මට හරියටම මතක නැහැ . හැබැයි මේ අවුරුද්දේ ගත්තේ . දම්රෝ එකක් . 122,000ක් වගේ උනේ . දොරවල් දෙක . උන්ගේ බඩුනම් හොඳයි . ඉනොවෙක්ස් ඒවා උන් කරනවා මන් දන්නා විදියට . lg abans එහෙම සෙට් නැහැ . හැබැයි දාර පොෂ් සල්ලිකාර පස්ට් ක්ලාස් උන් නම් ගන්නේ උන්ගෙන්ද කොහෙද . උබ කැමැත්තක් korahaninnovex
damro
Samsung Thai/Vietnam/China/IndiaSamsung Thailand neweda lankawata enne?
සජිය වේදිකාවල කරන කතා වගේනෙ. මෙලෝ උක්ත අඛ්යාත ගැලපීමක් නෑ. තේරුමක් හිතාගන්න බෑ.Mitsubishi Heavy Industries (MHI) > Mitsubishi Electric (ME) / Hitachi / Panasonic / Toshiba / Fuji / Carrier / other Japanese brands made in Siracha Thailand > Hisense (made in Siracha) > EU / American brands > LG / Samsung / Sharp > Chinese brands
Samsung thamai hodama..
mama me wage ekak gatte 1.60 laks 2021 di
https://singhagiri.lk/product/brand-new-samsung-brand-double-door-refrigerators-324l
dan 3 laks panala
tamath niyameta wada.. current bill eka godak aduwen yanne
/ > තේරෙන් නැත්තම් මුලින්ම ඉස්කෝලෙ ගිහින් වරෙන්සජිය වේදිකාවල කරන කතා වගේනෙ. මෙලෝ උක්ත අඛ්යාත ගැලපීමක් නෑ. තේරුමක් හිතාගන්න බෑ.
සජිය වේදිකාවල කරන කතා වගේනෙ. මෙලෝ උක්ත අඛ්යාත ගැලපීමක් නෑ. තේරුමක් හිතාගන්න බෑ.

2day kathawa nam boru. ape tiyenne innvoex inverter ekak. updarima 15hrs tiyei cool eka. freezer eke nam 5-6hrs tama-innovex + damro = both same. no difference in product (price different) - clain only 1 unit consumption + double insulation can hold the cooling well enough for 1 or 2 days without power
- if lg - go for indian 1
- samsung - also ok
whatever you get, buy inverter frost free
Defrost Timer එක අපේ ගෙදර Innovex Inverter Fridge එකේත් අවුල් වුනා. ශබ්දයක් එනවා අහන් ඉන්නත් අමාරුයි, දැන්වුවාම ගෙදරට ඇවිත් අලුතින් ටයිමර් එකක් දාලා දුන්නා. දැන් ටික කාලෙකට පෙර. අය කළ ගාන නම් මතක නෑ2day kathawa nam boru. ape tiyenne innvoex inverter ekak. updarima 15hrs tiyei cool eka. freezer eke nam 5-6hrs tama
80w yanawa fridge ekata. off wenawa ikmanin e nisa loku power saving ekak tiyenawa
avul tiyenne defroster timer da mokakda item eka avul gahanawa ikmanata. eta passe fridge eken sound ekak enawa. functionality ekata issue ekak neh
Me langadi big deals eke 50% off dunna side by side ewata.masa 2kata kalin Hisense ekak gatta. 518L
dan singhagiri.lk eke discount ekak yanawa. 50k wage adu wela.Me langadi big deals eke 50% off dunna side by side ewata.
LG model eka mokakdaඇල් ජී එකක් ගත්ත ගිය අවුරුද්දෙ
95ක්ද කොහෙද උනා
ඉනොවෙක්ස් නන් හොදයි (* ලු )