<<ළමයට හිතෙන දේ!! :D ((FUNNY))>>

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    <<ළමයට හිතෙන දේ!! :D ((FUNNY))>>

    කොල්ලනේ මේ ෆොටෝ 1ක දකිනකොට උබලට මොකද හිතෙන්නේ??:lol::lol::lol::lol:


    අඩෝ පොඩි එකාගේ මූන බලපන්! :P:P:D:rofl::rofl::rofl:


    ksfjc.jpg


    ෂුවර් 1කට වස අප්පිරියාවක් එන්න ඇති මම නම් හිතන්නේ!!!:rolleyes::rolleyes:


    සමහර විට උගේ පොඩි කාලේ මතක් වෙන්නත් ඇති! :oo::oo:;);)
     

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    අඩෝ පට්ට පට පට බන්!!! පොඩි එකා 1ට නම් මොන උනත් වස අප්පිරියාවක් තමයි ඇත්තේ මම නම් හිතන්නේ!!!:lol::lol::lol::D:D REP+++++