හෝර්මෝන_මිත්‍යාව
අද ලංකාවේ කවුරුත් නොදන්නා මිත්‍යාවක් ගැන සඳහනක් කරන්න හිතුවා. එළකිරියේ මෙම්බර් කෙනෙක් පොස්ට් එකක් දාල තිබ්බ කුකුලන් ඇති කිරීම සම්බන්ධයෙන්. ඒක නිසා මේ ත්‍රෙඩ් එක ඕපන් කරන්න හිතුවා. ගොඩක් අය කියන දෙයක් තමයි කුකුළු ගොවිපොළවල් වල කුකුලන් සීග්‍රයෙන් වර්ධනය කරගැනීම සඳහා හෝර්මෝන එන්නත් කිරීමක් සිදු කරනවා කියලා. මෙය 200 % සත්‍යයෙන් තොරයි. දෙන්න තියන පිළිතුර තමයි කිසිම ගොවිපොලක හෝමෝන එන්නත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. එහෙම වෙළඳපොලෙන් හෝර්මෝන මිලදී ගැනීමේ හැකියාව නැහැ. එහෙම තිබ්බත් හෝර්මෝන එන්නත් කරා කියලා කුකුලෙක් වර්ධනය වෙන්නේ නැහැ. The truth is that no hormones are used in poultry production.
මාර කේස් එකනේ කුකුළු පැටව් දහස් ගණනකට එන්නත් විද විද යන එකත්. එහෙනම් එන්නත් මල්ටි ගන් එකක් ඕන වෙනවා.

කුකුලන් වේගයෙන් වර්ධනය වෙන්න හේතු තමයි කුකුලන්ට නිදහසේ ඇවිදීමට නොහැකිවීම. දැඩි තදබදයක් ඇති වෙන්න කුකුලන් ගාල් කරලා තියනවා. ඒවගේම ඔවුන්ට අධි පෝෂ්‍ය අහර නොනවත්වා ලබා දෙනවා. මෙසේ ලබා ගන්නා අධි පෝෂ්‍ය අහාර නිසාත් කුකුලන්ට ඇවිදීමට අවශ්‍ය පරිසරයක් නොමැති වීමෙන් කුකුලන් වේගයෙන් වර්ධනය වෙනවා.

Last edited:
ජාන වෙනස් කරල අබ්බගාතයො කරල 