ළඟදීම එළවළු තෙල් හිඟයක්!!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ලොව ප්‍රධානතම පාම් ඔයිල් අපනයනකරු වන ඉන්දුනීසියාව පාම් ඔයිල් හෙවත් එළවළු තෙල් අපනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමත් සමඟ ලොව පුරා එළවළු තෙල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ඉන්දියාවේ wion නාලිකාව පවසනවා. දැනටමත් රුසියානු යුක්‍රේන යුද ගැටුම් නිසා අඩාල වී තිබෙන සූරියකාන්ත තෙල් (sunflower oil) සැපයුම මෙයට තවත් හේතුවක්..

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලොව ප්‍රධානතම පාම් ඔයිල් අපනයනකරු වන ඉන්දුනීසියාව පාම් ඔයිල් හෙවත් එළවළු තෙල් අපනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමත් සමඟ ලොව පුරා එළවළු තෙල් හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බව ඉන්දියාවේ wion නාලිකාව පවසනවා. දැනටමත් රුසියානු යුක්‍රේන යුද ගැටුම් නිසා අඩාල වී තිබෙන සූරියකාන්ත තෙල් (sunflower oil) සැපයුම මෙයට තවත් හේතුවක්..

    අපි කන්නෙ පොල්තෙල්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,512
    16,271
    113
    ඉන්දුනීසියාව great බං..උන් කරේ හරි දේ..උන්ගේ රටේ මිනිස්සු පෝලිම් වල ඉද්දි වෙන රටවල් වලට පාම් ඔයිල් දීලා කොහොමද..උන්ගේ රටේ මිනිස්සු උද්ගෝෂණ දෙක තුනයි කරේ උන්ගේ ආණ්ඩුව කෙලින්ම පාම් ඔයිල් එක්ස්පෝර්ට් බෑන් කරා..ඔන්න රටවල්. 👍
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993

    හැබැයි ඩොලර් ලෙෆ්ට්
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    පට්ට, ඔය මළ ජරාව හින්දා තමා මිනිස්සුන්ට මෙච්චර ලෙඩ. අනික ඔය ගහට මාර විදිහට වතුර උරා ගන්නේ. උල්පත් වලට එම හරියට බලපාන ශාකයක්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,512
    16,271
    113
    හැබැයි ඩොලර් ලෙෆ්ට්

    හිහි උඹ හිතුවද ලංකාව වගේ හිඟන රටක් කියලා උනුත්..ලංකාවට උන් මේ ළගදී ඩොලර් මිලියනකට වඩා වැඩිය වටින බෙහෙතුත් අාධාර විදිහට දුන්න..බලපං උන් උන්ගෙ රටට ගන්න බඩු..අර උන්ගෙ රට ඒ කාලේ පාලනය කරපු රාජපක්ෂ වගේම බිලියන ගණන් හොරා කාපු ඒකාධිපති සුහර්තෝ කාරයා නැති වුනානම් අද ඉන්දුනීසියාව ජපානෙත් පහු කරලා..

    Q7Bb7Kg.jpeg
     
    එක තමා මම ඔය කියලා තියෙන්නේ අපි වගේ හිගන රටකට ඉන්දුනීසියාව කරන දේවල් කරන්න බැහැ කියලා.
     
    • Like
    Reactions: Kalegana

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,512
    16,271
    113
    එක තමා මම ඔය කියලා තියෙන්නේ අපි වගේ හිගන රටකට ඉන්දුනීසියාව කරන දේවල් කරන්න බැහැ කියලා.
    ඒවා කරන්නෙ කොහෙද මිනිස්සු මෙච්චර උද්ඝෝෂණ කර කර කියන දේවත් නොකර..🤭🤭
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉන්දුනීසියාව great බං..උන් කරේ හරි දේ..උන්ගේ රටේ මිනිස්සු පෝලිම් වල ඉද්දි වෙන රටවල් වලට පාම් ඔයිල් දීලා කොහොමද..උන්ගේ රටේ මිනිස්සු උද්ගෝෂණ දෙක තුනයි කරේ උන්ගේ ආණ්ඩුව කෙලින්ම පාම් ඔයිල් එක්ස්පෝර්ට් බෑන් කරා..ඔන්න රටවල්. 👍
    ඒ මොකද බන් ඉන්දුනීසියාවේ උත්ගොෂණය කරේ? ඒ සින් එකක් මම දන්නේ නැ.. අයි පාම් ඔයිල් එක්ස්පෝර්ට් කරන එක බැන් කරේ..??
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,512
    16,271
    113
    ඒ මොකද බන් ඉන්දුනීසියාවේ උත්ගොෂණය කරේ? ඒ සින් එකක් මම දන්නේ නැ.. අයි පාම් ඔයිල් එක්ස්පෝර්ට් කරන එක බැන් කරේ..??

    උන්ගෙ රටේ බං මිනිස්සු උයන්න ගන්නේ පාම් ඔයිල් පොල් තෙල් නෙමෙයි..පාම් ඔයිල් export කරන නිසා ඵක පාරටම පාම් ඔයිල් හිඟයක් අාව..මිනිස්සු පාම් ඔයිල් ගන්න පෝලිම් වල හිටිය ලංකාවෙ තෙල්,ගෑස් පෝලිම් වල ඉන්නව වගේ..පස්සෙ මිනිස්සු උද්ඝෝෂණ කරා..ඒ උද්ඝෝෂණ වලට පස්සේ උන්ගෙ government ඵකෙන් පාම් ඔයිල් export ban කරා..මීට කලිනුත් උන්ගෙ රටේ මාස්ක් හිඟයක් අාව ඒකත් වුුනේ export කරපු නිසා..ඒකත් උන් ban කරා..පට්ටම රටක් ඒ අතින්..උන්ගෙ රටේ උන්ට මුල් තැන.

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උන්ගෙ රටේ බං මිනිස්සු උයන්න ගන්නේ පාම් ඔයිල් පොල් තෙල් නෙමෙයි..පාම් ඔයිල් export කරන නිසා ඵක පාරටම පාම් ඔයිල් හිඟයක් අාව..මිනිස්සු පාම් ඔයිල් ගන්න පෝලිම් වල හිටිය ලංකාවෙ තෙල්,ගෑස් පෝලිම් වල ඉන්නව වගේ..පස්සෙ මිනිස්සු උද්ඝෝෂණ කරා..ඒ උද්ඝෝෂණ වලට පස්සේ උන්ගෙ government ඵකෙන් පාම් ඔයිල් export ban කරා..මීට කලිනුත් උන්ගෙ රටේ මාස්ක් හිඟයක් අාව ඒකත් වුුනේ export කරපු නිසා..ඒකත් උන් ban කරා..පට්ටම රටක් ඒ අතින්..උන්ගෙ රටේ උන්ට මුල් තැන.

    පට්ටනේ.. ඉන්දුනීසියාවේ දැන් ඉන්න ජනාදිපතිත් ගොඩක් හොද පොරක් කියල කියන්නේ.. එකට අපේ හුකන්නෝ..