F*** wela inne dn rate un


38 kiyala maha bankuwe kiyala thibbapissuda bn ? +80B USD loan aran tiyenne...galawimak na bn....
------ Post added on Nov 22, 2022 at 9:49 PM
F*** wela inne dn rate un


38 kiyala maha bankuwe kiyala thibbapissuda bn ? +80B USD loan aran tiyenne...galawimak na bn....
A4 පැකට් 1ක් දැන් මාස 2කට කලින් තිබ්බේ 2500-2750 අතර. දැන් ආපහු 1700-1900ට වගේ අඩු වෙලා තියෙන්නේ. අනිත් කඩදාසි වර්ගත් මිල අඩු වෙනවා. සප්ලයි වැඩි වෙනකොට මිල බහිනවා. ඔක අර මහින්ද පකයගේ ලේකම් කෙනෙක් කරපු කැරි වැඩක් උ බඩු ස්ටොක් කරගෙන බඩු ගෙන්නන එක නැවැත්තුවා කස්ටම් එක හරහා. අනිත් මිනිස්සුන්ට කස්ටම් 1කේ clearance කරගන්න බැරි වෙන විදිහට. ගුදම් ගාස්තු ගෙව ගෙව ඒ මිනිස්සුන්ට බඩු ටික වරාගේ තියාගන්න උනා. එතකොට මිල කොහොමත් වැඩි වෙනාව. සතියකට රු 80.00 ගානේ විතර මිල වැඩි වෙනවා. ඊට පස්සේ මාකට් 1කේ හිග වෙනකොට උන් මිල වැඩි කරලා එලියට දැම්මා. Pඞඞඞඞඞ බ්රෑන්ඩ් 1ක කරපු එකා තමා ඕක කරන්නේ. ඕකුන් කලින් උංගේ ඩීලර්ස්ලට පණිවිඩේ දීලා ස්ටොක් කෙරෙව්වා. මම දන්න එකෙක් ලක්ෂ 85ක් ප්රොෆිට් කලා A4 වලින්. 600 ට ගත්ත පැකට් එක දුන්නේ 2650ට. හෙණ පිට හෙණ ගැහුවත් මදි ඔය කාලකන්ණි පකයලාට.කලින් 4000 යි. දැන් 15200 යි.
View attachment 190126
මේවට වගකියුතු හැම වේසිගෙ පුතාටම හෙණ හතම ගහපන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඉටි බෑග්වල සිලිකා ජෙල් දාල තිබ්බාපොත්, හාෆ් ෂිට් වගේ ඒවා අවුරුදු 2 පනින කොට පුල්ලි එනවා, පාට වෙනස් වෙනවා වගේ සීන් වෙනවනේ.???
ප්රෝමේට් එක සමහර ප්රින්ටර් වලට හරි යන්නෙ නෑ බං. මගේ ළග තියන ඒවට හරි යන්නෙ නෑ. දැන් ඒකත් 10,550Daraz eken ma 11 .11 kale promate 80 gsm A4 bundle box ekak gatta office ekata. 8300/= gaanak giye .Free Highlight ekkuth hambuna.
Promate ma 75 gsm ekak book shop walin office ekata genne eka bundle ekak 2400/= gaane .
Hela yakkayo gal laali tama use kaley, puskola tama use kaley. Honda wadey suddanta puka denna giyata umbalataකලින් 4000 යි. දැන් 15200 යි.
View attachment 190126
අපේ නම් Office එකේ photo copy machine දෙකටම දානව අවුලක් නෑ. 70 gsm නම් අවුල් 80 gsm එක කිසිම අවුලක් නෑ. දවසට එක machine එක්ක්කින් කොල 500 ක් වත් ගහනව අඩුම.ප්රෝමේට් එක සමහර ප්රින්ටර් වලට හරි යන්නෙ නෑ බං. මගේ ළග තියන ඒවට හරි යන්නෙ නෑ. දැන් ඒකත් 10,550
මගේ ළග තියන්නෙ එප්සන් ප්රින්ටර් බං.අපේ නම් Office එකේ photo copy machine දෙකටම දානව අවුලක් නෑ. 70 gsm නම් අවුල් 80 gsm එක කිසිම අවුලක් නෑ. දවසට එක machine එක්ක්කින් කොල 500 ක් වත් ගහනව අඩුම.
නාමල්ව පුටුවේ ඉන්දවලම යයිහාෆ් ෂිට් එක 100 ට ගියත් ලංකාවේ මිනිස්සු මීක් නැ .
රනිල් හාමු හදයි මේ යන්නේ අමාරු කාලේ කියල මයින්ඩ් චේන්ජ් කරලා තියෙන්නේ
බලපන් එක දශමයක විරොදයක් තියනවද කියල
ඔන්න ඔය හේතුව නිසා තමා මේකේ ඉන්න හොද නැත්තේ