ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    සවුබාගේ වෙන්ටැ මචං කේත?

    චීන අායෝජනයක්ද කවුද දන්නේ..දන්නවනේ චීනේ වැඩ පත සයිස් වලින්.ඉස්සර කිව්වේ ජපනා හපනා කියල දැන් කියන්නේ චීනා හපනා කියල..😎
    සවු ඇට වලින්ද මචං යවන්නේ
    ------ Post added on Mar 31, 2022 at 1:49 PM
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,554
    2,683
    113
    Shame Facepalm GIF by MOODMAN
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    ඒවට ක්‍රම තියෙනව ගොන්සන්..දැන් උඹලට ෆයිබර් ඵන්නේ බෝතල් හරහාද?🤣
    1648714767259.png


    meka poddak balapanko.... The distance from Colombo to Singapore is approximately 2760 kilometers.

    hari api hithamuko oka 1000KM kiyala. oya tharam diga cable ekak dala da denne. nettam wifi wage electricy satalite walata dela denwada.
     
    • Haha
    Reactions: Janithsl88

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.

    https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
    Ekath hambanthota mokada parayo...
     
    • Haha
    Reactions: thomian and Mugen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,896
    113
    සේදවත්ත
    කුහකයට රිදිල,මුන් විදුලිබලාගාර කියන වචනෙටත් සාප කරනව, රනිල සාම්පුර් නතර කරද්දි හුරේ දැම්මෙ මුන් වගේ පොන්නයො තමයි..
    බලාගාරේ ගැහුවත් තොපිට ගල් අගුරු ගේන්න ඩොලර් නෑ 😂😂😂

    View attachment 165216

    meka poddak balapanko.... The distance from Colombo to Singapore is approximately 2760 kilometers.

    hari api hithamuko oka 1000KM kiyala. oya tharam diga cable ekak dala da denne. nettam wifi wage electricy satalite walata dela denwada.
    රේඩියෝ තමල් ටෙක්
    ------ Post added on Mar 31, 2022 at 1:57 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලාගාරේ ගැහුවත් තොපිට ගල් අගුරු ගේන්න ඩොලර් නෑ 😂😂😂
    මොකද නැත්තෙ ,ඩිසල්වලට වඩා 1/6ක් වියදම අඩුයි ගල් අගුරුවල..
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    View attachment 165216

    meka poddak balapanko.... The distance from Colombo to Singapore is approximately 2760 kilometers.

    hari api hithamuko oka 1000KM kiyala. oya tharam diga cable ekak dala da denne. nettam wifi wage electricy satalite walata dela denwada.
    මචන් රාජපක්ශලා සහ උන්ට කඩේ යන හැම පොන්නයෙක්ම හිතන් ඉන්නෙ තාම මිනිස්සු රවට්ටන්න පුලුවන් කියලා. මම නිතරම කියනව වගේ මෝඩයො රවට්ටන්න ලේසියි. ජනතාව නූගත් වෙනතාක් කපටි මූසල හැත්තට ජනතාව රවට්ටන්න ලේසියි
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොකද නැත්තෙ ,ඩිසල්වලට වඩා 1/6ක් වියදම අඩුයි ගල් අගුරුවල..
    ඊටත් වඩා අඩුයි පොන්නයෝ සෝලාර් පැනල්
     
    • Like
    Reactions: zid2021

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,792
    5,780
    113
    කොයි පෑලෑන් එකේද බන් ඔහොම එකක් තියෙන්නේ? මම ඊයේ 2014 master plan එක බැලුවා. දැන් 22 master plane එක බැලුවා දෙකේම නැහෑ. හිතුළු කියවන්න එපා බන් මේ වගේ වෙලාවක. මොකද ඒකේ හැටියට යොජනා කරන ගොඩක් එව්වා වල රිපෝටර් අරන් තියන්නේත් අසූ ගණන් වල. මේ අවුරුද්දකට තියෙන්නේ උමා ඔය බෝවතැන්න දෙක විතරයි ඒකත් මෙගාවොටි එකසිය පනහකි.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔබ දන්නවාද? Facebook එකේ යම් පුද්ගලයෙක්ව "සොරකම හෝ විනාශය" යන අංශය ඔස්සේ report කළ හැකි බව.

    ඔබේ Facebook ගිණුම අක්‍රිය වුවහොත් ඔබට දැනෙන අපහසුතාවයට වඩා විශාල අපහසුතාවයක් දේශපාලකයින් වන ඔවුන්ට දැනෙනු ඇත. ආරම්භ කළ යුත්තේ එය තදින්ම දැනෙන කෙනෙකුගෙන් ය.

    ඒ නිසා මිලියන 1.3 ක් followers ඉන්න කෙනෙක් ගෙන්ම පටන්ගමු.

    පහත පියවර අනුගමනය කරන්න.

    Find support or report Page -> Violence -> Theft or Vandalism -> Report Page -> Submit -> Done

    එහෙනම් පටන්ගමු.
     
    • Like
    Reactions: u_make_me_sick_