Questions ළඟදි බදින කොල්ලෝ කෙල්ලෝ එන්න

ඉදිරි මාස 3 ඇතුලත විවාහ විමට බලාපොරොත්තු වන ඔබ දැනටත් ඔබට සුදුසු උපත් පාලන ක්‍රමයක් හඳුනාගෙන තිබේද?

  • ඔව්

    Votes: 21 27.6%
  • නැත.

    Votes: 19 25.0%
  • උපත් පාලනය කිරිමට අදහස් නොකරමි

    Votes: 15 19.7%
  • මේ ගැන කිසිත් නොදනිමි.

    Votes: 21 27.6%

  • Total voters
    76
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    නිතර inbx මගෙන් අසන පැනයකට සවිස්තර පිලිතුරක් ලියන්න කලින් පොඩිමුට්ටියක් දාලා බලනවා කට්ටියගේ අදහස් ගැන.

    ඒ වගේම ඉදිරියේදි විවාහ වෙන අය ඉන්නවානම් නම දාගෙන යන්න. ⁣පොස්ට් එකේ ටැග් කරනවා.⁣ අතිශය වැදගත් පොස්ට් එකක් වේවි
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    short term - birth control pills and condoms
    long term - jadelle implant

    පුද්ගලානුබද්ධ කාරනාවක්. ඒ ගැන ලියන්න තමා මේ මුට්ටිය දාන්නේ

    danma badinne nati ayatat karanna dewal kiyanna
    එයාලටත් වැදගත් වෙනවා. ටැග් කරන්නම්
    ------ Post added on Jun 5, 2023 at 5:22 PM
     
    • Like
    Reactions: siri_ayya

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    දැන් වියදම් පොඩ්ඩක් දාපන්කෝ
    කට්ටිය බය වෙනවා
    Pregnancy කාලේ birth එකෙන් පස්සේ එහෙම

    අතේ ගහල පොතේ දාන එක තමා දැන් කරන්න ඕනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    short term - birth control pills and condoms
    long term - jadelle implant

    owa wedak neha,

    pills and jadelle walata lake pankawe genu mahath wenawa, sinhalunge genu nikanma 3 welama bath kala inne bed eke hansi wela.
    natural skin touch ekak nathuwa condom gathiyak neha.


    so hodama wede yaddi eliyata aran katata dena eka
     
    • Like
    Reactions: KrishanL89

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,086
    10,668
    113

    @emoji diaries ඇත්ත කියපන් , උඹත් කිරියේ පොර සේ ටෝක් ඉශු කලාට ඔය ගැන මුකුත් දන්නේ නැති නිසා නේද ත්‍රෙඩ් එකක් දාලා විස්තර හොයන්නේ​


    ආතල් එකට කියපුවා සීරියස් ගන්න එපා
     
    • Like
    Reactions: emoji diaries