හෝමාගම පැත්තෙ ඉන්නෙ කවුද?
අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද?
අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද?
mummyakin galawapu kukul aduwak daමහ ගෙදර
![]()
![]()
කුකුල් ගාතයක් බං.mummyakin galawapu kukul aduwak da
kohomada ganan ?මහ ගෙදර
![]()
![]()
හෝමාගම railway station එක පැත්තට වෙන්න සුගතබිම්බාරාමය ඉස්සරහ කඩයක් තියෙනවා.. දැන් මාස ගානක ඉදන් කෑම ගන්නේ එතනින් තමයි.. ගානත් සාදාරනයි..වයසක ජෝඩුවක් තමා කඩේ කරන්නේ.. කඩේ නම නම් මතක නෑහෝමාගම පැත්තෙ ඉන්නෙ කවුද?
අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද?

ගාණ ශේප්..කෑම රහයිkohomada ganan ?
Budget kohomada ? homagama SO cafe keyala ekak teyanawa poddak gananහෝමාගම පැත්තෙ ඉන්නෙ කවුද?
අඩුවට කෑම ගන්න හොඳ හෝටලයක් දන්නවද?
ලාබම නම් නෑ. ලාබ බඩුවල හිල් නේ බන්. මේකේ කෑම හොදයි. රසත් හොදයි.kohomada ganan ?
Oken kawama wathura bothal 3k wath bonna onea adumaHomagama Diyons habei gananam wedi
සොමේ මාම ගේ කඩේ .. දන්න කාලේ ඉදල තියනවා කියන්න තරම් අවුලක් නෑ ඔකේහෝමාගම railway station එක පැත්තට වෙන්න සුගතබිම්බාරාමය ඉස්සරහ කඩයක් තියෙනවා.. දැන් මාස ගානක ඉදන් කෑම ගන්නේ එතනින් තමයි.. ගානත් සාදාරනයි..වයසක ජෝඩුවක් තමා කඩේ කරන්නේ.. කඩේ නම නම් මතක නෑ
මාළු කෑම - 290
චිකන් කෑම - 400
මේක හරි පන්සල පාරෙන් එහාපැත්තෙ කඩයකින් දවසක් කෑවා. මාරම රහට තිබ්බ, ගෑනු කෙනෙක් හිටිය මතකයි.හෝමාගම railway station එක පැත්තට වෙන්න සුගතබිම්බාරාමය ඉස්සරහ කඩයක් තියෙනවා.. දැන් මාස ගානක ඉදන් කෑම ගන්නේ එතනින් තමයි.. ගානත් සාදාරනයි..වයසක ජෝඩුවක් තමා කඩේ කරන්නේ.. කඩේ නම නම් මතක නෑ
මාළු කෑම - 290
චිකන් කෑම - 400