Ow Yo Yo eka aran gahagan pukekariya daane bara aran dan naa kiyanawa.


Ow Yo Yo eka aran gahagan pukekariya daane bara aran dan naa kiyanawa.

කුනුහරප කියන්න එපා මේකට පොඩි උන් එනව අද ඉරිද දවස .. මෙක මේ කුනුහරප කියන තැනක් නෙමෙයි .. පාපකර්ම කරන්න එපා![]()

මං බාරගත්තෙ කන්න යකෝ තොට හරියට කං ඇහිල නැතුව වෙන කෙහෙම්මලක් ලියාගෙන බහුබූත දොඩෝනව![]()

sirawata ahanne Horlics bonna puluwanda ban mala jaraawa. Ballowath bonne nathi nisa Yo yo ekka vikunanawa thopi wage anatha kukullunta vikunanna.sirawata ahanne Horlics bonna puluwanda ban mala jaraawa. Ballowath bonne nathi nisa Yo yo ekka vikunanawa thopi wage anatha kukullunta vikunanna.
මං බොන්නෙ නෙස්ටමෝල්ට් නැත්තං ප්ලේන්ටි
මට කිරි බොන්න අප්පිරියයි 

රස නං නෙස්ටොමෝල්ට් එක තමා බංමං බොන්නෙ නෙස්ටමෝල්ට් නැත්තං ප්ලේන්ටි
මට කිරි බොන්න අප්පිරියයි
හෝර්ලික්ස් නෙස්ටමෝල්ට් තරං රහ නෑ ඒ වුනාට යෝයෝ හම්බෙනවනං ඒක ගන්න බොනව![]()
Yako Molt mata patta appiriyai. Kiri walata coffee mix karan bipanko. Coffee kiwwe Raigam Harischandra nemei Nescafe ,Bon Aroma wage lankawe ganna thiyena granulated coffee ekka bipanko.

මං මලගේක ගිහිල්ලවත් නෙස්කැෆේ බොන්නෑ 
බුවෑක්ක
නිකං කෝපි විතරක් බොනව කිරි කලවං කල්ල බිව්වෑකිද බංමං මලගේක ගිහිල්ලවත් නෙස්කැෆේ බොන්නෑ
![]()
Tea kiyala bonne tea factories wala machine eken iwatha yana dust eka. Thuuu nodakin.Coffee , Tea kiyanne Enjoy karanna thiyena dekak. Loke minissu godaaak coffee and tea enjoy karanawa. Ekata Lankawe un coffee kiyala bonne ekko Raigam,Nathnam HarischndraTea kiyala bonne tea factories wala machine eken iwatha yana dust eka. Thuuu nodakin.
රයිගම් හරිස්චන්ද්ර විතරක් නෙමේ ගෙදර තියෙන් ගස් වලිං කඩල වේලල කොටලත් බිව්ව ඉස්සර දැන් කෝපි ගස් නෑ
මට නං රයිගම් හරිස්චන්ද්ර වල මහ ලොකු අවුලක් දැනෙන්නෑ
හැබැයි පොශ් කඩ වලිං කෝපි බීල නං නෑ 
ඇයි රයිගම් හරිස්චන්ද්ර දෙකේ තියෙන අවුල මොකක්ද ?රයිගම් හරිස්චන්ද්ර විතරක් නෙමේ ගෙදර තියෙන් ගස් වලිං කඩල වේලල කොටලත් බිව්ව ඉස්සර දැන් කෝපි ගස් නෑ
![]()
මට නං රයිගම් හරිස්චන්ද්ර වල මහ ලොකු අවුලක් දැනෙන්නෑ
හැබැයි පොශ් කඩ වලිං කෝපි බීල නං නෑ
![]()


යෝ යෝ එකක් සල්ලි වලට ගනින් කො..![]()
කඩේ උන් බලයි මුට පිස්සුද කියල 
හෝර්ලික්ස් එකේ ගානෙන් යෝ යෝ කියක් ගත්තහික්ද
මට අර කරකෝන එකක් හම්බවුනා ඔරලෝසු 2ක් හම්බවුනා පස්සෙ ඔරලෝසු වැඩක් නැති නිසා නෙස්ටමෝල්ට් බිව්ව. දැන් යොයෝ දෙන හින්ද ආයෙත් හෝලිස් ගන්න බැලුවෙ 
ඕව බොන එක නවත්තල Anchor PediaPro බොන්න පටන් ගනින්.![]()

එහෙනම් ඔන්ලයින් ගෙන්නපන්...![]()

ඇයි රයිගම් හරිස්චන්ද්ර දෙකේ තියෙන අවුල මොකක්ද ?රයිගම් හරිස්චන්ද්ර විතරක් නෙමේ ගෙදර තියෙන් ගස් වලිං කඩල වේලල කොටලත් බිව්ව ඉස්සර දැන් කෝපි ගස් නෑ
![]()
මට නං රයිගම් හරිස්චන්ද්ර වල මහ ලොකු අවුලක් දැනෙන්නෑ
හැබැයි පොශ් කඩ වලිං කෝපි බීල නං නෑ
![]()



