ළඟම අය මිය යෑම

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,611
    113
    තාම ඒම අත්දැකීමකට මූන දීල නැ ☺️
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,482
    113
    මේ අවස්ථාවට මුහුණ දුන්නෙ කොහොමද?
    මොන වගේ දෙයක්ද ඒ ගැන කියන්න පුළුවන්
    ZSjW1SK.png
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    experience karala thiyenwa,

    harima amaru deyak

    daraganime hakiywath wadi wenwa uba ekata muhuna dena widiya anuwa.

    mama tikak witra ehema deyak wunoth karana dewal gana idea ekak athuwa hitiye,

    e handa + tthaththata thibba recognition eka hinda wada tika amaruwakk nathuwa keruwa, udawu labuna,

    habayi thamath hithe awulak nathuwama neme,

    thama awula thiyenne salakaganna bari wehchca eka gana, saha apen balaporoththu wechcha dewal karala denna bari wechha eka gana,
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මොකක්හරි හින්දා මට මිනිස්සු මැරෙන එකේ විශේෂයක් දැනුනෙ නෑ පොඩි කාලෙ ඉඳලාම.
    හැබැයි ළඟම කෙනෙක් මැරුනම ඒ කෙනා ජීවත්වෙලා ඉඳිද්දි මගේ අතින් වුණ අඩුපාඩු හිත් රිදවපු දේවල් වලට පසුතැවුණා. ඒ අතර මං කරපු හොඳ දේවල් මතක් වෙලා සතුටුත් වුණා. ගොඩක්ම දැනෙන්නෙ රෑ නින්දෙන් දකින හීනවලදි ඒ අය ජීවත්වෙලා ඉන්නවා වගේ පේන සිද්ධි. ඇහැරලා ඉන්න වෙලාවට කොච්චර හොඳට යථාර්තයට මුහුණ දීලා හිටියත් එහෙම හීනයක් බලන්න වෙන එක ලොකු වේදනාවක් 😔
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,631
    8,812
    113
    kandy
    ඇව්රුදු 10 කට විතර කලින් අප්පච්චි නැති උනා .. අපි hospital එකට අරන් යනකොටත් නැති වෙලා ..
    ඒ බව මම දැනගෙන හිටියේ නැ .. මම හිතුවේ සිහි නැති වෙලා කියලා ..
    මම hospital එකට යනකන් අප්පච්චිගේ කන් දෙක අතින් වහගෙන හිටියා හැන්දෑවේ සීතල සුළග වැදිලා සේම වැඩිවෙයි කියලා හිතලා ..
    hospital එකට ගන්නකොටම කිව්වා ගොඩක් වෙලා නැති වෙලා කියලා ..
    එක වෙනමම දුකක් .. ඇඟ ඇතුළෙන්ම එන එකක් .
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    ඒක ගැන වචනයෙන් කියන්න බෑ මචං. මගේ තාත්තා නැතිවුනා..ඒ වේදනාව ..ඒ දුක...ඒක දරාගන්න පුලුවන් වෙන්නේ බුදුදහමින්මයි.මම සෑහෙන්න ඩිපේ‍රස් වුනා. හැබැයි මම තාත්තාට හොදට සැලකුවා..කන්න දුන්නා..සතුටින් තිබ්බා..මට කරන්න බැරිවුනු එකම දෙය. කසාද බදින එක. ඒක මට කරන්න බැරි වුනා.

    පින් දහම් කරලා අනුමෝදන් කලා. ඒතනින් එහාට මුකුත් කරන්න යන්න එපා. සමහරු මරණින් මතු කොහිද ඉන්නේ කියලා හොයන්නත් යනවා.

    මම ස්ටෙස් වුනා. ජිම් යන්න පටන් ගත්තා. දැන් මාර විදියට මයින්ඩ් රිලැක්ස්
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඇව්රුදු 10 කට විතර කලින් අප්පච්චි නැති උනා .. අපි hospital එකට අරන් යනකොටත් නැති වෙලා ..
    ඒ බව මම දැනගෙන හිටියේ නැ .. මම හිතුවේ සිහි නැති වෙලා කියලා ..
    මම hospital එකට යනකන් අප්පච්චිගේ කන් දෙක අතින් වහගෙන හිටියා හැන්දෑවේ සීතල සුළග වැදිලා සේම වැඩිවෙයි කියලා හිතලා ..
    hospital එකට ගන්නකොටම කිව්වා ගොඩක් වෙලා නැති වෙලා කියලා ..
    එක වෙනමම දුකක් .. ඇඟ ඇතුළෙන්ම එන එකක් .
    අපේ තාත්තා නැති උනා . හැමදේම ලොකු දුකක් නැතිව කර ගන්ඩ පුළුවන් උනා . මම පවුලේ පොඩිම එකා . එදා අවසන් කටඋතු ඉවර කරලා අපේ ගෙදරත් අවට පස්සේ දුක දරා ගන්ඩ බැරි උනා . අප්පච්චි ............. කියලා හය්යෙන් ඇඩුවා . මගේ පොඩි උන් දෙන්නා මම අඩනවා දැකලා මගෙත් එක්කම ඇඩුවා . දැනුත් එක මතක් වෙද්දී ඇස් වලට කදුළු එනවා . මොනවා නැති උනත් මට එයාව කීප සැරයක්ම බේරා ගන්ඩ පුළුවන් උනා .
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    Appachchi nathi una eka thama
    Mama miniya wath baluwe na thanpath krala thielyeddi

    Anduwa athi wenakan

    ඇව්රුදු 10 කට විතර කලින් අප්පච්චි නැති උනා .. අපි hospital එකට අරන් යනකොටත් නැති වෙලා ..
    ඒ බව මම දැනගෙන හිටියේ නැ .. මම හිතුවේ සිහි නැති වෙලා කියලා ..
    මම hospital එකට යනකන් අප්පච්චිගේ කන් දෙක අතින් වහගෙන හිටියා හැන්දෑවේ සීතල සුළග වැදිලා සේම වැඩිවෙයි කියලා හිතලා ..
    hospital එකට ගන්නකොටම කිව්වා ගොඩක් වෙලා නැති වෙලා කියලා ..
    එක වෙනමම දුකක් .. ඇඟ ඇතුළෙන්ම එන එකක් .
    Matath oya wage thama mchn
    ------ Post added on Nov 24, 2024 at 8:04 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,340
    113
    හැම වෙලේම හිතපන් මමත් මැරෙනව නේද කියල. මොකද ගොඩක් දුක් වෙන අයට ඒක අමතක වෙනවා. මොනා උනත් මේ ජිවිතේ අපි අල්ලගන්න දේවල් බැදීම් නිසා දුක් වීම වේදනාව නිමක් නැහැ බන් එකම විසදුම බුද්ද දර්සනයයි
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අපේ තාත්තා නැති උනා . හැමදේම ලොකු දුකක් නැතිව කර ගන්ඩ පුළුවන් උනා . මම පවුලේ පොඩිම එකා . එදා අවසන් කටඋතු ඉවර කරලා අපේ ගෙදරත් අවට පස්සේ දුක දරා ගන්ඩ බැරි උනා . අප්පච්චි ............. කියලා හය්යෙන් ඇඩුවා . මගේ පොඩි උන් දෙන්නා මම අඩනවා දැකලා මගෙත් එක්කම ඇඩුවා . දැනුත් එක මතක් වෙද්දී ඇස් වලට කදුළු එනවා . මොනවා නැති උනත් මට එයාව කීප සැරයක්ම බේරා ගන්ඩ පුළුවන් උනා .
    පොඩි උන් දෙන්නට ලැජ්ජා හිතෙයි නේද උඹ Online Forum එකක කෑල්ලක් ටෝක් කරන්න ගිහින්, ඒකි ඒ Messages වල Screenshot දාලා ආපහු Thread එකක් ඇරලා කියලා දැනගත්තොත්.. 😂😂

    However loosing someone close is the point that re-wire our brain circuits. Became a complete different person after the incident.. 🥺
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මරණය වේදනාවක් ගෙනාවා බැදීමේ ප්‍රමාණය මත

    ගාසා වල මැරෙන එකට උබට දුකක් හිතෙනවද ?

    රුසියා යුක්රේන් වල මරණ උන් ගැන දුකක් දැනෙනවද ?

    ලංකාවේ අද දවස තුල කියක් මැරෙන්න ඇතිද ?

    ඔය මරණ ගැන දුක හිතෙන්නේ නැති උනාට ඒත් මිනිස්සු තමා මැරිලා තියෙන්නේ

    සත්තු අනන්ත අප්‍රමාන දවසකට මැරෙනවා මිනිහෙක් මැරුනහමත් සත්තු මරලා අර මරණේ බලන්න එන මිනිස්සුන්ට කන්න දෙනවා

    ලගම කෙනෙක් මරුනහම ගොඩක් දුකයි ඒත් හිතලා බලන්න ඒ එක්ක මැරෙන්න ඔබ කැමතිද ?

    ඒ කෙනාගේ වියෝව ගැන දුක තව අවුරුද්දකට පාසේත් ඒ වගේම තියෙනවා නම් ආයේ මේ නුලට එන්න

    ඔය දුක දවස ගානේ අඩු වේවි යනවා

    අත්දකින්න පුළුවන් වේවි ඒ ගැන