australiawen ganna seen ekak tiyaanwa alreadyනැවෙන්ද කරන්ට් එක යවන්නේ සිංගා වලට?
australiawen ganna seen ekak tiyaanwa alreadyනැවෙන්ද කරන්ට් එක යවන්නේ සිංගා වලට?
දැනට තියන ලොකුම එකෙත් output එක 15MW මචන්.ලෝකේ තියන ලොකුම wind mill ඒකෙනුත් produce කරන්නේ 5.1gw ද කොහෙද? උඹ හිතන්නේ මෙහෙ ඉට සමාන එකක් ගහනවා කියලද? ගොනා..
ඕයි උට්ටෝ මන් හිතුවේ පරණ thread එකක් උඩ ඇවිල්ලා කියලා.. උබට ලැජ්ජාවක් නැද්ද පොන්නයෝ? උඹට ලැජ්ජාවක් නෑ කියලා දන්නවා උඹට මේවට ගෙවනවා නේ... උබේ ඔය සල්ලි වලින් කරන කිසි දෙයක් යාදෙන්න එපා.. හැඳිගෑවිලාම පලයන්..විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
Amo amo. Gammac tamai.විදේශීය ආයෝජනයක් හරහා හම්බන්තොට මුහුදේ මෙගාවොට් 5000ක සුළං බලාගාරයක් ඉදිකිරීමට යෝජිත බවත් එයින් මෙගාවොට් 1000ක් ලංකාවට ලබාගෙන මෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
https://www.ada.lk/breaking_news/ලංකාවෙන්-සිංගප්පූරුවටත්-විදුලිය-දෙනවලු/11-391836
අනේ මන්ද මේක මං බැලුවේ https://www.nesfircroft.com/blog/2021/11/the-worlds-biggest-wind-farmsදැනට තියන ලොකුම එකෙත් output එක 15MW මචන්.
Currently, this is the longest underground electricity cable. Only about 700km.The distance from Colombo to Singapore is approximately 2760 kilometers.
කේබල් නැතුව කොහොමද එහෙම කරන්නෙමෙගාවොට් 4000ක් සිංගප්පූරුවට අපනයනය කිරීමට අපේක්ෂා කරන බව