ළගදී ගෙවල් හදපු අය ඉන්නවද..අපේ අයිය කෙනෙක්ගෙ ගෙයක් තියෙනව.ඒකේ ground floor ඵක Complete කරල තියෙන්නෙ..උඩ තමා හදන්න තියෙන්නෙ..උඹල දන්න හොඳ කන්ස්ට්‍රක්ෂන් කම්පනි ඵකක් හරි හොඳ පලපුරුදු බාස් කෙනෙක් හරි ඉන්නවද?කොට්ටාව, පන්නිපිටිය, මහරගම වගේ නම් ගොඩක් හොඳයි.ගේ තියෙන්නෙ පන්නිපිටියේ..