ළබැදියේ අලුත් වර්සොං එක
ඔබ එන්නෙ පාසල් නිම වෙලා...
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා...
පොඩි කෙල්ලො අතරින් මතු වෙලා...
ඇයි තාම නැත්තේ පැමිනිලා...
ළබැදියේ...ළබැදියේ...
මා සිරා ලව් කලා...
ළබැදියේ....
ඒ කෙල්ලො අතරින් සැඟවිලා..
ඔබ යන්නෙ වෙනකෙකු හමු වෙලා...
මා සමග විඳි සැප මදි වෙලා...
ඔබ යන්නෙ මගෙ සිත් බිඳ දමා...
චපලියේ...චපලියේ....
මා සිතින් වෙන් කලා....
චපලියේ.....
මා සිරා ලව් කලා...
හිකනලී........


බලාගෙන ලිවුවෙ මෙකෙන්
ඔබ එන්නෙ පාසල් නිම වෙලා...
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා...
පොඩි කෙල්ලො අතරින් මතු වෙලා...
ඇයි තාම නැත්තේ පැමිනිලා...
ළබැදියේ...ළබැදියේ...
මා සිරා ලව් කලා...
ළබැදියේ....
ඒ කෙල්ලො අතරින් සැඟවිලා..
ඔබ යන්නෙ වෙනකෙකු හමු වෙලා...
මා සමග විඳි සැප මදි වෙලා...
ඔබ යන්නෙ මගෙ සිත් බිඳ දමා...
චපලියේ...චපලියේ....
මා සිතින් වෙන් කලා....
චපලියේ.....
මා සිරා ලව් කලා...
හිකනලී........


බලාගෙන ලිවුවෙ මෙකෙන්
Last edited:



