හෝමූස් සමුද්‍ර සන්ධිය Closed, Iran to met with putin 🔴BREAKING🔴

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔහොම මයින්ස් දාන්න ගිහින් තමයි ගිය පාර උන්ගේ නෙවි එකටම කෙල වෙන් කෑවේ උන්ට මයින් ලේයර් කරන්න පුලුවන් ශිප්ස් මදි ඊට වඩා Strait of Hormuz සම්පුර්නෙන් මයින්ස් දාලා වහන්න සී මයින්ස් මුළු අරාබි කරේම නැ. :rofl:
    Real jeppek detected. Atharin pathara yana ship 🚢 deka thunak ahu unama ekekwath yanna oya pathey.
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Real jeppek detected. Atharin pathara yana ship 🚢 deka thunak ahu unama ekekwath yanna oya pathey.

    දන්නේ නැති දේවල් කතා නොකර ඉඳපන් මේ පලවෙනි පාර නෙවයි Hormuz straight එක වහන්න යන්නේ එක පාරකුත් වහලා USA වලින් නැති වෙන්න කැවා මේ පාරත් වෙනසක් වෙන්නේ නැ. :rofl:

    ඕක කරපු ගමන් ඉරාන එවුන්ගේ ඔයිල් ෆීල්ඩ් වලටයි රිෆ්යිනරිස් වලටයි අල්ලගෙ පිහිට තමයි.:rofl: ඕකුන් ඔය වහන්නේ ඉරානේ පැත්ත අනෙක් පැත්තට එන්නවත් උන්ට බැ උන්ගේ රටේ උඹ වගේ මෝඩ මිනිස්සු ටික රවටන්න කරන වැඩක් ඕක.

    ඕකෙන් වැඩියෙන්ම පාඩු වෙන්නේ වටේ පිටේ තෙල් තියන අරාබි රටවල් ටිකට තමයි.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    දන්නේ නැති දේවල් කතා නොකර ඉඳපන් මේ පලවෙනි පාර නෙවයි Hormuz straight එක වහන්න යන්නේ එක පාරකුත් වහලා USA වලින් නැති වෙන්න කැවා මේ පාරත් වෙනසක් වෙන්නේ නැ. :rofl:

    ඕක කරපු ගමන් ඉරාන එවුන්ගේ ඔයිල් ෆීල්ඩ් වලටයි රිෆ්යිනරිස් වලටයි අල්ලගෙ පිහිට තමයි.:rofl: ඕකුන් ඔය වහන්නේ ඉරානේ පැත්ත අනෙක් පැත්තට එන්නවත් උන්ට බැ උන්ගේ රටේ උඹ වගේ මෝඩ මිනිස්සු ටික රවටන්න කරන වැඩක් ඕක.

    ඕකෙන් වැඩියෙන්ම පාඩු වෙන්නේ වටේ පිටේ තෙල් තියන අරාබි රටවල් ටිකට තමයි.
    Ane me balapanko issarahata. Missile ekak gahuwath athi tanker ekakata. Unge oil plant walata danuth gahalane aluthen gananna deyak na.
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Ane me balapanko issarahata. Missile ekak gahuwath athi tanker ekakata. Unge oil plant walata danuth gahalane aluthen gananna deyak na.

    උඹ හිතුවද ඉරානේ කියන්නේ ත්‍රස්තවාදියෝ කියලා. :rofl: උන් එක මිසියිල් එකක් ගැහුවා ගමන් උන්ව ත්‍රස්තවාදී කණ්ඩායමක් කියලා නම් කරනවා ඊට පස්සේ එන්ඩ් ඔෆ් අයතුල්ලා.:lol: උන් එච්චර මෝඩනැ වටේ උදවු කරන රටවල් ටිකත් තරහ කර ගන්න.
     
    • Haha
    Reactions: vali aththa

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    64a3ace4e79b5.jpeg
     
    • Haha
    Reactions: War Fighter

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    උඹ හිතුවද ඉරානේ කියන්නේ ත්‍රස්තවාදියෝ කියලා. :rofl: උන් එක මිසියිල් එකක් ගැහුවා ගමන් උන්ව ත්‍රස්තවාදී කණ්ඩායමක් කියලා නම් කරනවා ඊට පස්සේ එන්ඩ් ඔෆ් අයතුල්ලා.:lol: උන් එච්චර මෝඩනැ වටේ උදවු කරන රටවල් ටිකත් තරහ කර ගන්න.
    Uba mechara gonek une kohomada mata therenna.
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Uba mechara gonek une kohomada mata therenna.

    උඹලා වගේ ජියෝ පොලිටික් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති එවුන් එක්ක කතා කරන මගේ වචන අපරාදේ ඔය විදියටම හිතාගන ඉන්දපන්කෝ මොකද අන්තිමට වෙන්නේ කියලා බලපන්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,467
    23,729
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "හෝමූස් සමුද්‍ර සන්ධිය හැමදාටම වැහුවත් අපේ රටට කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට එදා ඉදන් හුලං ආවේ පෝක් සමුද්‍ර සන්ධියෙන්" - සුනිල් හදුන්නෙත්ති :eek:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,640
    8,365
    113
    Qatar airspace eka wahila onna. baduma thami wade enna enna darunu wenawa. Iran un Qatar American base eka target karanna yanawa.