ආඩේ මචා එල එල, උබටත් කවි සිතුවිලි පහල වෙන්න ගත්තද ඒ පාර

"අද සිට වවමි මගේ රැවුල කිසිදා නොවු ලෙසට"
පට්ට ඈ....... තව ලියපන්. ලගදි උඹට දුන්නලු.

kawiya kiyawana kalinma pudana kotama kaapi yakane, mekata daaganna wena namak thibbe nadda ubata sewwandi kiyala dagatte?


සෙවුවන්දියකට පෙම් බැන්දා..........![]()





bump...patta

නියමයිනෙ...rep දෙන්න බෑලු...
![]()

එළකිරි කොල්ලෙක්;14325519 said:
ඇයි සෝමෙ අයියා අක්කගෙ නම සෙව්වන්දි එහෙම නෙමෙයි නෙ


nha nha meka me wena parana cns ekaksirawatama patta kiyahanko, wenama athal ekak gaththa kiyawala



nha nha meka me wena parana cns ekak



ඈ බොල හතිලව්වේ...... මෙන්න මු කවි ලියනවා ඒ පාර...........!
තව මොනවා මොනවා කරයිද දන්නේ නැහැ.........!
බයික් පැදලා , ජොයින්ට් ඔතල, කොටු 10 ත ගහල......ඒ පාර කවිත් ලියල....
මොනවා උනත් කවි ටික ලස්සනයි මල්ලි...........! උඹට හැකියාව තියනවා.....!
ජයෙන් ජය....!




