හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘතවේ--- අල්ලා හුවක් බාර්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    ඉරානය අවසාන මොහොතේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය සති දෙකක කාලයක් සඳහා විවෘතව තැබීමට එකඟතාව පළ කරයි.
    😆

    ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට එරෙහි ප්‍රහාර නතර කරන්නේ නම් සටන් විරාමයකට ඔවුන් එකඟ වන බවයි. එමෙන්ම ඒ යටතේ "සති දෙකක කාලයක් සඳහා" හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා දෙන බව ඔහු තහවුරු කර තිබෙනවා.

    ට්‍රම්පච්චි ඔයානම් හොඳේ .....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    ඉරානය අවසාන මොහොතේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය සති දෙකක කාලයක් සඳහා විවෘතව තැබීමට එකඟතාව පළ කරයි.
    😆
    ZKDuhKv_d.jpeg
     
    • Like
    Reactions: deanXX

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    ඕකේ යන්න සල්ලි දෙන්න ඕනලු නේද දැන්...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    ඉරානය අවසාන මොහොතේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය සති දෙකක කාලයක් සඳහා විවෘතව තැබීමට එකඟතාව පළ කරයි.
    😆

    ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට එරෙහි ප්‍රහාර නතර කරන්නේ නම් සටන් විරාමයකට ඔවුන් එකඟ වන බවයි. එමෙන්ම ඒ යටතේ "සති දෙකක කාලයක් සඳහා" හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා දෙන බව ඔහු තහවුරු කර තිබෙනවා.

    ට්‍රම්පච්චි ඔයානම් හොඳේ .....
    Mothers Day Lol GIF by reactionseditor
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    තම්බින්ගෙ වීරකම් බලපල්ල, ඇමෙරිකාව එක්ක ගේම, හෙළයොන්ට අරින්න කිව්වුවොත් පස්සත් දෙයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ට්‍රම්පච්චි ඔයානම් සුපිරි වැඩ්ඩෙක්

    කලින් නිකන් යන්න ඇරලා තිබ්බ හෝර්මුස් සමුද්‍ර සන්ධිය උන්ට toll fee එකකුත් ගෙවල යන්න වෙන විදියට වැඩේ කරලා දුන්න

    අල්ලා හුවක් බාර්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    ට්‍රම්පච්චි ඔයානම් සුපිරි වැඩ්ඩෙක්

    කලින් නිකන් යන්න ඇරලා තිබ්බ හෝර්මුස් සමුද්‍ර සන්ධිය උන්ට toll fee එකකුත් ගෙවල යන්න වෙන විදියට වැඩේ කරලා දුන්න

    අල්ලා හුවක් බාර්

    යුද්දෙන් හානි වෙච්ච ගාන ගෙව කිව්වම මරු 👍🤣
    ඒක ගෙවන්නෙ නැත්තං එක්කො toll එක දිගටම නැත්තං ගෙවීම Yuan වලින් කරන අයට විතරයි යන්න දෙන්නෙ කිව්වොත් මට ඇති 🙏🏼
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,043
    4,487
    113
    පුකෙත් ඇරල තියෙද්දි nuke කරයි කියල බයට අන්තිම විනාඩි 10දි හා කියල. ඇත්තං ගූ පිටින් කටෙත් ඔබයි කියල බය වෙන්න ඇති. :ROFLMAO: :ROFLMAO:
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,865
    3,840
    113
    උන් දෙගොල්ලෝ සටන් විරාමයකට ගියා කියලා අපිට පාන්ද? මොකෝ බාල ගල් අගුරු ගෙනාවේ ට්‍රම්ප් නෙමෙයි නේ. ගල් අගුරු හොරා ඉරානයත් නෙමෙයි නේ! ඒක නිසා ඔය සති දෙකත් කට්ට කාගෙන කියන බොරුවක් අහගෙන ඉදපල්ලා!
     
    • Like
    Reactions: HKavinda

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,727
    11,560
    113
    හඳට කිට්ටුව
    ඉරානය අවසාන මොහොතේදී හෝර්මුස් සමුද්‍ර සන්ධිය සති දෙකක කාලයක් සඳහා විවෘතව තැබීමට එකඟතාව පළ කරයි.
    😆

    ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) විසින් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයට එරෙහි ප්‍රහාර නතර කරන්නේ නම් සටන් විරාමයකට ඔවුන් එකඟ වන බවයි. එමෙන්ම ඒ යටතේ "සති දෙකක කාලයක් සඳහා" හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා දෙන බව ඔහු තහවුරු කර තිබෙනවා.

    ට්‍රම්පච්චි ඔයානම් හොඳේ .....

    huththo hariyata kiyawala waren pako..

    sathi deka athulatha yanna puluwan, Iranaya one widihata witharai..

    unta one nam yawannath puluwan, noyawa innath puluwan..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,107
    113
    තම්බින්ගෙ වීරකම් බලපල්ල, ඇමෙරිකාව එක්ක ගේම, හෙළයොන්ට අරින්න කිව්වුවොත් පස්සත් දෙයි
    Thambinta human rights nane but trump ta ehema gahanna ba.
    Naththan trump 5min walin iran iwara karanawa, nuke use nokarath.. :lol:

    Onna okai api trump ta support karanna ona.
    Thambi haththata trump ge war power eken 1% thibba nam melahata lokema nuke karala..