හදේ සැගවුණ ආදරේ...
T Thilini Shanika Member Dec 29, 2009 25 6 0 Dec 29, 2009 #1 හදේ සැගවුණ ආදරේ... Reactions: nwnbs and Udperi
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Dec 29, 2009 #2 nice poem ..keep posting i think its about either cyber love or a blind girl id go with the former.. btw in a while you might be wishing that you never mentioned your email address here.
nice poem ..keep posting i think its about either cyber love or a blind girl id go with the former.. btw in a while you might be wishing that you never mentioned your email address here.
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 29, 2009 #3 oh lassanai eth dukai :S
cspmaxx Well-known member Feb 12, 2007 12,622 1,354 113 42 පැය 3.5 කලියෙන් Dec 29, 2009 #4 මුලින්ම ek එකට පිලි ගන්නවා සාදරයෙන්.... ලස්සන ආදරනීය නිර්මාණයක්... මුලු හදින්ම පුද කරන ඔය ආදරය දැනේවි කවදා හරි ඔහුට.. දිගටම ලියන්න සුබ පැතුම්
මුලින්ම ek එකට පිලි ගන්නවා සාදරයෙන්.... ලස්සන ආදරනීය නිර්මාණයක්... මුලු හදින්ම පුද කරන ඔය ආදරය දැනේවි කවදා හරි ඔහුට.. දිගටම ලියන්න සුබ පැතුම්
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Dec 29, 2009 #8 lassana nirmanyak.. palamu nirmanayada nam dan na.. subapathanawa..thawath hoda nirmana karanna!!
The_CN Member May 2, 2009 1,614 7 0 34 Anuradapura Dec 29, 2009 #9 ආදරණිය ගොඩක් හොද නිර්මාණයක් ......... දිගටම නිර්මාණයේ යෙදෙන්න ..... මම සුබ පතනවා ..........
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Dec 29, 2009 #10 welcome 2 EK lassana nirmanayak
Udperi Well-known member Sep 23, 2009 2,785 146 63 ඇතුගල පාමුල Dec 29, 2009 #11 හිතට දැනෙන විදිහට ලියල තියනව දිගටම ලියන්න එළකිරියට සාදරයෙන් පිලිගන්නව.
m3pium Well-known member Apr 15, 2009 3,128 209 63 §කාලයේ§ Dec 29, 2009 #12 Mulinma saadaren piligannawa saho. Thawath sithakata nodanena obe sithe sithuvili godaak lassanata oba nirmaanayata nagala thiyenawa Suba pathum obata nirmaana karannata idiriyatath!!!!
Mulinma saadaren piligannawa saho. Thawath sithakata nodanena obe sithe sithuvili godaak lassanata oba nirmaanayata nagala thiyenawa Suba pathum obata nirmaana karannata idiriyatath!!!!
nwnbs Member Dec 12, 2006 5,418 101 0 ගෙදරින් ගොඩක් ඈත Dec 29, 2009 #13 ලස්සනයි ගොඩක්... ඒ වගේම පිළිගන්නව අපේ එළකිරියටත්... ඉතිං දිගටම රැඳී ඉන්න... දිගටම නිර්මාණ කරන්න... සුබ පතනව...
ලස්සනයි ගොඩක්... ඒ වගේම පිළිගන්නව අපේ එළකිරියටත්... ඉතිං දිගටම රැඳී ඉන්න... දිගටම නිර්මාණ කරන්න... සුබ පතනව...
Planthis Member Sep 13, 2009 3,684 235 0 ~ On my Black Pearl ~ Dec 30, 2009 #14 ෙමතනට සාදරෙයන් පිලිගන්නවා...ෙහාද නිර්මාණයක් සෙහා්දරී... දිගටම ලියන්න....
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Dec 30, 2009 #15 මුලින්ම මේ කවි පියසට උණුසුම් හදින් ඔබව පිලිගන්නවා.. ඉතාමත් සුන්දර පද වැලක්...ආදරය හා අපේක්ෂා භංගත්වය කෙටියෙන් සරලව කියා තිබෙනවා.. දිගටම ලියන්න...ඔබට ජය...
මුලින්ම මේ කවි පියසට උණුසුම් හදින් ඔබව පිලිගන්නවා.. ඉතාමත් සුන්දර පද වැලක්...ආදරය හා අපේක්ෂා භංගත්වය කෙටියෙන් සරලව කියා තිබෙනවා.. දිගටම ලියන්න...ඔබට ජය...