හෝමාගම කෑම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    මහ ගෙදර

    B5jlBig.jpeg

    pLIf3SU.jpeg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හෝමාගම පැත්තෙ ඉන්නෙ කවුද?
    අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද?
    හෝමාගම railway station එක පැත්තට වෙන්න සුගතබිම්බාරාමය ඉස්සරහ කඩයක් තියෙනවා.. දැන් මාස ගානක ඉදන් කෑම ගන්නේ එතනින් තමයි.. ගානත් සාදාරනයි..වයසක ජෝඩුවක් තමා කඩේ කරන්නේ.. කඩේ නම නම් මතක නෑ :D

    මාළු කෑම - 290
    චිකන් කෑම - 400
     
    Last edited:

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    හෝමාගම පැත්තෙ ඉන්නෙ කවුද?
    අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද?
    Budget kohomada ? homagama SO cafe keyala ekak teyanawa poddak ganan

    poddak godagama pattata enna puluwannam supiri pot ekak teyanawa BYOB + supiri kama

    1. KND ELEVEN TO ELEVEN family restaurant
    https://knd11to11.com/

    2. KingMeal Family Restaurant
    mekath godagama poddak knd11 ekata wada ganan adui kama hodai

    3. Pasco Aka Avana Grand

    4. Kedella Food center

    5. Burgerx
    ara cheece sause eka prasidda une unge brugernam aulak na anithwa poddak aul tanath poddak podi
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    672
    907
    93
    kohomada ganan ?
    ලාබම නම් නෑ. ලාබ බඩුවල හිල් නේ බන්. මේකේ කෑම හොදයි. රසත් හොදයි.

    ඉක්මනින්ම කැන්සර් හොස්පිටල් යන්න බලාපොරොත්තු වෙන ව නම් කියාපු කඩයක් තියෙනවා diyons කියලා. පට්ටම රසයි කෑම
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Homagama Diyons habei gananam wedi
    Oken kawama wathura bothal 3k wath bonna onea aduma

    හෝමාගම railway station එක පැත්තට වෙන්න සුගතබිම්බාරාමය ඉස්සරහ කඩයක් තියෙනවා.. දැන් මාස ගානක ඉදන් කෑම ගන්නේ එතනින් තමයි.. ගානත් සාදාරනයි..වයසක ජෝඩුවක් තමා කඩේ කරන්නේ.. කඩේ නම නම් මතක නෑ :D

    මාළු කෑම - 290
    චිකන් කෑම - 400
    සොමේ මාම ගේ කඩේ .. දන්න කාලේ ඉදල තියනවා කියන්න තරම් අවුලක් නෑ ඔකේ
    ------ Post added on Nov 13, 2022 at 1:27 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හෝමාගම railway station එක පැත්තට වෙන්න සුගතබිම්බාරාමය ඉස්සරහ කඩයක් තියෙනවා.. දැන් මාස ගානක ඉදන් කෑම ගන්නේ එතනින් තමයි.. ගානත් සාදාරනයි..වයසක ජෝඩුවක් තමා කඩේ කරන්නේ.. කඩේ නම නම් මතක නෑ :D

    මාළු කෑම - 290
    චිකන් කෑම - 400
    මේක හරි පන්සල පාරෙන් එහාපැත්තෙ කඩයකින් දවසක් කෑවා. මාරම රහට තිබ්බ, ගෑනු කෙනෙක් හිටිය මතකයි.