ළගදිම A4 පෙට්ටියක් ගන්ඩ ලීස් එකක් දාන්ඩ වෙනවා.

nethumshan

Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    ඔය බන්ඩල් එක නෙද ක්‍රිඩ් අයියා රු.800කටද කොහෙද ඉම්පොර්ට් කරන සින් එකක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මේ ඒ කාලේ.
     
    • Like
    Reactions: chirantha19890821

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    කලින් 4000 යි. දැන් 15200 යි.
    View attachment 190126
    A4 පැකට් 1ක් දැන් මාස 2කට කලින් තිබ්බේ 2500-2750 අතර. දැන් ආපහු 1700-1900ට වගේ අඩු වෙලා තියෙන්නේ. අනිත් කඩදාසි වර්ගත් මිල අඩු වෙනවා. සප්ලයි වැඩි වෙනකොට මිල බහිනවා. ඔක අර මහින්ද පකයගේ ලේකම් කෙනෙක් කරපු කැරි වැඩක් උ බඩු ස්ටොක් කරගෙන බඩු ගෙන්නන එක නැවැත්තුවා කස්ටම් එක හරහා. අනිත් මිනිස්සුන්ට කස්ටම් 1කේ clearance කරගන්න බැරි වෙන විදිහට. ගුදම් ගාස්තු ගෙව ගෙව ඒ මිනිස්සුන්ට බඩු ටික වරාගේ තියාගන්න උනා. එතකොට මිල කොහොමත් වැඩි වෙනාව. සතියකට රු 80.00 ගානේ විතර මිල වැඩි වෙනවා. ඊට පස්සේ මාකට් 1කේ හිග වෙනකොට උන් මිල වැඩි කරලා එලියට දැම්මා. Pඞඞඞඞඞ බ්‍රෑන්ඩ් 1ක කරපු එකා තමා ඕක කරන්නේ. ඕකුන් කලින් උංගේ ඩීලර්ස්ලට පණිවිඩේ දීලා ස්ටොක් කෙරෙව්වා. මම දන්න එකෙක් ලක්ෂ 85ක් ප්‍රොෆිට් කලා A4 වලින්. 600 ට ගත්ත පැකට් එක දුන්නේ 2650ට. හෙණ පිට හෙණ ගැහුවත් මදි ඔය කාලකන්ණි පකයලාට.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේවට වගකියුතු හැම වේසිගෙ පුතාටම හෙණ හතම ගහපන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ගහයි ගහයි. අවුරුදු එකසිය විස්සක් අවාඩා ආයුබෝ වේවා කියලා පිරිත් කියලා කේක් කැපුවේ මේ ඊයේ පෙරේදා 😁😁
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Daraz eken ma 11 .11 kale promate 80 gsm A4 bundle box ekak gatta office ekata. 8300/= gaanak giye .Free Highlight ekkuth hambuna.

    Promate ma 75 gsm ekak book shop walin office ekata genne eka bundle ekak 2400/= gaane .
    ප්‍රෝමේට් එක සමහර ප්‍රින්ටර් වලට හරි යන්නෙ නෑ බං. මගේ ළග තියන ඒවට හරි යන්නෙ නෑ. දැන් ඒකත් 10,550
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    ප්‍රෝමේට් එක සමහර ප්‍රින්ටර් වලට හරි යන්නෙ නෑ බං. මගේ ළග තියන ඒවට හරි යන්නෙ නෑ. දැන් ඒකත් 10,550
    අපේ නම් Office එකේ photo copy machine දෙකටම දානව අවුලක් නෑ. 70 gsm නම් අවුල් 80 gsm එක කිසිම අවුලක් නෑ. දවසට එක machine එක්ක්කින් කොල 500 ක් වත් ගහනව අඩුම.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අපේ නම් Office එකේ photo copy machine දෙකටම දානව අවුලක් නෑ. 70 gsm නම් අවුල් 80 gsm එක කිසිම අවුලක් නෑ. දවසට එක machine එක්ක්කින් කොල 500 ක් වත් ගහනව අඩුම.
    මගේ ළග තියන්නෙ එප්සන් ප්‍රින්ටර් බං.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    FB_IMG_1668955984502.jpg
     
    • Sad
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හාෆ් ෂිට් එක 100 ට ගියත් ලංකාවේ මිනිස්සු මීක් නැ .
    රනිල් හාමු හදයි මේ යන්නේ අමාරු කාලේ කියල මයින්ඩ් චේන්ජ් කරලා තියෙන්නේ
    බලපන් එක දශමයක විරොදයක් තියනවද කියල
    ඔන්න ඔය හේතුව නිසා තමා මේකේ ඉන්න හොද නැත්තේ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    A4 බන්ඩලයක් රු 3000-3500 අතරේ ගාණක් වෙනවා . ලබන අවූරුද්දේ ළමයිගේ පොත් සෙට් එකේ දළ වියදම රු 12000ක් විතර වෙනවා කියලා බුක්‍ ෂොප් එකේ එකා කිව්වා. සපත්තු 4000 පැනලා., බෑග් 5000-7000යි. ළ්මායි දෙතුන් දෙනෙක් ඉන්න පවුල් කොහොම වියදම් කරනවද කියලා හිතාගන්න බැහැ.

    හාෆ් ෂිට් එක 100 ට ගියත් ලංකාවේ මිනිස්සු මීක් නැ .
    රනිල් හාමු හදයි මේ යන්නේ අමාරු කාලේ කියල මයින්ඩ් චේන්ජ් කරලා තියෙන්නේ
    බලපන් එක දශමයක විරොදයක් තියනවද කියල
    ඔන්න ඔය හේතුව නිසා තමා මේකේ ඉන්න හොද නැත්තේ
    නාමල්ව පුටුවේ ඉන්දවලම යයි
    ------ Post added on Nov 22, 2022 at 11:48 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,868
    113
    Insta eke nan awulak ne.okoma trip yanawa hotel wala.ubalata tamai A4 ekak wath ganna beri