්කම් රජයට පවර ගන්නවා ගෑණු ටිකගේ මෑ ඇට ටික කපලා දානවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පවුලක වුණත්,
    ගෘහ මූලිකය අමාරුවෙන් කුළී වැඩක් කරල හම්බුකරන තුට්ටු දෙක,
    ගෙදර ගෑනි සැලූන් යන්නයි, පාටි වලට යන්නයි, ණය වෙලා ලොකු ටීවී හෝම් තියේටර් ගන්නයි පාවිච්චි කරල, ණය වෙලා කාබාසිනිය කරල දාල,
    ඊට පස්සෙ,
    "මේ මිනිහ හොඳට ඉගෙනගෙන තිබුණනං හොඳ රස්සාවක් කරල තව හම්බුකරන්න තිබුණ. එහෙම වුණානං අපිට මෙහෙම වෙන්නෙ නෑ"
    කිය කියා උඩපැන්නොත් මොකද වෙන්නෙ....

    හරිහමං මිනිහෙක්නං කණට දෙකක් දීල ගෑනිව ගෙදරින් පන්නනව....
    ඊට පස්සෙ හිමිහිට මුල ඉඳන් ගෑණි ගත්ත ණය බේරල වැටුන තැනින් උඩට එන්න දඟලනව...
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේ සක්කිලි ටික බල්ලෝ වගේ ඇදගෙන ගිහින් හෙළුවෙන් හිටවල තියන්න ඕන ගෝල්ෆේස් එකේ;
    ane me nikan hitapan

    okunma pana pitin kaali walata iranna ona pakistan wala wage
     
    • Like
    Reactions: Rowdy Baby

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේ සක්කිලි ටික බල්ලෝ වගේ ඇදගෙන ගිහින් හෙළුවෙන් හිටවල තියන්න ඕන ගෝල්ෆේස් එකේ;
    මේ ටික වෙනකල් තමයි ගොඩක් අය බලන් ඉන්නේ
    රැඩිකල් විදිහට රට ගොඩයන්නේ නැහැ
    තව වලපල්ලට මිසක් වැඩක් වෙන්නේ නැහැ

    කරන්න කිසිම දෙයක් මේ වෙනකොට ඉතුරු වෙලා නැහැ

    කරන්න පුළුවන් කිසිම එකෙක් නැහැ

    225 ම අවුරුදු ගණන් පාර්ලිමේන්තුවේ, කුණු එකතු කරනවා විතරයි
    රනිල්, සජිත්, මහින්ද, චන්ද්‍රිකා, සිරිසේන, අනුර කුමාර, හකීම්ලා, සපන්දන්ලා මුන් ඔක්කොම එකම වලු

    මුන් ඔක්කොම නැතුව රට හදන්න විදිහක් එන්න ඕන
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ සක්කිලි ටික බල්ලෝ වගේ ඇදගෙන ගිහින් හෙළුවෙන් හිටවල තියන්න ඕන ගෝල්ෆේස් එකේ;
    ඔච්චර දේවල් ඕනි නැ. ආත්මය මාරු උනා නම් ඇති. අන්තිමට මරා ගන්න බැරි උනොත් කොයි ටිකත් නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    උබලට තියන මානසික හැගිමත් එක්ක දැන් තේරේනවා නේද එදා ජේප්පෝ ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා. ඒත් එදා රට මෙච්චර වියසනයක තිබ්බේ නෑ.
     
    • Like
    Reactions: Champ HB

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පවුලක වුණත්,
    ගෘහ මූලිකය අමාරුවෙන් කුළී වැඩක් කරල හම්බුකරන තුට්ටු දෙක,
    ගෙදර ගෑනි සැලූන් යන්නයි, පාටි වලට යන්නයි, ණය වෙලා ලොකු ටීවී හෝම් තියේටර් ගන්නයි පාවිච්චි කරල, ණය වෙලා කාබාසිනිය කරල දාල,
    ඊට පස්සෙ,
    "මේ මිනිහ හොඳට ඉගෙනගෙන තිබුණනං හොඳ රස්සාවක් කරල තව හම්බුකරන්න තිබුණ. එහෙම වුණානං අපිට මෙහෙම වෙන්නෙ නෑ"
    කිය කියා උඩපැන්නොත් මොකද වෙන්නෙ....

    හරිහමං මිනිහෙක්නං කණට දෙකක් දීල ගෑනිව ගෙදරින් පන්නනව....
    ඊට පස්සෙ හිමිහිට මුල ඉඳන් ගෑණි ගත්ත ණය බේරල වැටුන තැනින් උඩට එන්න දඟලනව...

    ගෑණිවනම් පන්නල දාල අලුත් ගෑණියෙක් ගෙන්න තිබ්බ මුන් හොරු
    ඇමෙරිකන් කාරයට හොරකම් කරපුවත් අරගෙන ඇමෙරිකාවට ගිහින් හොඳින් ඉන්න දෙන්න බෑ අපේ රට අපායක් කලා මුන්

    දැන් මෙහෙමයි. ඔයා හොඳටම නිදි. ඔයාගෙ ගෙදරට හොරෙක් එනව. ඇවිත් අල්මාරියෙ තියෙන සල්ලිද රත්තරං බඩුද ඔක්කොම සාක්කුවෙ දාගන්නව. එක පාරට ඔයාට ඇහැරෙනව. දැන් ඔයා දකිනව හොරා ඔයාගෙ සල්ලි ටික හොරකම් කරන විදිහ. ඔයා කෑගහනව හොරෙක් හොරෙක් කියල. ගෙදර මිනිස්සු ඔක්කොම දුවගෙන එනව. දැන් ඔක්කොම කට්ටිය හොරාව වට කරල තියෙන්නෙ. හරි.. දැන් තමයි කතාව.
    සාමාන්‍යයෙන් ඊළඟට වෙන්නෙ මොකක්ද? හොරාව අල්ලගෙන, පුටුවක හරි ගහක හරි ගැට ගහල, අමාරුවෙන් හම්බකරපු දේවල් හොරකම් කළාට ඕන්නං කණ පැලෙන්න එකක් ගහල, ඒ ටික එක සතයක් නෑර ආපහු අරගෙන, හොරාව පොලිසියට බාර දීල නීතිය ක්‍රියාත්මක කරන එකනෙ.
    ඒත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ අපි කියල මොනව කරන්නද ඉතිං, උන දේ උනා කමක් නෑ.. හැබැයි ඔන්න ආපහු නම් හොරකම් කරන්න දෙන්නෙ නෑ.. දැන් ඔය හොරකම් කරපු අපේ සල්ලි ටිකත් අරගෙන දැන් මෙහෙන් යන්න.. #GoHomeහොරා2022 කියල පරිස්සමට ගෙදර යවන්න.