පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.
Dunnath denne MP latai permit ayatai mulinපළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.
එහෙම වාහන ගෙනාපු dollar නගිනවා කියන එක විහිළුවක් බන්. වාහන සීමවක් තුල ගෙන්ව්වනම් ඕක වෙන්නේ නෑ. අනික උන්ට චන්දෙ දිනන එක වටිනවා, රටට හෙන ගැහුවත්ගෙන්නුවොත් කෙලවෙන්නෙ බං. ඩොලර් එක 300 ට විතර ගියාම පාං කාලත් හමාරයි
ඔව් එහෙම වෙයිDunnath denne MP latai permit ayatai mulin![]()
එහෙම වාහන ගෙනාපු dollar නගිනවා කියන එක විහිළුවක් බන්. වාහන සීමවක් තුල ගෙන්ව්වනම් ඕක වෙන්නේ නෑ. අනික උන්ට චන්දෙ දිනන එක වටිනවා, රටට හෙන ගැහුවත්
ගෙන්නනවා පම්කක්..
මොකක්ද විකුනන්ට දාලා තියෙන වාහනේගෙන්නනවා පම්කක්..
මාත් හිතාගෙන ඉන්නේ අයනම් දෙන්නේ නෑ කියලා මුන්ටචන්දෙ පරදිනවනෙ පාං, බූමිතෙල්, ඩීසල් මිල නැග්ගම
ඒ දවස්වල් විරුවාගේ සින්දුවත් හෙන ගැම්මෙන් ඇහුවා 

කවුරු හිටියත් ඔච්චර තමා මොකෝ ටුවරිසම් කෙළවෙච්ච වේගෙන් අපනයන ආදායම වැඩි කරන්න නම් බොරතෙල් වත් හොයාගන්න වේවිමාත් හිතාගෙන ඉන්නේ අයනම් දෙන්නේ නෑ කියලා මුන්ටඒ දවස්වල් විරුවාගේ සින්දුවත් හෙන ගැම්මෙන් ඇහුවා
![]()
ගෙන්නුවොත් කෙලවෙන්නෙ බං. ඩොලර් එක 300 ට විතර ගියාම පාං කාලත් හමාරයි
ehema 300 wenne kohomada ban? wahana genna yana ganen 30%k wage thamai actual foreign money pita ratata yanne.
laksa 50 ka car ekak import karaddi japaneta yanne laksa 20k wage
danata oya wage imports thinawa (essential) eth $ eka within 200 range eke allagena
දන්නෑ.චන්දෙ පරදිනවනෙ පාං, බූමිතෙල්, ඩීසල් මිල නැග්ගම
Sex toys ගෙන්නන්න තහනම් කරලා නෑනෙ
------ Post added on Apr 3, 2021 at 11:56 PM
තිබුන එකක් විකුනලා.. දෙකක් ගත්තා.. එනිවේ, මං නම් හිතන්නෑ ලගකදි වාහන ගෙන්වයි කියලා, ඩොලර් එකේ මේ තියෙන නැගීමත් එක්ක..මොකක්ද විකුනන්ට දාලා තියෙන වාහනේ
මාත් හිතාගෙන ඉන්නේ අයනම් දෙන්නේ නෑ කියලා මුන්ටඒ දවස්වල් විරුවාගේ සින්දුවත් හෙන ගැම්මෙන් ඇහුවා
![]()
ගෙන්නුවත් නැතත් කෑම සුවර්පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.

100% agreedගෙන්නුවත් නැතත් කෑම සුවර්![]()
meka wenwa sure.ගෙන්නුවොත් කෙලවෙන්නෙ බං. ඩොලර් එක 300 ට විතර ගියාම පාං කාලත් හමාරයි
Notherena nisa ahanneඑහෙම වාහන ගෙනාපු dollar නගිනවා කියන එක විහිළුවක් බන්. වාහන සීමවක් තුල ගෙන්ව්වනම් ඕක වෙන්නේ නෑ. අනික උන්ට චන්දෙ දිනන එක වටිනවා, රටට හෙන ගැහුවත්
ඔව් එහෙම වෙයි
No. We cant do this. If we let vehicle import Rupee will further slide and we will be unable to pay our debt obligations , or loans and bonds taken on international market in foreign currencies. We are already in junk rating C down graded from B for the first time in history.පළාත් සබා චන්දෙ තියන්ට යනවා කියලා දෙරණේ කිව්වා. ඒ කියන්නේ අනිවා වාහන ගෙන්නන්ට වෙනවා. නැත්නම් කෙලවෙනවා කියලා දන්නවා.