මේ අවස්ථාවට මුහුණ දුන්නෙ කොහොමද?
මොන වගේ දෙයක්ද ඒ ගැන කියන්න පුළුවන්
මොන වගේ දෙයක්ද ඒ ගැන කියන්න පුළුවන්
මේ අවස්ථාවට මුහුණ දුන්නෙ කොහොමද?
මොන වගේ දෙයක්ද ඒ ගැන කියන්න පුළුවන්
අපේ තාත්තා නැති උනා . හැමදේම ලොකු දුකක් නැතිව කර ගන්ඩ පුළුවන් උනා . මම පවුලේ පොඩිම එකා . එදා අවසන් කටඋතු ඉවර කරලා අපේ ගෙදරත් අවට පස්සේ දුක දරා ගන්ඩ බැරි උනා . අප්පච්චි ............. කියලා හය්යෙන් ඇඩුවා . මගේ පොඩි උන් දෙන්නා මම අඩනවා දැකලා මගෙත් එක්කම ඇඩුවා . දැනුත් එක මතක් වෙද්දී ඇස් වලට කදුළු එනවා . මොනවා නැති උනත් මට එයාව කීප සැරයක්ම බේරා ගන්ඩ පුළුවන් උනා .ඇව්රුදු 10 කට විතර කලින් අප්පච්චි නැති උනා .. අපි hospital එකට අරන් යනකොටත් නැති වෙලා ..
ඒ බව මම දැනගෙන හිටියේ නැ .. මම හිතුවේ සිහි නැති වෙලා කියලා ..
මම hospital එකට යනකන් අප්පච්චිගේ කන් දෙක අතින් වහගෙන හිටියා හැන්දෑවේ සීතල සුළග වැදිලා සේම වැඩිවෙයි කියලා හිතලා ..
hospital එකට ගන්නකොටම කිව්වා ගොඩක් වෙලා නැති වෙලා කියලා ..
එක වෙනමම දුකක් .. ඇඟ ඇතුළෙන්ම එන එකක් .
Matath oya wage thama mchnඇව්රුදු 10 කට විතර කලින් අප්පච්චි නැති උනා .. අපි hospital එකට අරන් යනකොටත් නැති වෙලා ..
ඒ බව මම දැනගෙන හිටියේ නැ .. මම හිතුවේ සිහි නැති වෙලා කියලා ..
මම hospital එකට යනකන් අප්පච්චිගේ කන් දෙක අතින් වහගෙන හිටියා හැන්දෑවේ සීතල සුළග වැදිලා සේම වැඩිවෙයි කියලා හිතලා ..
hospital එකට ගන්නකොටම කිව්වා ගොඩක් වෙලා නැති වෙලා කියලා ..
එක වෙනමම දුකක් .. ඇඟ ඇතුළෙන්ම එන එකක් .
පොඩි උන් දෙන්නට ලැජ්ජා හිතෙයි නේද උඹ Online Forum එකක කෑල්ලක් ටෝක් කරන්න ගිහින්, ඒකි ඒ Messages වල Screenshot දාලා ආපහු Thread එකක් ඇරලා කියලා දැනගත්තොත්..අපේ තාත්තා නැති උනා . හැමදේම ලොකු දුකක් නැතිව කර ගන්ඩ පුළුවන් උනා . මම පවුලේ පොඩිම එකා . එදා අවසන් කටඋතු ඉවර කරලා අපේ ගෙදරත් අවට පස්සේ දුක දරා ගන්ඩ බැරි උනා . අප්පච්චි ............. කියලා හය්යෙන් ඇඩුවා . මගේ පොඩි උන් දෙන්නා මම අඩනවා දැකලා මගෙත් එක්කම ඇඩුවා . දැනුත් එක මතක් වෙද්දී ඇස් වලට කදුළු එනවා . මොනවා නැති උනත් මට එයාව කීප සැරයක්ම බේරා ගන්ඩ පුළුවන් උනා .