හෝර්මෝන_මිත්‍යාව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හෝර්මෝන_මිත්‍යාව

chicken-farm.jpg

අද ලංකාවේ කවුරුත් නොදන්නා මිත්‍යාවක් ගැන සඳහනක් කරන්න හිතුවා. එළකිරියේ මෙම්බර් කෙනෙක් පොස්ට් එකක් දාල තිබ්බ කුකුලන් ඇති කිරීම සම්බන්ධයෙන්. ඒක නිසා මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න හිතුවා. ගොඩක් අය කියන දෙයක් තමයි කුකුළු ගොවිපොළවල් වල කුකුලන් සීග්‍රයෙන් වර්ධනය කරගැනීම සඳහා හෝර්මෝන එන්නත් කිරීමක් සිදු කරනවා කියලා. මෙය 200 % සත්‍යයෙන් තොරයි. දෙන්න තියන පිළිතුර තමයි කිසිම ගොවිපොලක හෝමෝන එන්නත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම වෙළඳපොලෙන් හෝර්මෝන මිලදී ගැනීමේ හැකියාව නැහැ. එහෙම තිබ්බත් හෝර්මෝන එන්නත් කරා කියලා කුකුලෙක් වර්ධනය වෙන්නේ නැහැ. The truth is that no hormones are used in poultry production.

මාර කේස් එකනේ කුකුළු පැටව් දහස් ගණනකට එන්නත් විද විද යන එකත්. එහෙනම් එන්නත් මල්ටි ගන් එකක් ඕන වෙනවා. :lol::lol:

කුකුලන් වේගයෙන් වර්ධනය වෙන්න හේතු තමයි කුකුලන්ට නිදහසේ ඇවිදීමට නොහැකිවීම. දැඩි තදබදයක් ඇති වෙන්න කුකුලන් ගාල් කරලා තියනවා. ඒවගේම ඔවුන්ට අධි පෝෂ්‍ය අහර නොනවත්වා ලබා දෙනවා. මෙසේ ලබා ගන්නා අධි පෝෂ්‍ය අහාර නිසාත් කුකුලන්ට ඇවිදීමට අවශ්‍ය පරිසරයක් නොමැති වීමෙන් කුකුලන් වේගයෙන් වර්ධනය වෙනවා.
 
Last edited:

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අඩෝ, මම දැක්කේ මුස්ලිම් සෙට් එකක් වැදගෙන ඉන්නවා වගේ.

    :lol::lol: මමත් දැකපු ගමන් හිතුවෙ මුස්ලිම් පල්ලියක් ඇතුලේ තම්බි සෙට් එකක් පුක උඩ දාගන ඉන්නවා කියලා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඈත්තටම දන්නේ නෑ බන්. ඕවා ඈත්තද බොරුද කියලා
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    chicken-farm.jpg

    අද ලංකාවේ කවුරුත් නොදන්නා මිත්‍යාවක් ගැන සඳහනක් කරන්න හිතුවා. එළකිරියේ මෙම්බර් කෙනෙක් පොස්ට් එකක් දාල තිබ්බ කුකුලන් ඇති කිරීම සම්බන්ධයෙන්. ඒක නිසා මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න හිතුවා. ගොඩක් අය කියන දෙයක් තමයි කුකුළු ගොවිපොළවල් වල කුකුලන් සීග්‍රයෙන් වර්ධනය කරගැනීම සඳහා හෝර්මෝන එන්නත් කිරීමක් සිදු කරනවා කියලා. මෙය 200 % සත්‍යයෙන් තොරයි. දෙන්න තියන පිළිතුර තමයි කිසිම ගොවිපොලක හෝමෝන එන්නත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම වෙළඳපොලෙන් හෝර්මෝන මිලදී ගැනීමේ හැකියාව නැහැ. එහෙම තිබ්බත් හෝර්මෝන එන්නත් කරා කියලා කුකුලෙක් වර්ධනය වෙන්නේ නැහැ. The truth is that no hormones are used in poultry production.

    මාර කේස් එකනේ කුකුළු පැටව් දහස් ගණනකට එන්නත් විද විද යන එකත්. එහෙනම් එන්නත් මල්ටි ගන් එකක් ඕන වෙනවා. :lol::lol:

    කුකුලන් වේගයෙන් වර්ධනය වෙන්න හේතු තමයි කුකුලන්ට නිදහසේ ඇවිදීමට නොහැකිවීම. දැඩි තදබදයක් ඇති වෙන්න කුකුලන් ගාල් කරලා තියනවා. ඒවගේම ඔවුන්ට අධි පෝෂ්‍ය අහර නොනවත්වා ලබා දෙනවා. මෙසේ ලබා ගන්නා අධි පෝෂ්‍ය අහාර නිසාත් කුකුලන්ට ඇවිදීමට අවශ්‍ය පරිසරයක් නොමැති වීමෙන් කුකුලන් වේගයෙන් වර්ධනය වෙනවා.

    එකාට එකාට බෙහෙත් විදින්නේ නම් නෑ තමයි ඒත් ප්‍රීමා එකේ කෑම එක වෙනම එනවා බ්‍රොයිලර් කුකුල්ලුන්ට දවස් 48. මම මේ කියන්නේ බුලත්සිංහල ප්‍රීමා එකේ දවසකට කුකුල්ලු දාහකට වඩා අවුරුදු ගාණක් බෙලි කපාපු එකෙක්ගෙන් අහගෙන. උඹ ඔය කියන විදියට සැමන් අහුරලා වගේ තදබදයක් ඒකේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උන්ට ඇවිදින්න බෑ. යන්තම් කෙකර ගගා අඩි දෙකතුනක් ගියාට ගම් කුකුල්ලු වගේ ගස් උඩ යනවා තියා ගඩොල් කැටයක් උඩ නගින්නවත් පණක් නෑ. දවස් 48 මැරුවේ නැතත් නිකම්ම මැරෙනවා උන්ගේ පිහාටුවත් ඒ තරම් එන්නේ නෑ. මොකද උන්ට කන්න දෙන කෑම එකයි ඒ breed එකයි නිසා. hormone විදින එකක් නෙමෙයි ජාන වෙනස් කරලා එන්නේ.

    අනිත් එක තමා golden egg . මේ බිත්තර අපි එදිනෙදා කන බිත්තර එකහමාරක් විතර ලොකුයි ඇතුල තනි රත්තරන් පාට කහ පාටක් තියෙන්නේ. ප්‍රීමා එකෙන් ඒ බිත්තර රට යවනවා මං හිතන්නේ. දවසට එකයි දාන්නේ. අන්න උන් ඉන්නේ නම් එකම විදියට පස්ස හරවගෙන පිටිපස්සේ යන බෙල්ට් එකෙන් බිත්තර එකතු වෙනවා

    Fipronil-egg-scandal-hits-pubs_wrbm_large.jpg
     
    සමහර ෆාර්ම්ස් වල තද බදය ඇති කරලා තියනවා. සහරා ඒවායේ ඉඩ කඩ ඇති. එක එක බ්‍රිඩ්ස් වර්ග තියනවා. නමුත් අහර වල අධි පෝෂණය හැරෙන්න ජාන වෙනස් කරලා නැහැ සත්තුන්ගේ. නමු සාමාන්‍ය කුකුලන්ට වඩා වෙනස් දෙමුහුම් කිරීමක් . දෙමුහුම් කිරීම යනු මැනුවලි ජාන සැලැස්ම වෙනස් කිරිමක් නොවේ. ස්භාවිකව වෙනස් වීමක්.

    අනෙක කුකුළු බෙලි කපන එකාට ජාන ගැන අවබෝධයක් තියේද . :lol: යුටියුබ් හැම විදියෝවම සත්‍ය නැහැ. පිළිගත් මෙඩිකල් ජර්නල් එකකින් ගන්න ඒවා හැරෙන්න අනෙක් ඒවායේ නිවරද්‍යතත්වයේ ගැටළු තියනවා.
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    :lol::lol: මමත් දැකපු ගමන් හිතුවෙ මුස්ලිම් පල්ලියක් ඇතුලේ තම්බි සෙට් එකක් පුක උඩ දාගන ඉන්නවා කියලා.

    same here :lol:
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    chicken-farm.jpg

    අද ලංකාවේ කවුරුත් නොදන්නා මිත්‍යාවක් ගැන සඳහනක් කරන්න හිතුවා. එළකිරියේ මෙම්බර් කෙනෙක් පොස්ට් එකක් දාල තිබ්බ කුකුලන් ඇති කිරීම සම්බන්ධයෙන්. ඒක නිසා මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න හිතුවා. ගොඩක් අය කියන දෙයක් තමයි කුකුළු ගොවිපොළවල් වල කුකුලන් සීග්‍රයෙන් වර්ධනය කරගැනීම සඳහා හෝර්මෝන එන්නත් කිරීමක් සිදු කරනවා කියලා. මෙය 200 % සත්‍යයෙන් තොරයි. දෙන්න තියන පිළිතුර තමයි කිසිම ගොවිපොලක හෝමෝන එන්නත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම වෙළඳපොලෙන් හෝර්මෝන මිලදී ගැනීමේ හැකියාව නැහැ. එහෙම තිබ්බත් හෝර්මෝන එන්නත් කරා කියලා කුකුලෙක් වර්ධනය වෙන්නේ නැහැ. The truth is that no hormones are used in poultry production.

    මාර කේස් එකනේ කුකුළු පැටව් දහස් ගණනකට එන්නත් විද විද යන එකත්. එහෙනම් එන්නත් මල්ටි ගන් එකක් ඕන වෙනවා. :lol::lol:

    කුකුලන් වේගයෙන් වර්ධනය වෙන්න හේතු තමයි කුකුලන්ට නිදහසේ ඇවිදීමට නොහැකිවීම. දැඩි තදබදයක් ඇති වෙන්න කුකුලන් ගාල් කරලා තියනවා. ඒවගේම ඔවුන්ට අධි පෝෂ්‍ය අහර නොනවත්වා ලබා දෙනවා. මෙසේ ලබා ගන්නා අධි පෝෂ්‍ය අහාර නිසාත් කුකුලන්ට ඇවිදීමට අවශ්‍ය පරිසරයක් නොමැති වීමෙන් කුකුලන් වේගයෙන් වර්ධනය වෙනවා.

    ඒ වගේම උන් වැඩි දියුණු කල විශේෂවීම.
    දේශපාලකයෝ වගේ gossip කාරයෝ කියන පට්ටපල් බොරු වලට රැවටෙන උන් තම ඉන්නේ.:lol:
     
    Haramanis1

    Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    chicken-farm.jpg

    අද ලංකාවේ කවුරුත් නොදන්නා මිත්‍යාවක් ගැන සඳහනක් කරන්න හිතුවා. එළකිරියේ මෙම්බර් කෙනෙක් පොස්ට් එකක් දාල තිබ්බ කුකුලන් ඇති කිරීම සම්බන්ධයෙන්. ඒක නිසා මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න හිතුවා. ගොඩක් අය කියන දෙයක් තමයි කුකුළු ගොවිපොළවල් වල කුකුලන් සීග්‍රයෙන් වර්ධනය කරගැනීම සඳහා හෝර්මෝන එන්නත් කිරීමක් සිදු කරනවා කියලා. මෙය 200 % සත්‍යයෙන් තොරයි. දෙන්න තියන පිළිතුර තමයි කිසිම ගොවිපොලක හෝමෝන එන්නත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම වෙළඳපොලෙන් හෝර්මෝන මිලදී ගැනීමේ හැකියාව නැහැ. එහෙම තිබ්බත් හෝර්මෝන එන්නත් කරා කියලා කුකුලෙක් වර්ධනය වෙන්නේ නැහැ. The truth is that no hormones are used in poultry production.

    මාර කේස් එකනේ කුකුළු පැටව් දහස් ගණනකට එන්නත් විද විද යන එකත්. එහෙනම් එන්නත් මල්ටි ගන් එකක් ඕන වෙනවා. :lol::lol:

    කුකුලන් වේගයෙන් වර්ධනය වෙන්න හේතු තමයි කුකුලන්ට නිදහසේ ඇවිදීමට නොහැකිවීම. දැඩි තදබදයක් ඇති වෙන්න කුකුලන් ගාල් කරලා තියනවා. ඒවගේම ඔවුන්ට අධි පෝෂ්‍ය අහර නොනවත්වා ලබා දෙනවා. මෙසේ ලබා ගන්නා අධි පෝෂ්‍ය අහාර නිසාත් කුකුලන්ට ඇවිදීමට අවශ්‍ය පරිසරයක් නොමැති වීමෙන් කුකුලන් වේගයෙන් වර්ධනය වෙනවා.

    එකාට එකාට බෙහෙත් විදින්නේ නම් නෑ තමයි ඒත් ප්‍රීමා එකේ කෑම එක වෙනම එනවා බ්‍රොයිලර් කුකුල්ලුන්ට දවස් 48. මම මේ කියන්නේ බුලත්සිංහල ප්‍රීමා එකේ දවසකට කුකුල්ලු දාහකට වඩා අවුරුදු ගාණක් බෙලි කපාපු එකෙක්ගෙන් අහගෙන. උඹ ඔය කියන විදියට සැමන් අහුරලා වගේ තදබදයක් ඒකේ නෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උන්ට ඇවිදින්න බෑ. යන්තම් කෙකර ගගා අඩි දෙකතුනක් ගියාට ගම් කුකුල්ලු වගේ ගස් උඩ යනවා තියා ගඩොල් කැටයක් උඩ නගින්නවත් පණක් නෑ. දවස් 48 මැරුවේ නැතත් නිකම්ම මැරෙනවා උන්ගේ පිහාටුවත් ඒ තරම් එන්නේ නෑ. මොකද උන්ට කන්න දෙන කෑම එකයි ඒ breed එකයි නිසා. hormone විදින එකක් නෙමෙයි ජාන වෙනස් කරලා එන්නේ.

    අනිත් එක තමා golden egg . මේ බිත්තර අපි එදිනෙදා කන බිත්තර එකහමාරක් විතර ලොකුයි ඇතුල තනි රත්තරන් පාට කහ පාටක් තියෙන්නේ. ප්‍රීමා එකෙන් ඒ බිත්තර රට යවනවා මං හිතන්නේ. දවසට එකයි දාන්නේ. අන්න උන් ඉන්නේ නම් එකම විදියට පස්ස හරවගෙන පිටිපස්සේ යන බෙල්ට් එකෙන් බිත්තර එකතු වෙනවා

    Fipronil-egg-scandal-hits-pubs_wrbm_large.jpg

    උන්දවස් 48න මැරෙන්නෑ . තාමත් මිත්‍යාව. උන් දවස් 48න මරනවා කියන්නේ වාණිජ ගොවිපලකදී කන්න දුන්නට තවත් උන් වැඩෙන්නේ.ඒ කියන්නේ අහර කර්යක්ෂමතම මදි. තව තව කන්න දුන්න කියල ඌ අලියෙක් වෙන්නේ. හරියට හිරේ ඉන්න එකෙක්ට කන්න දිදී තියන්න ඉන්නවා වගේ තමා. එක රජයට පාඩුවක්. නියමිත බර අවම මරන්නේ එකයි.

    Haramanis agriculture in Msc
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් නේ බං ඒ කුකුල්ලු :( ජාන වෙනස් කරල අබ්බගාතයො කරල :( උන් මාර stress එකකිං ඉන්නව ඇත්තෙ :( ඉක්මනට මරණකං බලාගෙන ඉන්නව ඇති :sorry: