JVP එකේ යටි අරමුණ හඳුනා ගමු🛑

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    🛑JVP එකේ සැගවුණ අරමුණ අපි හඳුනා ගමු.🛑

    JVP එකට රට හරි පාරේ අරගන යන්න ඕනේ නැහැ . උන්ට ඕනේ මේ වෙලාවේ ඡන්දයකට ගිහින් ආසන දෙකක් තුනක් වැඩි කරගන්න.
    රටට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ ආසන ගාන වැඩි උනොත් ඇති .

    ඊළග ඡන්දයෙන් කිසිම පක්ෂයකට බහුතරයක් එන්නේ නැති වෙයි එතකොට තමා එක්කෝ TNA එකේ හරි මුස්ලිම් කොංග්‍රසයේ සහාය ගන්න වෙනවා ප්‍රදාන පක්ෂ වලට ☹️
    සුළු පක්ෂවල සහයෝගය ගන්න බැරි නම් ආන්ඩුවක් හදන්න බැරි වෙනවා 😀

    මෙන්න මෙතනට තමා JVP රට තල්ලු කරන්නේ

    සංවාදයට විවෘතයි
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    E9F454EA-1055-4DA9-A659-A3A4DC924137.jpeg


    JVP aasana wadi una kiyala kisi prasnayak na. Horakam adu wena nisa minissunge salli keeyak hari ithuru wei.

    Anika dan paksa bedayak nane kohomath. Iye eka oppu una. Sulu paksa pradhana paksa kiyala na. Okkotama thiyenne thamange personal ajendas. Horakam karana aramunen thamai ennema.

    Ko dan Gotage sinhala bauddha anduwa sinhalainta wadak kalada :lol: Nane. Niakn jathiwade pennala thamanta waasi wena widihata wade karagannawa. Minissu ayema okata ahu wenne na. Aluth carrot alayak hoyaganna wenawa desapaluwantath.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ
    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
    රනිල කියන්නෙ රට ජාතිය පාවා දෙන පොන්නයෙක් කියල රටම දන්නවනෙ..
    රියල් ජෙප්පා ඩිටෙක්ටඩ් 🤡👌

    Mahinda-Ah-Aahgif.gif
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උන් රට ගැන හිතන්නේ නෑ. හැමදාම කෑ ගගහ ඉන්න විතරයි බලන්නේ.

    ලපය උනත් ඇපෙන් බේරෙන්න නම දුන්න. එච්චරයි...ඊට පස්සේ චන්දෙ ගන්න විදිහක් ගැන බැලුවේ නෑ.

    සමහර විට කෑ ගගහ ඉන්න එකෙන් වෙන්නැති හම්බකරන්නේ. මට නම් තේරෙන්නේ නෑ ඕකුන් ව.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    උන් රට ගැන හිතන්නේ නෑ. හැමදාම කෑ ගගහ ඉන්න විතරයි බලන්නේ.

    ලපය උනත් ඇපෙන් බේරෙන්න නම දුන්න. එච්චරයි...ඊට පස්සේ චන්දෙ ගන්න විදිහක් ගැන බැලුවේ නෑ.

    සමහර විට කෑ ගගහ ඉන්න එකෙන් වෙන්නැති හම්බකරන්නේ. මට නම් තේරෙන්නේ නෑ ඕකුන් ව.
    Iye kathawe kiwwe okkoma paksa ekka katha kala kiyala. Ahuwe nadda. Horu tika kamathi wela na thamange personal agendas awl yana nisa. Anthimata minissu gana hithuwe parliment eka 3 denai.
     
    • Like
    Reactions: nicjosh83

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නැත්නම් 222ම හොරු කිය කිය චන්දෙ ඉල්ලයිද,උන් දිනාගන්නේ නැතුව චන්ද දිනන්නේ කොහොමද ..ඉන්න ආණ්ඩුව රට සිම්බාද්බේ වගේ කලත් මුන් ගමේ මහපොළවේ දේශපාලනේ කරන නැතුව එන පාර ප්‍රතිපලෙත් ඕකම තමයි බන්.
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    හොරකම් කරපු දේපල ජාත්‍යන්තර සහයෝගයෙන් ආපසු ගන්නවා ලු🤣🤣.
    මුන් මේවා ලියලා තියෙන්නේ ජාත්‍යන්තර නීතිය දන්නේ නැති අමු මෝඩයො ටිකක්
     
    • Like
    Reactions: dodangodarohan

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හොරකම් කරපු දේපල ජාත්‍යන්තර සහයෝගයෙන් ආපසු ගන්නවා ලු🤣🤣.
    මුන් මේවා ලියලා තියෙන්නේ ජාත්‍යන්තර නීතිය දන්නේ නැති අමු මෝඩයො ටිකක්
    කැලණියේ නයාට හපන් මේ වගේ කතා විස්වාස කරන උනුත් ඉන්නවානේ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හොරකම් කරපු දේපල ජාත්‍යන්තර සහයෝගයෙන් ආපසු ගන්නවා ලු🤣🤣.
    මුන් මේවා ලියලා තියෙන්නේ ජාත්‍යන්තර නීතිය දන්නේ නැති අමු මෝඩයො ටිකක්
    මොකද්ද බන් ජාත්‍යන්තර නීතිය කියන්නෙ? :rofl:
     
    • Haha
    Reactions: shenat and SDCR

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    කැලණියේ නයාට හපන් මේ වගේ කතා විස්වාස කරන උනුත් ඉන්නවානේ
    මෙත් ඉතින් සම්ප්‍රදායික දේශපාලනය තමා .
    චන්ද්‍රිකා බලය ගත්තා UNP එකේ හොරු අල්ලනවා කියලා ඒ කාලේ අනුර කුමරත් ඇමති කෙනෙක්.
    නඩුත් දැම්ම කොමිෂන් දැම්ම අලපු හොරෙක් නැහැ 🤣
     
    • Love
    Reactions: dhanuka kumara

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    රටේ අර්බුධ තියෙනවට තමයි විපක්ශය කැමති. එතකොට තමයි පුලුවන් තරන් ආණ්ඩුවට බැනල බැනල, වුර්තීය සමිති කාරයො එක්ක ස්ට්‍රයික් කරවල, වැඩිම චන්දෙන් බලයට එන්න ලේසි.

    ස.ජ.බ.,ජේ.වී.පී,පොහොට්ටු කියල වෙනසක් නෑ
     
    • Like
    Reactions: 2osama