මම නන් දැන චිකන් වැඩිය කන්නෙ නෑ මෙලෝම රහක් නැති නිසා...

සමහර ෆාර්ම්ස් වල තද බදය ඇති කරලා තියනවා. සහරා ඒවායේ ඉඩ කඩ ඇති. එක එක බ්‍රිඩ්ස් වර්ග තියනවා. නමුත් අහර වල අධි පෝෂණය හැරෙන්න ජාන වෙනස් කරලා නැහැ සත්තුන්ගේ. නමු සාමාන්‍ය කුකුලන්ට වඩා වෙනස් දෙමුහුම් කිරීමක් . දෙමුහුම් කිරීම යනු මැනුවලි ජාන සැලැස්ම වෙනස් කිරිමක් නොවේ. ස්භාවිකව වෙනස් වීමක්.
අනෙක කුකුළු බෙලි කපන එකාට ජාන ගැන අවබෝධයක් තියේද .යුටියුබ් හැම විදියෝවම සත්‍ය නැහැ. පිළිගත් මෙඩිකල් ජර්නල් එකකින් ගන්න ඒවා හැරෙන්න අනෙක් ඒවායේ නිවරද්‍යතත්වයේ ගැටළු තියනවා.
පකේ මෙඩිකල් ජර්නල්. දොස්තරලා බහුතරයක් තමයි ලෝක හොරු. වැඩි කුට්ටියක් දෙන්නම් හොඳ රීවිව් එකක් දෙන්න කිව්වම ඕන පුකක් දෙනවා. දොස්තරලා විතරක් නෙමෙයි මෙහේ ඉන්න මෙඩිකල් කන්සල්ටන්ට්ලා ඔක්කොටම හපන්..
අන්න නොරිස් කැනල් එකේ ඉන්නවා කොන්සල්ටුවෙක් බ්ලඩ් කැන්සර් හැදිලා ඔය වගේ මිනිස්සුන්ව හූරං කාපු
Ma's එකේ Chicken curry paste එකක් දාල ගත්තනං හරි![]()

මම නන් දැන චිකන් වැඩිය කන්නෙ නෑ මෙලෝම රහක් නැති නිසා...

ඒක නම් ඇත්ත බං දැන් කිසි රහක් නෑ. අර හබර්ඩ් කියන ජාතිය උඹ කාලා තියෙනවාද? ඒක රසයිද?
ඒක නම් ඇත්ත බං දැන් කිසි රහක් නෑ. අර හබර්ඩ් කියන ජාතිය උඹ කාලා තියෙනවාද? ඒක රසයිද?
![]()
කුකුළු බෙලි කපන එකාට ජාන ගැන අවබෝධයක් නෑ තමයි. හැබැයි ඌට බිස්පනස් එක යන හැටි අවබෝධයක් තියෙනවා. මොකද උඹ උනත් කුකුල්ලු හදන්න කැමති නම් උඹට තියෙන්නේ කූඩු ටික ගහලා වැඩේ පටන්ගන්න විතරයි උන් බෙහෙත් පැටව් ඔක්කොම දීලා දවස් ගාන හරි ගියාම ලොරිය එවනවා පටවගෙන යන්න. ඉතින් එහෙව් උන්ට ඕවා කම්පැනියෙන් කියලා දෙනවාපකේ මෙඩිකල් ජර්නල්. දොස්තරලා බහුතරයක් තමයි ලෝක හොරු. වැඩි කුට්ටියක් දෙන්නම් හොඳ රීවිව් එකක් දෙන්න කිව්වම ඕන පුකක් දෙනවා. දොස්තරලා විතරක් නෙමෙයි මෙහේ ඉන්න මෙඩිකල් කන්සල්ටන්ට්ලා ඔක්කොටම හපන්..
අන්න නොරිස් කැනල් එකේ ඉන්නවා කොන්සල්ටුවෙක් බ්ලඩ් කැන්සර් හැදිලා ඔය වගේ මිනිස්සුන්ව හූරං කාපු
![]()
අර ඉන්දියාවෙන් ආපු vexxa කියන කුණු බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න ඔය හැම වේසිගෙ පුතාම ලොකු කුට්ටි ගත්තා. මෙඩිකල් රෙෆ්ලා පවා සෑහෙන ගාණක් හෙව්වා. හොඳ වෙලාවට උන් අකුලගෙන ගියා උඹ ඉතින් පකේ රීවිව් බලාගෙන ඉඳපන්. සඟුන්ගෙ බස් දන්නේ හීරලුවෝ කියනවා වගේ අට පාස් නැතත් ඔය කොයි ලොක්කගෙත් කුණු ගොඩවල් ඔය පොඩි සේවකයෝ හොඳට දන්නවා.
අඩෝ, මම දැක්කේ මුස්ලිම් සෙට් එකක් වැදගෙන ඉන්නවා වගේ.

මම නම් හිතන්නෙ බ්‍රොයිලර්ස් නොකා ඉන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ. ගම් කුකුළ්ලු කෑව නම් හරි. උන් පට්ට ගණන්නෙ.
"පකේ මෙඩිකල් ජර්නල් " වෛද්‍ය විදියව ගැන පුළුල් දැනුම් ඇත්තෙකුට විතරයි ජර්නල් එකක සත්‍ය අසත්‍ය හොයන්න පුළුවන්. අද කාලේ ජර්නල් එකක බොරුවක් දැම්මත් තව ලෝකේ කොහේ හරි ඉන්න වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් දැනුම ඇත්තෙකුට මාට්ටු වෙනවා. අනෙක ලොව ස්ටෑන්ඩර්ඩ් පිළිගත්ත ජර්නල් වල බොරු යන්නේ නැහැ. 99.99 % සත්‍ය පර්යේෂණ වාර්තා ඇසුරෙන් ගෙන එන්නේ. එහෙම නොවුනොත් නොන්ඩි වෙනවා. ලංකාවේ ගොඩක් උන් හිතන්නේ දොස්තරලා කියන්නේ පින් අතේ වැඩ කල යුතු කොට්ටාශයක් කියලා. වෛද්‍යවරු ගැන කතා කරන්න ගියොත් අවුට් ඔෆ් ටොපික් යනවා.

Apo un chatr. Ekpark genapu ekaage pihatu sidda krla thibbet na hariyta. Thawa bade galketa. Dahaiya thiyna gajet ekth thibuna. Uddukapuchcheda manda
Chikanut epa una bn
ඒක නම් ඇත්ත බං දැන් කිසි රහක් නෑ. අර හබර්ඩ් කියන ජාතිය උඹ කාලා තියෙනවාද? ඒක රසයිද?
![]()