දික් අඩි වලට නම් මට ස්ලැබ් දාලා පුරුද්ද නෑ. වර්ග අඩි වලටනම් කරමු මහත්තයො
Metal plate scene eka mokadda mcn? Therun naMetal plate dalama gahapan .. poti adapa wade goda danna puluwan wiyadama adui.
Me ganan badu netiwa da? With all cost kohomadaලගදි දැම්මා, බිම ඉදලා නෙවෙයි 2nd Floor එක දැම්මෙ.
කනු දික් අඩිය 450/=,
ස්ලැබ් 187/= ශටරින් එක එක්ක.
බීම් එක 250/= දික් අඩි
ස්ලැබ් එක පොඩි උනාම උන් Sqft වලට කරනවද කියලා පොඩ්ඩක් හොයලා බලපං කොල්ලෝ. සමහරු ඔක්කොටම ගනන් කියනවා වැඩේ ටිකක් පොඩී වගේනම්.
මේ ගනන් නං ලාබයි. මම බලපු උන්ගෙ ගනන් මීට වැඩීලගදි දැම්මා, බිම ඉදලා නෙවෙයි 2nd Floor එක දැම්මෙ.
කනු දික් අඩිය 450/=,
ස්ලැබ් 187/= ශටරින් එක එක්ක.
බීම් එක 250/= දික් අඩි
ස්ලැබ් එක පොඩි උනාම උන් Sqft වලට කරනවද කියලා පොඩ්ඩක් හොයලා බලපං කොල්ලෝ. සමහරු ඔක්කොටම ගනන් කියනවා වැඩේ ටිකක් පොඩී වගේනම්.
මේ ගනන් නං ලාබයි. මම බලපු උන්ගෙ ගනන් මීට වැඩී
උදා- බීම් 9*9 - අඩි 9 - 12500/= වගේ
mchn, slab eka damme koheda? weda hodai da? mata bass lage contact eka denna puluwanda?ලගදි දැම්මා, බිම ඉදලා නෙවෙයි 2nd Floor එක දැම්මෙ.
කනු දික් අඩිය 450/=,
ස්ලැබ් 187/= ශටරින් එක එක්ක.
බීම් එක 250/= දික් අඩි
ස්ලැබ් එක පොඩි උනාම උන් Sqft වලට කරනවද කියලා පොඩ්ඩක් හොයලා බලපං කොල්ලෝ. සමහරු ඔක්කොටම ගනන් කියනවා වැඩේ ටිකක් පොඩී වගේනම්.
PM ekk damma machanmchn, slab eka damme koheda? weda hodai da? mata bass lage contact eka denna puluwanda?
නෑ බං.. බඩු නැතුවබඩු එක්ක ගනන් නේද ඔය? (දික් අඩිය ඔය කියන විදියට 1390)
Facebook Group වලත් පොඩ්ඩක් බලපං මචං. සමහර තැන් වල Price List දාලා තියෙනවා.නෑ බං.. බඩු නැතුව
වැඩ කුලී + කොන්ක්රීට් පෙට්ටිවලට