Hormuz straight එක වැහුවොත් Google maps වලින් detour routes පෙන්නයි නේද?
ayi bn uba mehema eka ekawa expose karan yanneUnagolla Dewage Kavindu Chamodh Nethsara
Real jeppek detected. Atharin pathara yana shipඔහොම මයින්ස් දාන්න ගිහින් තමයි ගිය පාර උන්ගේ නෙවි එකටම කෙල වෙන් කෑවේ උන්ට මයින් ලේයර් කරන්න පුලුවන් ශිප්ස් මදි ඊට වඩා Strait of Hormuz සම්පුර්නෙන් මයින්ස් දාලා වහන්න සී මයින්ස් මුළු අරාබි කරේම නැ.![]()
ඔය තක්කඩි ගැන මම කියලා තියෙනවා.ayi bn uba mehema eka ekawa expose karan yanne
yuddetath wada
dawena prashna mewwa
Real jeppek detected. Atharin pathara yana shipdeka thunak ahu unama ekekwath yanna oya pathey.
ඕකුන් ඔය වහන්නේ ඉරානේ පැත්ත අනෙක් පැත්තට එන්නවත් උන්ට බැ උන්ගේ රටේ උඹ වගේ මෝඩ මිනිස්සු ටික රවටන්න කරන වැඩක් ඕක.kohedidaඔය තක්කඩි ගැන මම කියලා තියෙනවා.
උත්තර දුන්නා. මේ පෝස්ට් එකත් එක්ක ඔයාගේ.kohedida
danne nam na
expose karana eka tikak unethical wage hinda ahuwe
akamathi nam epa
elaඋත්තර දුන්නා. මේ පෝස්ට් එකත් එක්ක ඔයාගේ.
Ane me balapanko issarahata. Missile ekak gahuwath athi tanker ekakata. Unge oil plant walata danuth gahalane aluthen gananna deyak na.දන්නේ නැති දේවල් කතා නොකර ඉඳපන් මේ පලවෙනි පාර නෙවයි Hormuz straight එක වහන්න යන්නේ එක පාරකුත් වහලා USA වලින් නැති වෙන්න කැවා මේ පාරත් වෙනසක් වෙන්නේ නැ.
ඕක කරපු ගමන් ඉරාන එවුන්ගේ ඔයිල් ෆීල්ඩ් වලටයි රිෆ්යිනරිස් වලටයි අල්ලගෙ පිහිට තමයි.ඕකුන් ඔය වහන්නේ ඉරානේ පැත්ත අනෙක් පැත්තට එන්නවත් උන්ට බැ උන්ගේ රටේ උඹ වගේ මෝඩ මිනිස්සු ටික රවටන්න කරන වැඩක් ඕක.
ඕකෙන් වැඩියෙන්ම පාඩු වෙන්නේ වටේ පිටේ තෙල් තියන අරාබි රටවල් ටිකට තමයි.
Ane me balapanko issarahata. Missile ekak gahuwath athi tanker ekakata. Unge oil plant walata danuth gahalane aluthen gananna deyak na.
උන් එක මිසියිල් එකක් ගැහුවා ගමන් උන්ව ත්රස්තවාදී කණ්ඩායමක් කියලා නම් කරනවා ඊට පස්සේ එන්ඩ් ඔෆ් අයතුල්ලා.
උන් එච්චර මෝඩනැ වටේ උදවු කරන රටවල් ටිකත් තරහ කර ගන්න. Uba mechara gonek une kohomada mata therenna.උඹ හිතුවද ඉරානේ කියන්නේ ත්රස්තවාදියෝ කියලා.උන් එක මිසියිල් එකක් ගැහුවා ගමන් උන්ව ත්රස්තවාදී කණ්ඩායමක් කියලා නම් කරනවා ඊට පස්සේ එන්ඩ් ඔෆ් අයතුල්ලා.
උන් එච්චර මෝඩනැ වටේ උදවු කරන රටවල් ටිකත් තරහ කර ගන්න.
Uba mechara gonek une kohomada mata therenna.