ළගදි Fridge ගත්ත වුන් වරෙල්ලා

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,393
    6,556
    113
    දම්රෝ එකත් දැන් අලවියෙන් පසු සේවය දෙන්නෙ වගකීම් කාලය තුල පමනයි ලු. ලඟදි electric බඩුවක් අලුත් වැඩියාවට ගෙනියපුවහම බාර ගත්තෙ නෑ.
     
    • Sad
    Reactions: gnilukshi

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,919
    11,449
    113
    innovex
    damro
    මට හරියටම මතක නැහැ . හැබැයි මේ අවුරුද්දේ ගත්තේ . දම්රෝ එකක් . 122,000ක් වගේ උනේ . දොරවල් දෙක . උන්ගේ බඩුනම් හොඳයි . ඉනොවෙක්ස් ඒවා උන් කරනවා මන් දන්නා විදියට . lg abans එහෙම සෙට් නැහැ . හැබැයි දාර පොෂ් සල්ලිකාර පස්ට් ක්ලාස් උන් නම් ගන්නේ උන්ගෙන්ද කොහෙද . උබ කැමැත්තක් korahan
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    Samsung Thailand neweda lankawata enne?
    Samsung Thai/Vietnam/China/India

    Thai domestic market එකේ Samsung වලට ලොකු කැමැත්තක් නැහැ
    Mitsubishi Heavy Industries (MHI) > Mitsubishi Electric (ME) / Hitachi / Panasonic / Toshiba / Fuji / Carrier / other Japanese brands made in Siracha Thailand > Hisense (made in Siracha) > EU / American brands > LG / Samsung / Sharp > Chinese brands
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    Mitsubishi Heavy Industries (MHI) > Mitsubishi Electric (ME) / Hitachi / Panasonic / Toshiba / Fuji / Carrier / other Japanese brands made in Siracha Thailand > Hisense (made in Siracha) > EU / American brands > LG / Samsung / Sharp > Chinese brands
    සජිය වේදිකාවල කරන කතා වගේනෙ. මෙලෝ උක්ත අඛ්‍යාත ගැලපීමක් නෑ. තේරුමක් හිතාගන්න බෑ.
     

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    Samsung thamai hodama..

    mama me wage ekak gatte 1.60 laks 2021 di
    https://singhagiri.lk/product/brand-new-samsung-brand-double-door-refrigerators-324l

    dan 3 laks panala

    tamath niyameta wada.. current bill eka godak aduwen yanne

    Kohen gathath Singhagiri or Abans ganna epa. products hoda unata after sale service anithmai. mage complain ekakuth yanawa singhagiri ekata consumer affair eke. un eke unwath allagena inne. meeting walatath enne naha.

    try damro always possible.
    singer not sure
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,401
    1,774
    113
    Bangkok
    සජිය වේදිකාවල කරන කතා වගේනෙ. මෙලෝ උක්ත අඛ්‍යාත ගැලපීමක් නෑ. තේරුමක් හිතාගන්න බෑ.
    / > තේරෙන් නැත්තම් මුලින්ම ඉස්කෝලෙ ගිහින් වරෙන්

    5ab4437aef30fca84341befc94c2618d.jpg
     
    • Haha
    Reactions: Inigo Montoya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,987
    13,122
    113
    කරන්ට් බිල කීයක් වගේ එනවද ඉන්වර්ටර් 250 ලීටර් පාවිච්චි කරන කුකුළනේ?ශාප් නොන් ඉන්වර්ටර් එකක් තියෙන්නෙ, අපිට තෑගි හම්බුන එකක්. ගෙදර වහල තිබ්බ කාලෙ ඒක දිව්ව, ඒ මාසවල 2800ක බිලක් ඇවිත් තිබ්බ. ඉන්වර්ටර් ඊට වඩා ගොඩක් අඩුද?
     
    • Like
    Reactions: Inigo Montoya

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    lagadi kawru hari rata idan enawanam, uta kiyala duty free eken ganin. ptta adui.
    may wala samsung fridge ekak gattha 345L ekak.
    160 000 une.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    -innovex + damro = both same. no difference in product (price different) - clain only 1 unit consumption + double insulation can hold the cooling well enough for 1 or 2 days without power
    - if lg - go for indian 1
    - samsung - also ok

    whatever you get, buy inverter frost free
    2day kathawa nam boru. ape tiyenne innvoex inverter ekak. updarima 15hrs tiyei cool eka. freezer eke nam 5-6hrs tama
    80w yanawa fridge ekata. off wenawa ikmanin e nisa loku power saving ekak tiyenawa
    avul tiyenne defroster timer da mokakda item eka avul gahanawa ikmanata. eta passe fridge eken sound ekak enawa. functionality ekata issue ekak neh
     
    • Like
    Reactions: mayadmax

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    2day kathawa nam boru. ape tiyenne innvoex inverter ekak. updarima 15hrs tiyei cool eka. freezer eke nam 5-6hrs tama
    80w yanawa fridge ekata. off wenawa ikmanin e nisa loku power saving ekak tiyenawa
    avul tiyenne defroster timer da mokakda item eka avul gahanawa ikmanata. eta passe fridge eken sound ekak enawa. functionality ekata issue ekak neh
    Defrost Timer එක අපේ ගෙදර Innovex Inverter Fridge එකේත් අවුල් වුනා. ශබ්දයක් එනවා අහන් ඉන්නත් අමාරුයි, දැන්වුවාම ගෙදරට ඇවිත් අලුතින් ටයිමර් එකක් දාලා දුන්නා. දැන් ටික කාලෙකට පෙර. අය කළ ගාන නම් මතක නෑ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    සිංහගිරි නම් ගන්න එපා. සිංහගිරි එකේ ලක්ශ 3 පන්නල තියෙන ෆ්‍රිජ් එක (RT34B4542S8IG) දම්රෝ එකේ Rs. 250,030යි. සිංගර් එකෙත් ඒ ගානම තමයි, ෆ්‍රිජ් ගන්නව නම් දම්රෝ හරි සිංගර් හරි ගන්න. මම ගනිපු එක Samsung No Frost Inverter Refrigerator 345L (RT37B4513S8IG) Rs. 269,980. ඒකම නුගේගොඩ දිනපාල එකේ ඇහුවම ලක්ශ 3යි ගානක් කිව්වා. මම ඇහුවා ට්‍රාන්ස්පෝට් කොහොමද කියල, ඒ පාර දුර අහල manager ගෙන අහල "හා.. ලක්ශ 3යි 10කට ද කොහෙද අන්තිම දෙන්නම් කිව්වා" මම කිව්ව මේ ෆ්‍රිජ් එකම දම්රෝ එකෙයි, සිංගර් එකෙයි දෙකේම දෙකයි හැත්තෑවයි කියල. ඒ පාර කියනව එහෙනම් එහෙන් ගන්න, අපේ ගාන ඕක තමයි ලු. මිනිස්සු ගොන්නු කියල හිතාගෙන මුන් බඩු විකුණන්නෙ. පස්සෙ මම සිංගර් එකෙන් ගත්ත. Abans එකේ නම් aftersales service එක එච්චර හරි නෑ. උන් ගාව තිබුනු ෆ්‍රිජ් උනත් මට හරි ගියේ නෑ.
    නුගේගොඩ දිනපාල එකේ බඩුවක් විකිණෙයිද බං....? අඩු ගානේ ඩිලිවරි කරල දෙන්නෙවත් නෑ :angry:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    Samsung after service henama awul. sahenna time yanawa.
    Service karanne singhagiri eken. kohen gaththath mun harha service karanna tiyenne.

    Refrigerator / Washing machine - After 2 years ambanekata leda enawa. (Power guard natuwa num use karanna epa)

    https://www.samsung.com/in/support/service-center/

    SINGHAGIRI PVT LTD​


    COLOMBO, 0.9 Km

    Address NO. 515 DARLEY ROAD, 00200
    • Operating Hours Weekdays - 08.30 am - 05.00 pm Saturdays - 08.30 am - 01.30 pm
    • Phone Number0112 133 133
    * Please note, we advise you to contact Service Center to ensure that your product can be repaired at that location

    Handling Products​

    • Television
    • Soundbar/SoundTower
    • Home Theatre
    • Wireless Audio
    • Projector
    • Blu-ray
    • MP3/MP4 Player
    • DVD
    • Smart Phone
    • Tablet
    • Wearable
    • Accessories
    • Feature Phone
    • Galaxy Camera
    • Wireless Charger Stand
    • Refrigerator
    • Washing Machine
    • Cooking
    • Air Conditioner
    • Galaxy Book (Laptops)
    • Monitors
    • Signage
     
    • Like
    Reactions: Inigo Montoya