ළගදීම වාහන ගෙන්නයි වගේ

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.
     
    • Haha
    Reactions: Identity

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.

    ගෙන්නුවොත් කෙලවෙන්නෙ බං. ඩොලර් එක 300 ට විතර ගියාම පාං කාලත් හමාරයි
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.
    Dunnath denne MP latai permit ayatai mulin 😅
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    ගෙන්නුවොත් කෙලවෙන්නෙ බං. ඩොලර් එක 300 ට විතර ගියාම පාං කාලත් හමාරයි
    එහෙම වාහන ගෙනාපු dollar නගිනවා කියන එක විහිළුවක් බන්. වාහන සීමවක් තුල ගෙන්ව්වනම් ඕක වෙන්නේ නෑ. අනික උන්ට චන්දෙ දිනන එක වටිනවා, රටට හෙන ගැහුවත්

    Dunnath denne MP latai permit ayatai mulin 😅
    ඔව් එහෙම වෙයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    එහෙම වාහන ගෙනාපු dollar නගිනවා කියන එක විහිළුවක් බන්. වාහන සීමවක් තුල ගෙන්ව්වනම් ඕක වෙන්නේ නෑ. අනික උන්ට චන්දෙ දිනන එක වටිනවා, රටට හෙන ගැහුවත්

    චන්දෙ පරදිනවනෙ පාං, බූමිතෙල්, ඩීසල් මිල නැග්ගම

    ගෙන්නනවා පම්කක්..

    Sex toys ගෙන්නන්න තහනම් කරලා නෑනෙ :unsure:
    ------ Post added on Apr 3, 2021 at 11:56 PM
     
    • Haha
    Reactions: hasithayad

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    ගෙන්නනවා පම්කක්..
    මොකක්ද විකුනන්ට දාලා තියෙන වාහනේ

    චන්දෙ පරදිනවනෙ පාං, බූමිතෙල්, ඩීසල් මිල නැග්ගම
    මාත් හිතාගෙන ඉන්නේ අයනම් දෙන්නේ නෑ කියලා මුන්ට :angry: ඒ දවස්වල් විරුවාගේ සින්දුවත් හෙන ගැම්මෙන් ඇහුවා :baffled::sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    මාත් හිතාගෙන ඉන්නේ අයනම් දෙන්නේ නෑ කියලා මුන්ට :angry: ඒ දවස්වල් විරුවාගේ සින්දුවත් හෙන ගැම්මෙන් ඇහුවා :baffled::sorry:
    කවුරු හිටියත් ඔච්චර තමා මොකෝ ටුවරිසම් කෙළවෙච්ච වේගෙන් අපනයන ආදායම වැඩි කරන්න නම් බොරතෙල් වත් හොයාගන්න වේවි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ගෙන්නුවොත් කෙලවෙන්නෙ බං. ඩොලර් එක 300 ට විතර ගියාම පාං කාලත් හමාරයි

    ehema 300 wenne kohomada ban? wahana genna yana ganen 30%k wage thamai actual foreign money pita ratata yanne.
    laksa 50 ka car ekak import karaddi japaneta yanne laksa 20k wage

    danata oya wage imports thinawa (essential) eth $ eka within 200 range eke allagena
     
    • Like
    Reactions: Avatar998

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ehema 300 wenne kohomada ban? wahana genna yana ganen 30%k wage thamai actual foreign money pita ratata yanne.
    laksa 50 ka car ekak import karaddi japaneta yanne laksa 20k wage

    danata oya wage imports thinawa (essential) eth $ eka within 200 range eke allagena

    Eth oya tax 3 million hambenne foreign currency walin nemeine.

    2018 $1.5 billion pitaratata gihin thiyenawa vehicle imports walin. 2019 $815 million
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    චන්දෙ පරදිනවනෙ පාං, බූමිතෙල්, ඩීසල් මිල නැග්ගම

    Sex toys ගෙන්නන්න තහනම් කරලා නෑනෙ :unsure:
    ------ Post added on Apr 3, 2021 at 11:56 PM
    දන්නෑ.
    මොකක්ද විකුනන්ට දාලා තියෙන වාහනේ

    මාත් හිතාගෙන ඉන්නේ අයනම් දෙන්නේ නෑ කියලා මුන්ට :angry: ඒ දවස්වල් විරුවාගේ සින්දුවත් හෙන ගැම්මෙන් ඇහුවා :baffled::sorry:
    තිබුන එකක් විකුනලා.. දෙකක් ගත්තා.. එනිවේ, මං නම් හිතන්නෑ ලගකදි වාහන ගෙන්වයි කියලා, ඩොලර් එකේ මේ තියෙන නැගීමත් එක්ක..
     
    • Like
    Reactions: Avatar998

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.
    ගෙන්නුවත් නැතත් කෑම සුවර් :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    ගෙන්නුවොත් කෙලවෙන්නෙ බං. ඩොලර් එක 300 ට විතර ගියාම පාං කාලත් හමාරයි
    meka wenwa sure.

    tax gahuwata ewaa dollars newe gahanne. rata athulen dollars thiyana ewath yanawaa
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    එහෙම වාහන ගෙනාපු dollar නගිනවා කියන එක විහිළුවක් බන්. වාහන සීමවක් තුල ගෙන්ව්වනම් ඕක වෙන්නේ නෑ. අනික උන්ට චන්දෙ දිනන එක වටිනවා, රටට හෙන ගැහුවත්

    ඔව් එහෙම වෙයි
    Notherena nisa ahanne
    Wahana Genna patan ganna eka dollar ekata balapamak nowenna kohomada?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.
    No. We cant do this. If we let vehicle import Rupee will further slide and we will be unable to pay our debt obligations , or loans and bonds taken on international market in foreign currencies. We are already in junk rating C down graded from B for the first time in history.
    It is unwise to allow vehicle imports , when all other non essential goods are also restricted.
    This is my opinion on available facts
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වාහන ගෙන්නුවෙ කෑ කියල ඡන්දෙට බලපෑමක් වෙයි කියල හිතන්න අමාරුයි.

    බඩුමිල වටයක් වමට කරකවල, පඩිය වට දෙකක් දකුණට කැරකුවනං, පළාත් ඡන්දෙට ඇතිවෙයි..