හෙන කරදරයි බන්.waterproof කරන්න ඕනි.waterproof paint කලාම ඒක මදි කිව්වා.waterproffing කරන්න ඕනි.එත් සමහර වෙලාවට leak එනවා.තව aluminium දාන්න ඕනි.ඒවා අස්සෙනුත් තෙමෙනවා හරියට කලේ නැත්නම් හරි අනික් දේවල් එක්ක.හරිම වදයක්.වියදම් වැඩිය්.වහලේ තමයි හොදම දේ.ඔය කියන ඒවා කරන්නේ නැ කියන්නේ ගේ ගන්න දෙයක් නැ.reverse කරන්න බැරි ලෙඩ.e ai bn box type ganan wadi
Meepe.math semi roof wage yanna beluwe. uba koheda hdanne?
window, door wooden ewata gas tiyenwa.
terune na machan
------ Post added on Sep 18, 2024 at 12:21 PM
මටත් ගස් ඇති වෙන්න තිබ්බ.ඒවත් හෙන කරදර බන්.අපිට ලොකු ලාබයක් ගන්න බැරි වෙන්න ඕවා හැදිලා තියෙන්නේ.තියෙන්නේ.trasnport,ඉරුම් කුලී,පෙර්මිට් අනන් මනං ආවම අපේ මහන්සිය විතරයි.ඒ අස්සේ ඔය ගහක බෙනයක් තිබ්බොත් දිරල තිබ්බොත් ඔක්කොම ඉවරයි.මන් කපපු ගස් වලින් ඔවා උනා.ඔච්චර ගෙවල් හදන්න එපා බන්.බොරු වැඩ.සල්ලි තියේ නම් අව්ලක් නැ.කාමර 5ක් උබට මක් කරන්නද.හොද archi කෙනෙක් අල්ලලා හොදට space ලූක් එකක් එන පොඩි ගෙයක් හදපන්.මාත් එහෙම හැදුවේ.එත් මේවා කරදර වැඩ බන් සල්ලි හොදට නැත්නම්.ගැනුන්ගේ උවමනා වලට හදන්න එපා.
------ Post added on Sep 18, 2024 at 12:58 PM
