Bump![]()

creed අයියේ ඔයා සල්ලි හොයනවට වඩා මිනිස්සුන්ට ලොකු සේවයක් කරනවා. ඔයා වැඩ කරන හැටියට රත්තරන් හදවතක් තියන , අපේ මාතෘ භූමිය ගැන හැගීමක් තියන අයෙක් බව පේනවා. අපේ රට වෙනුවෙන්, අපේ රණවිරුවන් වෙනුවෙන් ඔයාට දේශපාලනයට එන්න බැරිද? ඔයාට කතරගම දෙවි පිහිටයි. ..

ලියන්න මොකද්ද වගේ මචන් මේ කතාව ගොඩක් උන්ට බිස්නස් එකක් කරගන්න බැරිවෙනවා . මේකට කිරියේත් ගොඩක් අය විරුද්දයි වගේ මගේ රේප් කපලා තිබුනා ..............![]()
ඔවා හිතන්න ඕනේ මේ වගේ ත්‍රෙඩ් දාන්න කලින්. ලියන්නෙ නැත්තං උඹේම තමයි රෙදි ගැලවෙන්නේ. මේක උඹ මාකටින් වලට කරපු චාටර් වැඩක් කියලයි අපිට හිතන්න තියන්නේ.
ලියන්න මොකද්ද වගේ මචන් මේ කතාව ගොඩක් උන්ට බිස්නස් එකක් කරගන්න බැරිවෙනවා . මේකට කිරියේත් ගොඩක් අය විරුද්දයි වගේ මගේ රේප් කපලා තිබුනා ..............![]()

marketing වලට කරපු වැඩක් නෙවි බන් . උ මට සේරම විස්තරය කිව්වා බලාගෙන යන කොට කිරියේ එකෙකුගේ පොඩි සම්බන්දකමක් තියෙනවා එතන එකයි මම ලියන්නේ නැතුව ඉන්නේ . නමක් තියෙන SALE එකක්. කිරියේ එකා එතන වැඩකරනවා. එකයි ලියන්නේ නැතුව ඉන්නේ .
බිස්නස්මන් ල බිස්නස්මන් ලව රකිනවා තමයි ඒත් අවංක බිස්නස්මන් ල හොර බිස්නස් කරන අයව රකින්නෙ නෑ සාමාන්‍යයෙන්
කිරියට රෙස්පෙක්ට් එකක් තියෙන නිසායි
බලහං කී දෙනෙක් මේක බම්ප් කර කර කතාව ඉල්ලනවද කියල? අනික ත්‍රෙඩ් එක දාල මාස ගානකට පස්සෙත් දෙපාරක් ම හෙට දාන්නං කියලත් කිව්වනෙ 

එහෙනං කිරියේ බහුතර ජනයාගේ හිතසුව පිණිස දාහන් කො පබ්ලික්බලහං කී දෙනෙක් මේක බම්ප් කර කර කතාව ඉල්ලනවද කියල? අනික ත්‍රෙඩ් එක දාල මාස ගානකට පස්සෙත් දෙපාරක් ම හෙට දාන්නං කියලත් කිව්වනෙ
නිකං කතාකරල වෙන සේල් වල වැරදි අහගන්න නම් ඉන්ද්‍රා එකට කතා කළත් පුළුවන් නෙ - උන් උන්ගේ සේල් එක ඇර අනිත් ඔක්කොම හොරු කියල කියන්නෙ. අනිත් සේල් වලට ගියත් එහෙමයි
උඹ ම පබ්ලික් දැම්මම ඒකට වැලිඩිටි එකක් තියෙනවා නෙ![]()

බලාගෙන යන කොට කිරියේ එකෙකුගේ පොඩි සම්බන්දකමක් තියෙනවා එතන එකයි මම ලියන්නේ නැතුව ඉන්නේ . නමක් තියෙන SALE එකක්. කිරියේ එකා එතන වැඩකරනවා. එකයි ලියන්නේ නැතුව ඉන්නේ .
එහෙනං කිරියේ බහුතර ජනයාගේ හිතසුව පිණිස දාහන් කො පබ්ලික්බලහං කී දෙනෙක් මේක බම්ප් කර කර කතාව ඉල්ලනවද කියල? අනික ත්‍රෙඩ් එක දාල මාස ගානකට පස්සෙත් දෙපාරක් ම හෙට දාන්නං කියලත් කිව්වනෙ
නිකං කතාකරල වෙන සේල් වල වැරදි අහගන්න නම් ඉන්ද්‍රා එකට කතා කළත් පුළුවන් නෙ - උන් උන්ගේ සේල් එක ඇර අනිත් ඔක්කොම හොරු කියල කියන්නෙ. අනිත් සේල් වලට ගියත් එහෙමයි
උඹ ම පබ්ලික් දැම්මම ඒකට වැලිඩිටි එකක් තියෙනවා නෙ![]()

අඩුම තරමින් සේල් එකේ නම නැතුව වත් සිද්ධිය කියන්න, එතකොට අනාගත බයර් කෙනෙක් දන්නවානේ මෙහෙම අවුලක් තියෙන වාහන සේල් වලින් ගෙන්නනවා කියල - එතකොට චෙක් කරලා ගනීවි නෙ ඔය හොර සේල් එකට ගියත්![]()
එහෙනං කිරියේ බහුතර ජනයාගේ හිතසුව පිණිස දාහන් කො පබ්ලික්බලහං කී දෙනෙක් මේක බම්ප් කර කර කතාව ඉල්ලනවද කියල? අනික ත්‍රෙඩ් එක දාල මාස ගානකට පස්සෙත් දෙපාරක් ම හෙට දාන්නං කියලත් කිව්වනෙ
නිකං කතාකරල වෙන සේල් වල වැරදි අහගන්න නම් ඉන්ද්‍රා එකට කතා කළත් පුළුවන් නෙ - උන් උන්ගේ සේල් එක ඇර අනිත් ඔක්කොම හොරු කියල කියන්නෙ. අනිත් සේල් වලට ගියත් එහෙමයි
උඹ ම පබ්ලික් දැම්මම ඒකට වැලිඩිටි එකක් තියෙනවා නෙ![]()

ගැලවෙන රෙද්ද හොයාගෙන පිටු 15ක් ආවා.. ගැලවිලා නෑ... බැරිම තැන තමයි මෙතන කමෙන්ට් එක දැම්මේ..