2 Story House, 5 Rooms වගේ ගෙදර ක් හදන්න යන Budget ගෙන පොඩි Idea එකක් දෙන්න පුලුවන්ද? 🫠.
පර්චස් 10.5 ඉඩම
පර්චස් 10.5 ඉඩම
මොන්ගල්ද බන්? බාස්ගෙ කටට ගත්තොත් ඔය ගාන පුලුවන් වෙයි~ 5000 per square foot
2850 sqft - 18mil2 Story House, 5 Rooms වගේ ගෙදර ක් හදන්න යන Budget ගෙන පොඩි Idea එකක් දෙන්න පුලුවන්ද? 🫠.
පර්චස් 10.5 ඉඩම
ඔහොමත් ලේසියෙන් බෑ බන්. QS ල ඕනෙ නෑනෙ ඔච්චර ලේසිනන්.මන් දැන් හදාගෙන යන ගමන් ඉන්නේ , කවදාවත් මෙහෙම යන ගාන අහල කිසි අයිඩියා එකක් ගන්න බෑ
හොදම දේ තමයි කරන්න ඕන වැඩ ටික මුලින්ම එක්සෙල් ෂිට් එකකට ගන්න
ඊට පස්සේ ඒ ඒ වැඩේ ඉස්සරහින් ප්‍රයෝරිටි එක මාර්ක් කරන්න
ඊට පස්සේ ඒ ඒ වැඩේට අදාල බාස් / කොම්පැනි එක කොන්ටක්ට් කරලා එස්ටිමෂන් එකක් ගන්න
ඊට පස්සේ අතේ සල්ලි තියෙන විදිහට ඇන්ඩ් ප්‍රයෝරිටි එක අනුව වැඩ ටික කරගෙන යන්න
View attachment 237131
මම මේ අවුරුද්දෙ පටන් ගත්තෙ තාම වැඩේ යනව. කාමර 7යි, තට්ටු දෙකයි, පරණ ගෙදරකට අලුතෙන් කෑල්ලක් හදන්නෙ. පරණ කෑල්ලත් එක්ක තමයි කාමර 7 නැත්නම් අලුත් එකේ කාමර 3යි, තට්ටු දෙක, වර්ග අඩි 1750ක් වගේ.2 Story House, 5 Rooms වගේ ගෙදර ක් හදන්න යන Budget ගෙන පොඩි Idea එකක් දෙන්න පුලුවන්ද? 🫠.
පර්චස් 10.5 ඉඩම
Me ganata puluwanda bn?~ 5000 per square foot
Thanks machanhuragena kanna balagena inne hama ekama, patan gaddi kiyana ganan nemei iwara karanna lan unama, dunne naththan wade maga dala yana un inne, agreement gahala patan ganin contract denawa nan
ow bn, eka attalabeta yanan epa honda educated and up-to-date team ekata construction eka dennda
wall + gate kiyak giyada machan.මන් දැන් හදාගෙන යන ගමන් ඉන්නේ , කවදාවත් මෙහෙම යන ගාන අහල කිසි අයිඩියා එකක් ගන්න බෑ
හොදම දේ තමයි කරන්න ඕන වැඩ ටික මුලින්ම එක්සෙල් ෂිට් එකකට ගන්න
ඊට පස්සේ ඒ ඒ වැඩේ ඉස්සරහින් ප්‍රයෝරිටි එක මාර්ක් කරන්න
ඊට පස්සේ ඒ ඒ වැඩේට අදාල බාස් / කොම්පැනි එක කොන්ටක්ට් කරලා එස්ටිමෂන් එකක් ගන්න
ඊට පස්සේ අතේ සල්ලි තියෙන විදිහට ඇන්ඩ් ප්‍රයෝරිටි එක අනුව වැඩ ටික කරගෙන යන්න
View attachment 237131
over 10 million wage yayi neda mata ehema unothමම මේ අවුරුද්දෙ පටන් ගත්තෙ තාම වැඩේ යනව. කාමර 7යි, තට්ටු දෙකයි, පරණ ගෙදරකට අලුතෙන් කෑල්ලක් හදන්නෙ. පරණ කෑල්ලත් එක්ක තමයි කාමර 7 නැත්නම් අලුත් එකේ කාමර 3යි, තට්ටු දෙක, වර්ග අඩි 1750ක් වගේ.
දැනට එකකට ආසන්නව ගිහිල්ල තියෙනව, තව ලක්ෂ 15ක් වගේ යයි කියල හිතෙනව.
ටයිල් වලටම ගියා ලක්ෂ 15කට ආසන්නව, ඊට පස්සෙ ගියේ වයරින් වැඩ වලට, ඒකට ලක්ෂ 10 පැන්න.
හැබැයි මේ ටිකක් හොඳටම කරල. උඹට ඕන නම් තව විස්තර දෙන්නම්
මට හිතෙන්නෙ 7500Per sqft වගේ යනව ටිකක් හොඳට කරන්න ගියොත්.
මෙතැන 1750sqft කියල කිව්වෙ Balcony, Rooftop, Car porch අනං මනං නැතුව. Living area එකට විතරයි.
math semi roof wage yanna beluwe. uba koheda hdanne?ඉවර කරන්න නම් ඔක්කොම 2කට එහා යයි.මන් අඩි 1400 ක සෙමි රූෆ් ,ස්ලැබ් ගෙයක් හැදුව.උඩ තට්ටුව නැතුව 1 පැනලා තියෙන්නේ.උබ හදන්නේ box type නම් වියදම වැඩියි.
terune na machanවියදමෙන් 2/3 ක් පටන් ගන්නෙ වහල ගහන එකේ ඉදන් මචන්.
math semi roof wage yanna beluwe. uba koheda hdanne?
window, door wooden ewata gas tiyenwa.
terune na machan
------ Post added on Sep 18, 2024 at 12:21 PM
e ai bn box type ganan wadiඉවර කරන්න නම් ඔක්කොම 2කට එහා යයි.මන් අඩි 1400 ක සෙමි රූෆ් ,ස්ලැබ් ගෙයක් හැදුව.උඩ තට්ටුව නැතුව 1 පැනලා තියෙන්නේ.උබ හදන්නේ box type නම් වියදම වැඩියි.