හෝර්මෝන_මිත්‍යාව

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මම නන් දැන චිකන් වැඩිය කන්නෙ නෑ මෙලෝම රහක් නැති නිසා...

    Ma's එකේ Chicken curry paste එකක් දාල ගත්තනං හරි :yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,788
    8,121
    113
    Kotahena
    අපෝ උඹ කියන දේවල් පිළිගන්න තරම් පිස්සෙක් නෙමෙයි බං.

    උඹ කොහේ හරි පාරේ යන එකෙක් කියපු කතාවක් අරං ඇවිල්ල මෙතන දානව.

    උඹ දාන දේශපාලන thread දැක්කම උඹ හෙන මොඩ මනුස්සයෙක් කියලා තේරෙනවා. උඹ වගේ එකෙක් ගෙන් අදහසක් ගන්නවාට වඩා හොඳයි මානසික රෝහලේ ලෙඩෙක් ගෙන් මතයක් ගන්න එක
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    සමහර ෆාර්ම්ස් වල තද බදය ඇති කරලා තියනවා. සහරා ඒවායේ ඉඩ කඩ ඇති. එක එක බ්‍රිඩ්ස් වර්ග තියනවා. නමුත් අහර වල අධි පෝෂණය හැරෙන්න ජාන වෙනස් කරලා නැහැ සත්තුන්ගේ. නමු සාමාන්‍ය කුකුලන්ට වඩා වෙනස් දෙමුහුම් කිරීමක් . දෙමුහුම් කිරීම යනු මැනුවලි ජාන සැලැස්ම වෙනස් කිරිමක් නොවේ. ස්භාවිකව වෙනස් වීමක්.

    අනෙක කුකුළු බෙලි කපන එකාට ජාන ගැන අවබෝධයක් තියේද . :lol: යුටියුබ් හැම විදියෝවම සත්‍ය නැහැ. පිළිගත් මෙඩිකල් ජර්නල් එකකින් ගන්න ඒවා හැරෙන්න අනෙක් ඒවායේ නිවරද්‍යතත්වයේ ගැටළු තියනවා.

    කුකුළු බෙලි කපන එකාට ජාන ගැන අවබෝධයක් නෑ තමයි. හැබැයි ඌට බිස්පනස් එක යන හැටි අවබෝධයක් තියෙනවා. මොකද උඹ උනත් කුකුල්ලු හදන්න කැමති නම් උඹට තියෙන්නේ කූඩු ටික ගහලා වැඩේ පටන්ගන්න විතරයි උන් බෙහෙත් පැටව් ඔක්කොම දීලා දවස් ගාන හරි ගියාම ලොරිය එවනවා පටවගෙන යන්න. ඉතින් එහෙව් උන්ට ඕවා කම්පැනියෙන් කියලා දෙනවා:lol: පකේ මෙඩිකල් ජර්නල්. දොස්තරලා බහුතරයක් තමයි ලෝක හොරු. වැඩි කුට්ටියක් දෙන්නම් හොඳ රීවිව් එකක් දෙන්න කිව්වම ඕන පුකක් දෙනවා. දොස්තරලා විතරක් නෙමෙයි මෙහේ ඉන්න මෙඩිකල් කන්සල්ටන්ට්ලා ඔක්කොටම හපන්..:lol: අන්න නොරිස් කැනල් එකේ ඉන්නවා කොන්සල්ටුවෙක් බ්ලඩ් කැන්සර් හැදිලා ඔය වගේ මිනිස්සුන්ව හූරං කාපු:lol:

    අර ඉන්දියාවෙන් ආපු vexxa කියන කුණු බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න ඔය හැම වේසිගෙ පුතාම ලොකු කුට්ටි ගත්තා. මෙඩිකල් රෙෆ්ලා පවා සෑහෙන ගාණක් හෙව්වා. හොඳ වෙලාවට උන් අකුලගෙන ගියා උඹ ඉතින් පකේ රීවිව් බලාගෙන ඉඳපන්. සඟුන්ගෙ බස් දන්නේ හීරලුවෝ කියනවා වගේ අට පාස් නැතත් ඔය කොයි ලොක්කගෙත් කුණු ගොඩවල් ඔය පොඩි සේවකයෝ හොඳට දන්නවා.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    Ma's එකේ Chicken curry paste එකක් දාල ගත්තනං හරි :yes:

    අතේ සතේ නැති කාලේ රාජගිරියේ රසසරණී පත්තරේ ගහන එක ඉස්සරහා Ma's products packshot design කරේ මමයි බොල:yes:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මම නන් දැන චිකන් වැඩිය කන්නෙ නෑ මෙලෝම රහක් නැති නිසා...

    :yes::yes: ඒක නම් ඇත්ත බං දැන් කිසි රහක් නෑ. අර හබර්ඩ් කියන ජාතිය උඹ කාලා තියෙනවාද? ඒක රසයිද?:confused:
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    :yes::yes: ඒක නම් ඇත්ත බං දැන් කිසි රහක් නෑ. අර හබර්ඩ් කියන ජාතිය උඹ කාලා තියෙනවාද? ඒක රසයිද?:confused:

    බ්‍රොයිලර් රස නැ , ගම් කුකුල්ලු තමා රස
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කුකුළු බෙලි කපන එකාට ජාන ගැන අවබෝධයක් නෑ තමයි. හැබැයි ඌට බිස්පනස් එක යන හැටි අවබෝධයක් තියෙනවා. මොකද උඹ උනත් කුකුල්ලු හදන්න කැමති නම් උඹට තියෙන්නේ කූඩු ටික ගහලා වැඩේ පටන්ගන්න විතරයි උන් බෙහෙත් පැටව් ඔක්කොම දීලා දවස් ගාන හරි ගියාම ලොරිය එවනවා පටවගෙන යන්න. ඉතින් එහෙව් උන්ට ඕවා කම්පැනියෙන් කියලා දෙනවා:lol: පකේ මෙඩිකල් ජර්නල්. දොස්තරලා බහුතරයක් තමයි ලෝක හොරු. වැඩි කුට්ටියක් දෙන්නම් හොඳ රීවිව් එකක් දෙන්න කිව්වම ඕන පුකක් දෙනවා. දොස්තරලා විතරක් නෙමෙයි මෙහේ ඉන්න මෙඩිකල් කන්සල්ටන්ට්ලා ඔක්කොටම හපන්..:lol: අන්න නොරිස් කැනල් එකේ ඉන්නවා කොන්සල්ටුවෙක් බ්ලඩ් කැන්සර් හැදිලා ඔය වගේ මිනිස්සුන්ව හූරං කාපු:lol:

    අර ඉන්දියාවෙන් ආපු vexxa කියන කුණු බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න ඔය හැම වේසිගෙ පුතාම ලොකු කුට්ටි ගත්තා. මෙඩිකල් රෙෆ්ලා පවා සෑහෙන ගාණක් හෙව්වා. හොඳ වෙලාවට උන් අකුලගෙන ගියා උඹ ඉතින් පකේ රීවිව් බලාගෙන ඉඳපන්. සඟුන්ගෙ බස් දන්නේ හීරලුවෝ කියනවා වගේ අට පාස් නැතත් ඔය කොයි ලොක්කගෙත් කුණු ගොඩවල් ඔය පොඩි සේවකයෝ හොඳට දන්නවා.

    "පකේ මෙඩිකල් ජර්නල් " වෛද්‍ය විදියව ගැන පුළුල් දැනුම් ඇත්තෙකුට විතරයි ජර්නල් එකක සත්‍ය අසත්‍ය හොයන්න පුළුවන්. අද කාලේ ජර්නල් එකක බොරුවක් දැම්මත් තව ලෝකේ කොහේ හරි ඉන්න වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් දැනුම ඇත්තෙකුට මාට්ටු වෙනවා. අනෙක ලොව ස්ටෑන්ඩර්ඩ් පිළිගත්ත ජර්නල් වල බොරු යන්නේ නැහැ. 99.99 % සත්‍ය පර්යේෂණ වාර්තා ඇසුරෙන් ගෙන එන්නේ. එහෙම නොවුනොත් නොන්ඩි වෙනවා. ලංකාවේ ගොඩක් උන් හිතන්නේ දොස්තරලා කියන්නේ පින් අතේ වැඩ කල යුතු කොට්ටාශයක් කියලා. වෛද්‍යවරු ගැන කතා කරන්න ගියොත් අවුට් ඔෆ් ටොපික් යනවා.
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම නම් හිතන්නෙ බ්‍රොයිලර්ස් නොකා ඉන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. ගම් කුකුළ්ලු කෑව නම් හරි. උන් පට්ට ගණන්නෙ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම නම් හිතන්නෙ බ්‍රොයිලර්ස් නොකා ඉන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. ගම් කුකුළ්ලු කෑව නම් හරි. උන් පට්ට ගණන්නෙ.

    Apo un chatr. Ekpark genapu ekaage pihatu sidda krla thibbet na hariyta. Thawa bade galketa. Dahaiya thiyna gajet ekth thibuna. Uddukapuchcheda manda
    Chikanut epa una bn
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    "පකේ මෙඩිකල් ජර්නල් " වෛද්‍ය විදියව ගැන පුළුල් දැනුම් ඇත්තෙකුට විතරයි ජර්නල් එකක සත්‍ය අසත්‍ය හොයන්න පුළුවන්. අද කාලේ ජර්නල් එකක බොරුවක් දැම්මත් තව ලෝකේ කොහේ හරි ඉන්න වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් දැනුම ඇත්තෙකුට මාට්ටු වෙනවා. අනෙක ලොව ස්ටෑන්ඩර්ඩ් පිළිගත්ත ජර්නල් වල බොරු යන්නේ නැහැ. 99.99 % සත්‍ය පර්යේෂණ වාර්තා ඇසුරෙන් ගෙන එන්නේ. එහෙම නොවුනොත් නොන්ඩි වෙනවා. ලංකාවේ ගොඩක් උන් හිතන්නේ දොස්තරලා කියන්නේ පින් අතේ වැඩ කල යුතු කොට්ටාශයක් කියලා. වෛද්‍යවරු ගැන කතා කරන්න ගියොත් අවුට් ඔෆ් ටොපික් යනවා.

    පොර සල්ලි දීලා ගත්ත Medical එකයි Medical Journal එකයි පටලං :lol:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    "පකේ මෙඩිකල් ජර්නල් " වෛද්‍ය විදියව ගැන පුළුල් දැනුම් ඇත්තෙකුට විතරයි ජර්නල් එකක සත්‍ය අසත්‍ය හොයන්න පුළුවන්. අද කාලේ ජර්නල් එකක බොරුවක් දැම්මත් තව ලෝකේ කොහේ හරි ඉන්න වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් දැනුම ඇත්තෙකුට මාට්ටු වෙනවා. අනෙක ලොව ස්ටෑන්ඩර්ඩ් පිළිගත්ත ජර්නල් වල බොරු යන්නේ නැහැ. 99.99 % සත්‍ය පර්යේෂණ වාර්තා ඇසුරෙන් ගෙන එන්නේ. එහෙම නොවුනොත් නොන්ඩි වෙනවා. ලංකාවේ ගොඩක් උන් හිතන්නේ දොස්තරලා කියන්නේ පින් අතේ වැඩ කල යුතු කොට්ටාශයක් කියලා. වෛද්‍යවරු ගැන කතා කරන්න ගියොත් අවුට් ඔෆ් ටොපික් යනවා.

    GOod Luck with your Knowledge:lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Apo un chatr. Ekpark genapu ekaage pihatu sidda krla thibbet na hariyta. Thawa bade galketa. Dahaiya thiyna gajet ekth thibuna. Uddukapuchcheda manda
    Chikanut epa una bn

    kiyalaa hoddata sudda kara ganinko. hAbai broilerlaage wage mas nam na unge. godak katu thamayi.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: ඒක නම් ඇත්ත බං දැන් කිසි රහක් නෑ. අර හබර්ඩ් කියන ජාතිය උඹ කාලා තියෙනවාද? ඒක රසයිද?:confused:

    ඔය **වල් දන්නෑ බන්... මම චිකන් කන එක නවත්තලා තියෙන්නෙ ඔය නිසා...